දන්නෙති දේවල් වලට හොට දාන්න ඉගෙනගත්තෙ රිනේසස් ගෙන් ලොල්amila_90210 said:ගීත් රෝන්ග් ත්රෙඩ්
මම යනව සොරි

දන්නෙති දේවල් වලට හොට දාන්න ඉගෙනගත්තෙ රිනේසස් ගෙන් ලොල්amila_90210 said:ගීත් රෝන්ග් ත්රෙඩ්

okiAmalka101 said:පොඩ්ඩක් පාරට ගිහිල්ල බලන් ඉන්න පුලුවන්ද වෑන් එකක් එනවද කියලා... ආවොත් අපිට පැනගන්න ඔත්තුව දෙන්න.![]()
amila_90210 said:රාවන පෙළපත
පියාගේ පියා - පුලස්ති ඉසිවරයා(පුලතිසි පුරවරය කියන නම ආවේ මෙතනින්..පුලතිසි පිළිමය)
පියා - සුමාලි රජ
මව - කෙකසි
පියා- වෛශ්‍රව ඉසිවරයා(විස්වස්)
සොයුරන් - කුම්භකර්ණ සහ විභීෂණ
වෙසමුනි හෙවත් කුවේරයන්(දේවධර්මය ප්‍රගුණ නොකළ)>> නල කුඹිර
සොයුරිය - අපර්ණක(සුපර්ණකී)
බිරිය- මන්දෝදරීය(මන්දෝතාරා,මදෝරා,මදෝරාවන)
පුතා- ඉන්ද්‍රජිත්,
හදිස්සියේ ලිව්වේ..මේක අසංපූර්ණයි කවුරුහරි සම්පූර්ණ කරන්න..

Amalka101 said:මම දන්න ටිකත් දාන්නම්.....ඒත් අසම්පූර්ණ නම් කවුරුහරි සම්පූර්ණ කරන්න....අපි අපිනෙ.
- රාවනගෙ දෙමාපියන් විශ්‍රවස් මුනි සහ පුෂ්පෝත්කටා දේවිය (ඇය යක්ශ ගෝත්‍රික කුමරියක් )
- විශ්‍රවස්ට දාව පුෂ්පෝත්කටා දේවියට ලැබුණු දරුවන් තමයි රාවන සහ කුම්භකර්ණ
- විභීශණ කියන්නෙ මාලනී නම් විශ්‍රවස්ගෙ නාග ගෝත්‍රික දේවියගෙ දරුවා.
- සුපර්ණකා උපන්නෙ රාගාදේවිට.
- වෙසමුණි, එහෙමත් නැත්නම් කුවේර කියන්නෙ විශ්‍රවස්ගෙ පළමු විවාහයේ දරුවා... ඇය මියගිය පසු වෙසමුණිම සිය පියාට නැවත මෙම විවාහයන් කරදුන්න කියලා සදහන් වෙනවා
- රාවනයන්ගෙ පුත්‍රයා මේඝනාද - ඉන්ද්‍ර නම් බලවත් සුරයා (මේ වන විට ඉන්ද්‍ර ශක්‍ර දේවේන්ද්‍රයා ලෙස සැලකේ) පරාජය කල නිසා ඉන්ද්‍රජිත් නමිනුත් හැදින්වුනා.
- රාවනයන්ට තවත් දුවෙක් හිටපු බවට කතාවකුත් අහලා තියෙනවා ඒත් ඒ කතාව කොයිතරම් දුරට ඇත්තද කියල මම දන්නෙ නෑ.

sEE_dA_trUth said:ඒක තමයි මම කියන්නෙ..
දැන් රාම රාවන යුද්ධය ගැන ලියැවිලා තියෙන ප්රචලිතම පොත නෙ රාමායනය.
රාමායනෙන් ඔය සිද්ධිය කියැවෙන්නෙ අර වගේ simple කේස් එකක් විදියට නෙ..
නමුත් ඉන් පස්සෙ භාරතය විසින් විභීෂණව දේවත්යටත් පත්කලා ..
