saba wenasak... ela ela .....................![]()
KINSLI PERISGE ESSARA WAGE HAMUWANNA ASAI ETHIN SONG EKA DENNA PULUWANDA?PLEASE









Ai Ban mage Thread Aka Thiyennemage movie collection kiyala form ekak thibune, eke link eka dennako kauru hari langa thiyanavanam, ehema nathnam oyala dannavanam vena elakiri link movie free down load karaganna puluvan please mata kiyanna
Hureee math senior Unaaaaa
mata thiyanawa nam Milton Mallwaarchchige - Senehasa binduwak oobe hadin song eka denna ko
ka gawa wath naddo
srry malaganam naha
සියළුම සහෝදර සහෝදරියන්ට
මේ tread එකට සම්බන්ධ වෙලා මාස දෙකක්වත් මේ වන විට ගෙවී නැති නමුත් ඉතා විශාල ගීත ප්**Please do not spam**රමාණයක් මා හට ලබා ගැනීමට ඔබගේ සහායෙන් හැකිවිය.
මා විසින්ද හැකි සෑම අවස්ථාවකම උත්සහා දරා ඇත්තේ දුර්ලභ ගීත ඔබ වෙත ලබා දීමටය
මෙතෙක් කල් මා හට මේ Tread එකේ සියළු දෙනා ලබා දුන් සහාය ඉතා ගෞරවයෙන් අගය කරමි.
ඔබ නොදැන සිටියාට මා මේ ඔබ සම්බන්දව සිටින්නේ ලංකාවේ ඉතාම දුෂ්කර ප්**Please do not spam**රදේශයක සිට වන අතර මෙම ප්**Please do not spam**රදේශයට ඇති එකම ඉන්ටනෙට් සම්බන්ධතාවයද ඇත්තේ මා සතුවය. (ලඟම ඉන්ටනෙට් කැෆේ එකකට කිමී. 50 ක් පමණ දුරක් යායුතුය, ඩයල්අප් සම්බන්ධාතා ලබා ගත හැකි මුත් ඒවායින් වැඩ කිරීමට නොහැක) නමුත් මේ සම්බන්ධතායටද යම් යම් තාක්ෂණික ගැටළු පැන නැඟි ඇත. මෙම ගැටළු නිරාකරණය කර ගන්නා තෙක් මා හට ඉන්ටනෙට් භාවිතය සීමා කිරීමට සිදුවී ඇත.
එම නිසා ටික කලකට මෙයින් මම ඉවත්ව යන අතර අවස්ථා**Please do not spam**වක් ලද සැ**Please do not spam**නින් ඔබ සමඟ එකතුවීමට බලාපොරොත්තු වෙමි.
මෙතෙක් මා හට දැක්වූ සහයෝගයට සියළුම දෙනාටම නැවතත් මගේ හදපිරි ගෞරවය පිරිනමමි.
බුදු සරණයි
සැමට ජය
සුරංග ප්**Please do not spam**රසාද් (ninenet9)















