තමන් ආදරේ කල කෙනෙක්ගේ වියෝවක් ගැනද මේ...
දුක්බර නිර්මාණයක් නංගා ....![]()


ලස්සන අර්තවත් නිර්මානයක්...
නංගීට දිගටම ලියන්න සක්තිය හා නැණස ලැබේවා....
ඔව් අක්කියො......
![]()


ඒ අය ඉන්න තැනක ඉඳන් සතුටින් ඉන්නේ අපිත් හොඳින් ඉන්න කොට .. 

sundara nirmanayak niyamai sis.ei eya mahana wenna giyada.
![]()


godak lassanai

Itz sooooooooooooo beautiful nanga
PERFECT

Nirmanaya Nirmanatmakai..

superb superb superb

අනේ , නංගා ... සමාවෙන්න ඕනි හිත රිදුනා නම්...
ජීවිතේ ඔහොම තමා .හරි පුදුමයි..ඒ අය ඉන්න තැනක ඉඳන් සතුටින් ඉන්නේ අපිත් හොඳින් ඉන්න කොට ..
ඒ හින්දා හොදින් ඉන්න ...

ගොඩක් ස්තූතියි අක්කියො.......
අක්කි කියන එක ඇත්ත.....ඒත් මේ වගේ දේවල් කාටවත් වෙන්න එපා කියලා ප්රාර්ථනා කරනවා.....
අක්කියො මේක නිසැදැසක් විතරයි.......![]()



දිග කතාවක් කෙටිකරල ලියල තියෙන්නෙ
දුක හිතෙන කතාවක් නංගියා, ඇත්තටම මෙහෙම වුණ අයත් මේ ලෝකෙ ඇති...
දිගටම ලියමු නංගා...
මගෙන් සුභපැතුම් !
කලින් කියන්න එපැයි ...
ඒත්.. කියවද්දි දුකක් දැනුනා .. ඒ කියන්නේ නිර්මාණය සාර්ථකයි...![]()