එතනින් පේනවනේ යුද්ධෙන් පස්සෙ ගැටුම ඉවර නොවී ලංකාවෙ සෑහෙන ලොකු වෙනසක්
වෙලා තියෙනව කියලා...
අන්න ඒක ගැන කරුණු හොයන්නත් ඕනා කියන එකයි මං කිවුවෙ...
amila_90210 said:
ඒ කියන්නේ රාවන ගෙ එක කුස සොයුරා කුම්බකර්ණ විතරයි..විභීෂණ හා කුවේර අර්ධ සොහොයුරන්(Half Brothers)
ඉනද්‍රජිත්( මේඝනාද) අදෘශමානව සිටීමේ කලාව පුහුනු කර තිබෙනව ලු නේද ...කුම්බකරණ රාවන රාම යුද්ධෙන් මිය ගියායින් පස්සේ නාගසර එවලා රාම හමුදාවට බලවත් හානි සිදුකරා කියලා කියැවෙනවා...
කෛකසී(කෙකසි) බිසව නේද ඉසුමුණියේ ඉන්නවා කියන්නේ..එයා කවුද පුෂ්පෝත්කටා ම ද
මවගේ පියා සුමාලි රජ (මගෙ ප්‍රින්ටින්ග් මිස්ටේක් එකක් දැන් හැදුවා)
බහු විවාහ ක්‍රමය හින්දා මේක තවත් පැටලිළි සහගත වෙනවා ...එක් එක තැන් වල එක් එක් විදිහට තියෙන්නේ...Amalka101 said:කෛකසී, පුෂ්පෝත්කටාගෙ සොහොයුරියක් විදිහටයි මම අහලා තියෙන්නෙ... හරියටම දන්නෙ නෑ.
ඉසුරුමුණියෙ පෙම් යුවළ කුවේර (වෙසමුණි ) සහ ඔහුගේ බිරිද කෞවේරි කියලත් අහලා තියෙනවා. ඔවුන්ට වර්ණකවි(මණිග්‍රීව ) සහ නලකුබර (මයුරාජ ) නමින් පුතුන් දෙදෙනෙක් සහ මීනාක්ෂි නමින් දුවක්ද සිටි බව කියැවෙනවා.
amila_90210 said:බහු විවාහ ක්‍රමය හින්දා මේක තවත් පැටලිළි සහගත වෙනවා ...එක් එක තැන් වල එක් එක් විදිහට තියෙන්නේ...
Amalka101 said:රාවනයන් දසවිධ ශිල්පය (ඒ කියන්නෙ ශිල්ප 10)ප්‍රගුණ කරල තිබුණු නිසා දසිස් කිව්වය කියන එක තමා අපිටත් නිතරම අහන්න ලැබෙන්නෙ. තවත් කාරණයක් තමා, මිනිස් මොළ 10 කින් හිතන්න බැරි දේවල් කරන්න පුලුවන් කමක් තිබුණය කියන එක. ඒකෙන් අදහස් වෙන්නෙ රාවනගෙ අසාමාන්‍ය බුද්ධිය. ඒ වගේම තවත් සමහරු දරන මතයක් තමයි රාවනගෙ පාලනය යටතෙ රාජ්‍යයන් 10ක් තිබුණු නිසා දසිස් කියල හැදින්වූවා කියන එක. මේ කාරනා වලින් එකක් හෝ කිහිපයක් හේතු වෙන්න ඇති දසිස් කියල හදුන්වන්න. ඒත් ඔලු 10 කතාවනම් චරිතය විකෘති කරන්න කරපු දෙයක් කියලයි මට හිතෙන්නෙ.![]()
මෙන්න මේ වෙලාවට තමා මහාවාර්ය සූරිය ගුණසේකර මහත්තය මතක් වෙන්නෙ! අමමප ලඟට ගිහිං elakiri.com එකේ login එකක් හදල දෙන්ඩ වටිනව! අපි අතගාන්නෙ අඳුරෙ. කවුරු හරි එයාව අඳුරනව නං මෙ කතා ටික පෙන්නන්න! පෙන්නල අදහස් අරන් මෙතන දාන්න!Amalka101 said:ඇත්තටම ලන්කාවෙ තිබුණු ඒක භාර්යා ක්‍රමය වෙනස් කරන්නෙ විශ්‍රවස්. එයා යක්ශ, නාග, රකුස් කියන ගෝත්‍ර තුනෙන්ම කුමාරිකාවන් සරණ පාවා ගත්තා කියලයි කියැවෙන්නෙ. අපැහැදිලියි තමයි...... පැහැදිලි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?



