මෙම ග්රන්ථ අතුරින් අර්ක ප්‍රකාශය ලියැවි ඇත්තේ රාවන රජු සහ මන්දෝදරී දේවිය අතර කෙරුණු කාව්‍යමය සංවාදයක් ලෙසිනි. කුඩා දරැවන්ට වැළදෙන ලෙඩ රෝග හා ඒවාට පිලියම් විස්තර කරමින් රාවණයන් කුමාර තන්ත්රය ලියනු ලැබුවේ එවකට මේඝනාද කුමරු ලැබෙන්නට සිටි මන්දෝදරී දේවිය කල ඉල්ලීමක් ඉටු කරනටයි.

මෙතනදී නේද අර රාවන රජුගේ දියණිය ක් ගැන කතාවක් එන්නේ..ඒ දොළදුක ආවෙ මන්දෝදරියට මේඝනාද ලැබෙන්න ඉන්දැද්දී නෙවේ උපේන්ද්‍රමිණිකා ලැබෙන්න සිටියදී කියලා

' 

)


