SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    epaduna da patan adarayen ma hada-nelson vass sunflower
    me song eka mata hoyala dennawada thiyena kenek innawa nam UP karannna

    yaluwane kagawa hari me song eka thiyanawada???? kiyana kena nam danne naha....


    ruwal kadigiya nawkawak se
    oba nathi lowa,ada ma thani we
    rella nagi ena maha sayurak se
    mululowa mata erehiwa hinahe..



    thiyanawanam upload kerannako.........
    :)

    Songs dekama Dennam Wait UL Wenawa.
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    yaluwane kagawa hari me song eka thiyanawada???? kiyana kena nam danne naha....


    ruwal kadigiya nawkawak se
    oba nathi lowa,ada ma thani we
    rella nagi ena maha sayurak se
    mululowa mata erehiwa hinahe..



    thiyanawanam upload kerannako.........
    :)
    මචන් කියන්නෙ කව්ද මේ සින්දුව ???
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගෙලවට බැන්දා වූ මුතු පොටේ-ප්‍රියා සූරියසේන

    මේ සිංදුවෙ ඔරිජිනල් වර්ෂන් එක කව්රුහරි ළග තියෙනවනම් යූ.එල් කරන්න පුළුවන්ද...
    ගොඩාක් ස්තූතියි.........
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    ගෙලවට බැන්දා වූ මුතු පොටේ-ප්‍රියා සූරියසේන

    මේ සිංදුවෙ ඔරිජිනල් වර්ෂන් එක කව්රුහරි ළග තියෙනවනම් යූ.එල් කරන්න පුළුවන්ද...
    ගොඩාක් ස්තූතියි.........

    Menna Sis Oya Hoyapu Song Eka (Original Version Eka Not Sunflower Version)


    ගෙලවට බැන්දා වූ මුතු පොටේ - ප්‍රියා සූරියසේන


    Enjoy...........
     

    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    කී කිරිදිය ඇට නූලක අමුනා
    නැතිබැරි කමටයි ගෙල බැන්දේ
    බෝවිටියා දං හවුලෙ කඩා කෑ
    බාලවියේදී කල් බැන්දේ
    මට පිටුපෑමට ඔබට දිරිය දෙන
    ඇටවැල කවුරුද ගෙල බැන්දේ
    ඉසුරු වලට යටගියාව යටකර
    ඇයිදැයි නෑනේ සිත බිංදේ


    කී කිරිදිය ඇට - ටී එම් ජයරත්න


    :love::love::love::love:

    thanx machan
     
    Status
    Not open for further replies.