YasasSudaraka said:සාකච්ඡාව හිතුවටත් වඩා හොදට යනව වගේ.
මම කැමතියි මෙතනදි තවත් කාරණයක් මතක් කරන්න. අපි මෙච්චර වෙලා කතා කරේ උත්තර භාරතීය වාල්මිකීගෙ රාමායණය ගැන විතරයිනෙ. ඒත් අමතක කරන්නෙපා රාමායණයේ තවත් Versions අපට ඉන්දියානු සාහිත්‍යයේ හමු වෙනව.
දකුණු ඉන්දීය රාම රාවන පුරාවෘත වලට අනුව සීතා කියල කියන්නෙ රාවනගෙ දියණියක්. සීතා කියල කියන්නෙ රාවන තරැණ කාලෙ උන වරදක ප්‍රතිපලයක් කියලයි කියන්නෙ. ඒ නිසා ඔහු ඒ දරැවා ජනක රාජධානියෙ වළ දැම්මාලු. නමුත් පස්සෙ කාලෙක ඔහුට ආරංචි වෙනව ඇය පණ පිටින් ඉන්නවය රාම සමග විවාහ වුනාය කියල. මේ හින්ද කෝපයට පත් වෙච්ච රාවන සීතාව පැහැරගෙන ආවලු.
හැබැයි මේ කතාවෙ නොගැලපෙන තැන් නැතුව නෙමේ.
ප්‍රධානම දේ මට තේරෙන්නෙ නැත්තෙ රාවණ ඇයි තමන්ගෙ දියණිය ජනක දේශයේම වල දමන්න තීරණය කළේ මෙච්චර ලංකාවක් තියෙද්දි.![]()
ඔහොම කතාවක් නම් ඇහුවමයි..ඒක ටිකක් දෙමල චිත්‍රපටියක් වගේ නේදYasasSudaraka said:සාකච්ඡාව හිතුවටත් වඩා හොදට යනව වගේ.
මම කැමතියි මෙතනදි තවත් කාරණයක් මතක් කරන්න. අපි මෙච්චර වෙලා කතා කරේ උත්තර භාරතීය වාල්මිකීගෙ රාමායණය ගැන විතරයිනෙ. ඒත් අමතක කරන්නෙපා රාමායණයේ තවත් Versions අපට ඉන්දියානු සාහිත්‍යයේ හමු වෙනව.
දකුණු ඉන්දීය රාම රාවන පුරාවෘත වලට අනුව සීතා කියල කියන්නෙ රාවනගෙ දියණියක්. සීතා කියල කියන්නෙ රාවන තරැණ කාලෙ උන වරදක ප්‍රතිපලයක් කියලයි කියන්නෙ. ඒ නිසා ඔහු ඒ දරැවා ජනක රාජධානියෙ වළ දැම්මාලු. නමුත් පස්සෙ කාලෙක ඔහුට ආරංචි වෙනව ඇය පණ පිටින් ඉන්නවය රාම සමග විවාහ වුනාය කියල. මේ හින්ද කෝපයට පත් වෙච්ච රාවන සීතාව පැහැරගෙන ආවලු.
හැබැයි මේ කතාවෙ නොගැලපෙන තැන් නැතුව නෙමේ.
