Nosalenna Kandulak Dasin- Yohan Arjuna
Machan la mata thiyenawa nam me sinduwe Nawa Ridma Version eka denawada ???
Thanks![]()
Its Ok macho Thanks Hoyala baluwataSorry kasun , mage langath ne...
sure machan

Thanks machan me original version eka .. mama hoyanne nawa ridma ekaKollane meka balanna,
Nosalanna Kandulak Dasin
http://www.mediafire.com/?zyinzfdndxm
Quality nam madi harida

Kollane meka balanna,
Nosalanna Kandulak Dasin
http://www.mediafire.com/?zyinzfdndxm
Quality nam madi harida
Elama tamai, mamath asa sinduwak.. 50k damma... tawa 50k heta aniddama dannada?![]()


shaa .. EK eka aluth wela neda .. niyamai niyamai. ape kattiya hondin kiyala hithanawa![]()



hi mediya ayya, Ekane den godak weda thiyenawa neada hee hee... habai mehema thiyeddi ara kalin thibunu theme ekama thibuna nam hondai kiyana ekai mage hangeema nam...kohoma unath lada deyn sathutu wena eka hondai neada ? kastiyama hondin mediya ayye...oyath hondin neada?
FB theme eka daaganna..profile eka Edit karaganna..Aluth eka Elahi mediya ayya, Ekane den godak weda thiyenawa neada hee hee... habai mehema thiyeddi ara kalin thibunu theme ekama thibuna nam hondai kiyana ekai mage hangeema nam...kohoma unath lada deyn sathutu wena eka hondai neada ? kastiyama hondin mediya ayye...oyath hondin neada?


FB theme eka daaganna..profile eka Edit karaganna..Aluth eka Ela
සත් සමුදුරු තරනය කොට දුරු රටකට වඩින්නියේ
මගේ සිතයි මගේ හදයි ඔබත් සමග රැගෙන යන්න
එරට නුහුරු පරිසරයට විලාසිනියෙ ඔබ තනිවේදෝ
එවිට සිතනු මැනවි ලියේ ...
ඔබෙ තනියට සිතක් ඇතේ ඔබෙ තනියට හදක් ඇතේ
එරට මහරු විසිතුරු මැද මෙරට ඔබට අමතක වේදෝ
එසේ උවොත් නොපැතු ලෙසේ.....
මට ඉන්පසු හිතක් නැතේ මට ඉන්පසු හදක් නැතේ
සත් සමුදුරු තරනය කොට - වික්ටර් රත්නායක
![]()
api okkoma hondin ha sathutin. nangitath esemai kiyala hithanawa...suba sathi anthayak!!Thread ekama pahabara wenasak welaa thiyena hadai !!...Hamadenaama hondin athi kiyala hithanawa...
![]()
රණවිරු අරමුදල
![]()
Account name: : W. A.S.L.C Jayasekara
Account number: : 041200311033987
Bank ; People's Bank : Horana
රණවිරු අරමුදල වෙනුවෙන් මුදල් පරිත්‍යාග කල සියලූම සාමාජිකයන් හට අපගේ ස්තුතිය.....
මේ සඳගා මුදල් පරිත්‍යාග කිරීමට කැමති එහෙත් තවම පරිත්‍යග කිරීමට නොහැකිවූ හා මේ සඳහා සහභාගිවීමට කැමති සියළුම සාමාජිකයන් 2009 / 07/31 දිනට ප්‍රථම ඔබගේ පරිත්‍යාගය මෙම ගිණුමට බැර කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු...
මේ පිළිඹඳව ඔබට යම්කිසි ගැටලුවක් මතු වුව හොත් රොන් අයියා හෝ මා සමග ඒ සම්බන්ධව සාකච්ඡා කරගත හැකි බව ද දන්වා සිටිමු....
ඔබ සැමට තෙරුවණ් සරණයි!
shaa .. EK eka aluth wela neda .. niyamai niyamai. ape kattiya hondin kiyala hithanawa![]()