ඇරඹුමක්......

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    zmctau.jpg
     
    • Like
    Reactions: amila_90210

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ල‍ස්‍සන අ‍ර්ත‍ව‍ත්‍ නි‍ර්මා‍න‍ය‍ක්‍...

    නං‍ගී‍ට දි‍ග‍ට‍ම‍ ලි‍ය‍න්න ස‍ක්‍ති‍ය‍ හා‍ නැ‍ණස ලැ‍බේ‍වා‍....
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    තමන් ආදරේ කල කෙනෙක්ගේ වියෝවක් ගැනද මේ...:confused:
    දුක්බර නිර්මාණයක් නංගා ....
    :(:)
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ල‍ස්‍සන අ‍ර්ත‍ව‍ත්‍ නි‍ර්මා‍න‍ය‍ක්‍...

    නං‍ගී‍ට දි‍ග‍ට‍ම‍ ලි‍ය‍න්න ස‍ක්‍ති‍ය‍ හා‍ නැ‍ණස ලැ‍බේ‍වා‍....

    ගොඩක් ස්තූතියි රොන් අයියේ.......
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    ඔව් අක්කියො......
    :(:(

    අනේ , නංගා ... සමාවෙන්න ඕනි හිත රිදුනා නම්...:(:(
    ජීවිතේ ඔහොම තමා .හරි පුදුමයි.. :( ඒ අය ඉන්න තැනක ඉඳන් සතුටින් ඉන්නේ අපිත් හොඳින් ඉන්න කොට .. :)
    ඒ හින්දා හොදින් ඉන්න ...:)
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අනේ , නංගා ... සමාවෙන්න ඕනි හිත රිදුනා නම්...:(:(
    ජීවිතේ ඔහොම තමා .හරි පුදුමයි.. :( ඒ අය ඉන්න තැනක ඉඳන් සතුටින් ඉන්නේ අපිත් හොඳින් ඉන්න කොට .. :)
    ඒ හින්දා හොදින් ඉන්න ...:)

    ගොඩක් ස්තූතියි අක්කියො.......
    අක්කි කියන එක ඇත්ත.....ඒත් මේ වගේ දේවල් කාටවත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.....

    අක්කියො මේක නිසැදැසක් විතරයි.......:)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දිග කතාවක් කෙටිකරල ලියල තියෙන්නෙ
    දුක හිතෙන කතාවක් නංගියා, ඇත්තටම මෙහෙම වුණ අයත් මේ ලෝකෙ ඇති...
    දිගටම ලියමු නංගා...
    මගෙන් සුභපැතුම්
    !
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    ගොඩක් ස්තූතියි අක්කියො.......
    අක්කි කියන එක ඇත්ත.....ඒත් මේ වගේ දේවල් කාටවත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.....

    අක්කියො මේක නිසැදැසක් විතරයි.......:)

    කලින් කියන්න එපැයි ... ;)
    ඒත්.. කියවද්දි දුකක් දැනුනා .. ඒ කියන්නේ නිර්මාණය සාර්ථකයි...
    :(:)
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දිග කතාවක් කෙටිකරල ලියල තියෙන්නෙ
    දුක හිතෙන කතාවක් නංගියා, ඇත්තටම මෙහෙම වුණ අයත් මේ ලෝකෙ ඇති...
    දිගටම ලියමු නංගා...
    මගෙන් සුභපැතුම්
    !

    ගොඩක් ස්තූතියි අයියේ......
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කලින් කියන්න එපැයි ... ;)
    ඒත්.. කියවද්දි දුකක් දැනුනා .. ඒ කියන්නේ නිර්මාණය සාර්ථකයි...
    :(:)

    ගොඩක් ස්තූතියි අක්කිට...
    මේක ලියලා ඉවරවෙලා කියවද්දි මටත් දුක හිතුනා අක්කියො....