ප්‍රධානම දේ මට තේරෙන්නෙ නැත්තෙ රාවණ ඇයි තමන්ගෙ දියණිය ජනක දේශයේම වල දමන්න තීරණය කළේ මෙච්චර ලංකාවක් තියෙද්දි.![]()
නිකමට කියන්නේ ..රාවන කියන්නේ ඉන්දියාවේ සමහර ප්‍රදේශත් පාලනය කර රජ කෙනෙක්..ඒ එවගෙම හෙල අසුර රාජධානිය අපි ලංකාව කියලා හදුන්වන ප්‍රදේශයට වඩා ගොඩක් ලොකුයිනේ..පාතල සුතල රාජධානි පවා පාලනය කරමින්( ඒ කියන්නේ ඇමරිකානු මහද්වීපය දක්වාම කාලයක් ) හෙල රාජධානිය ව්‍යාප්තවෙලා තිබුන කියලනේ කියන්නේ..amila_90210 said:ඔහොම කතාවක් නම් ඇහුවමයි..ඒක ටිකක් දෙමල චිත්‍රපටියක් වගේ නේදනිකමට කියන්නේ ..රාවන කියන්නේ ඉන්දියාවේ සමහර ප්‍රදේශත් පාලනය කර රජ කෙනෙක්..ඒ එවගෙම හෙල අසුර රාජධානිය අපි ලංකාව කියලා හදුන්වන ප්‍රදේශයට වඩා ගොඩක් ලොකුයිනේ..පාතල සුතල රාජධානි පවා පාලනය කරමින්( ඒ කියන්නේ ඇමරිකානු මහද්වීපය දක්වාම කාලයක් ) හෙල රාජධානිය ව්‍යාප්තවෙලා තිබුන කියලනේ කියන්නේ..
සීත නඟුල නිසා සීසාන කොට හම්බුනා නේද
රාවනගෙ පාලනය යටතෙ ඉන්දියාවෙ කොටසක් තිබුණා. මන් කලින් කිව්ව වගේ රාම තපස් රැකපු දණ්ඩක ආරණ්‍ය ඇතුලු ප්‍රදේශයත් තිබුණෙ රාවනගෙ පාලනය යටතෙ. එහෙ ප්‍රාදේශීය පාලකය උනේ තාරකා (තාඩකී) කියන යක්ශ ගෝත්‍රික කාන්තාවක්. රාම ඇයවත් ඝාතනය කරනවා, සුපර්ණඛා එහි පාලනයට එන්නෙ ඊට පස්සෙ. තාරකාගෙ පුත් මාරීච වෙස් මාරු කරන්න දක්ශයෙක්. ඔහු තමයි පස්සෙ රත්‍රන් පාට මුවෙක් වගේ වෙස් වලාගෙන රාවනට සීතව පැහැරගන්න උදව් කරන්නෙ.amila_90210 said:
ඉනද්‍රජිත්( මේඝනාද) අදෘශමානව සිටීමේ කලාව පුහුනු කර තිබෙනව ලු නේද ...කුම්බකරණ රාවන රාම යුද්ධෙන් මිය ගියායින් පස්සේ නාගසර එවලා රාම හමුදාවට බලවත් හානි සිදුකරා කියලා කියැවෙනවා...
Amalka101 said:ඔව් මේඝනාදට නොපෙනී සිටීමේ හැකියාව තිබුණලු.... තමන් විතරක් නෙමෙයි, තමා පදවන විමානය පවා මිනිස් ඇසින් වසන් කරන්න මේඝනාදට පුලුවන් උනාලු.
නාගසැර වලින් රාමගෙ හමුදාවට බලවත් හානි සිදුවෙලා තියෙනවා...රාම ලක්ශ්මණ පවා මැරෙන්න ගිහින් තියෙනවා ඒකෙන්.... න්‍යෂ්ඨික අවි වගේ බලවත් ආයුධ වෙන්න ඇති. බ්‍රහ්මසැර, භෂ්ම සැර සහ වජ්‍රායුධ කියන්නෙත් ඒ වගේම භයානක ආයුධ. රාම රාවන සටනෙදි මේවා භාවිතා වෙලා තියෙනව.
tdevinda said:වීදුරු උණු කරන්න පුලුවන් ආයුධයක් ගැන රාවණා සොයුරෝ ගහපු පොතේ තිබුණා. ඒ කියන්නෙ න්‍යෂ්ටික අවියක් තමා. එක එක සැර ජාති විශේෂිත වැඩ වලට ගත්ත මිසයිල වෙන්න පුළුවන්.