A Part Time Job (අර්ධ කාලීන රැකියා අවස්ථාවක්)
මා විසින් පවත්වාගෙන යනු ලබන ජ්යොතිශ්ය සේවාවක් සඳහා නියෝජිතයින් ලෙස සම්බන්ධ වෙන්න කැමති අය විමසන්න. ලියාපදිංචි ගාස්තුවක් හෝ වෙනත් කිසිම ආකාරයක ආරම්භක ගාස්තුවක් අයකරන්නේ නැත. ඔබ මා වෙත යොමු කරන වැඩ වලදී අදාල අයකිරීමෙන් 50% ක මුදලක් ඔබට හිමිවේ
.
මා බලාපොරොත්තුවන්නේ පහත සඳහන් සේවාවන් සැපයීමටයි,
1. හඳහන් ගණනය කිරීම - මෙය මා විසින්ම නිර්මාණය කරන ලද මෘදුකාංගයක් මඟින් සිදු කෙරේ. මෙමඟින් පැහැදිලි හා දර්ශණීය මුද්‍රිත පිටපත් ලබාගත හැක. අවශ්‍ය අයට ආදර්ශ පිටපත් කලින් භාගත කොට බලන්න පුලුවන්. මෘදුකාංගය මඟින් පලාඵල විස්තර ලබා දෙන්නේ නැත. අවශ්‍ය අය සඳහා පලාඵල විස්තර පළපුරුදු ජ්යොතිශ්ය වේදියකු විසින් ලබාදේ.
පසු කාලීණව පහත සේවාවන් සැපයීමටද අදහස් කර ඇත.
2. නැකත් ගණනය කිරීම
3. පොරොන්දම් ගැලපීම
සියළුම මුද්‍රිත පිටපත් සිංහලෙන් නිකුත් කෙරේ.
මෙය නීත්‍යානුකූල හා ගෞරවනීය සේවාවක් වන අතර ( වංචනිකව සිදු කරන මන්තර වශී ගුරුකම් ව්‍යාපාර ආදිය සමඟ පටලවා ගන්න එපා
) මීට සම්බන්ධ වීමට ඔබ මේ දේවල් අනුගමනය කරන්නකු වීම හෝ මෙම විශයන් ඉගෙනගෙන තිබීම අත්‍යාවශ්‍ය නැත. නමුත් ඉතා ප්‍රාථමික දැනීමක් හෝ තිබීම ඔබේ කාර්ය පහසු කරවනු වනු ඇත.
සම්බන්ධ වීමට කැමති අය වැඩි විස්තර සඳහා මට පුද්ගලික පණිවිඩයක් එවන්න.
පණිවිඩයේ මාතෘකාව - Agents for the Astrology Service
මා විසින් පවත්වාගෙන යනු ලබන ජ්යොතිශ්ය සේවාවක් සඳහා නියෝජිතයින් ලෙස සම්බන්ධ වෙන්න කැමති අය විමසන්න. ලියාපදිංචි ගාස්තුවක් හෝ වෙනත් කිසිම ආකාරයක ආරම්භක ගාස්තුවක් අයකරන්නේ නැත. ඔබ මා වෙත යොමු කරන වැඩ වලදී අදාල අයකිරීමෙන් 50% ක මුදලක් ඔබට හිමිවේ
. මා බලාපොරොත්තුවන්නේ පහත සඳහන් සේවාවන් සැපයීමටයි,
1. හඳහන් ගණනය කිරීම - මෙය මා විසින්ම නිර්මාණය කරන ලද මෘදුකාංගයක් මඟින් සිදු කෙරේ. මෙමඟින් පැහැදිලි හා දර්ශණීය මුද්‍රිත පිටපත් ලබාගත හැක. අවශ්‍ය අයට ආදර්ශ පිටපත් කලින් භාගත කොට බලන්න පුලුවන්. මෘදුකාංගය මඟින් පලාඵල විස්තර ලබා දෙන්නේ නැත. අවශ්‍ය අය සඳහා පලාඵල විස්තර පළපුරුදු ජ්යොතිශ්ය වේදියකු විසින් ලබාදේ.
පසු කාලීණව පහත සේවාවන් සැපයීමටද අදහස් කර ඇත.
2. නැකත් ගණනය කිරීම
3. පොරොන්දම් ගැලපීම
සියළුම මුද්‍රිත පිටපත් සිංහලෙන් නිකුත් කෙරේ.
මෙය නීත්‍යානුකූල හා ගෞරවනීය සේවාවක් වන අතර ( වංචනිකව සිදු කරන මන්තර වශී ගුරුකම් ව්‍යාපාර ආදිය සමඟ පටලවා ගන්න එපා
) මීට සම්බන්ධ වීමට ඔබ මේ දේවල් අනුගමනය කරන්නකු වීම හෝ මෙම විශයන් ඉගෙනගෙන තිබීම අත්‍යාවශ්‍ය නැත. නමුත් ඉතා ප්‍රාථමික දැනීමක් හෝ තිබීම ඔබේ කාර්ය පහසු කරවනු වනු ඇත.සම්බන්ධ වීමට කැමති අය වැඩි විස්තර සඳහා මට පුද්ගලික පණිවිඩයක් එවන්න.
පණිවිඩයේ මාතෘකාව - Agents for the Astrology Service

. කොහොම උනත් ගුඩ් ලක් මචන්.