SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

jarchamara

Member
Apr 4, 2009
143
0
0
39
kaa lada thiyenne
"SRI HEDU GEE" wala- aluth song 1ka

"THARU KUMARI PE IGI HADUWEN"- girl kenek kiyanne
thiye nam denna please....:nerd::nerd::nerd::nerd:
 
jarchamara

Member
Apr 4, 2009
143
0
0
39

meka new song 1kak mata sure kalagahari ethi,,,,
"SRI HEDU GEE" wala- aluth song 1ka
"THARU KUMARI PE IGI HADUWEN"- girl kenek kiyanne

plz.....
 
Apr 26, 2008
10,015
355
0
38
~ In your bathroom ~
Sadun thilaka & KHz u prove the real worth of share.... thnx machanla

KEEP IT BRO... THIS IS A GREAT THING... BCOS WE CANT FIND ANY SINHALA SONG IN CYBER SPACE LIKE THIS THREAD... So machanla... IF u can make a website and Publish them, it may worth to who far away from our country...
 
acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    Ajith_Bandara_-_Tharuka_Niwa

    3.gif
    3.gif
    3.gif
    3.gif

    3.gif
    3.gif

    3.gif

    jarchamara

    Member
    Apr 4, 2009
    143
    0
    0
    39
    Sadun thilaka & KHz u prove the real worth of share.... thnx machanla

    KEEP IT BRO... THIS IS A GREAT THING... BCOS WE CANT FIND ANY SINHALA SONG IN CYBER SPACE LIKE THIS THREAD... So machanla... IF u can make a website and Publish them, it may worth to who far away from our country...

    meka new song 1kak mata sure kalagahari ethi,,,,
    "SRI HEDU GEE" wala- aluth song 1ka
    "THARU KUMARI PE IGI HADUWEN"- girl kenek kiyanne

    plz.....
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    Me Sindu deka Math gattha Thankss

    ආදරණීය යහළු යෙහෙළියනේ.....!
    මීට ඉහත මා සඳහන් කළ පරිදි ඒදිනය දැන් උදාවෙලා.දැන් සමුගන්න මෙහොතයි.මේ ත්‍රෙඩ් එකෙන් මා ලබා ගත් ‍මිහිර අපමණයි.ඉතා සුළු කාලපරාසයක් තුල මමත් ගීත 150ක් විතර දුන්නා.300ක් විතර ලබාගෙන තියනවා.හැම විටම ස්තුති ‍කරන්න නොලැබුනේ මා කැමති ශිල්පීන්ගේ ගීත කාර්යබහුල වෙලාවන්හිදී ගත්තේ නඟා, සම්මී.
    ඉතිං මේ මොහොතේ ඒ සියල්ලන්ටම මගේ හද බැති තුති පිරිනමමි:yes:.,OKWOOD සිට සුළු විරාමයකින් පසු හමුවනු කැමැත්ත අසීමිත වුවද අක්කන්ඩිගේ දරදඬු පාලනය:lol::no: යටතේ ඉඩක් ලැබේදෝ කියා දෙගිඩියාවෙන් නවතිමි:(
    ..........මහා මෙරට වැඩි මතකය පොදි බැඳි
    හදවත ඉකිබිඳ වැළපෙන්න පෙරාතුව,
    කඳුළු පිනිබිඳක් ඉස හිනා පොදක් දී
    සමුගමි යළි අප හමුවන පැතුමින්.......!

    Henam Machan Yana Tenaka Sathutin inna Lebewa...
    Welawa Thibunotyh me petthe log Wenna.
    Henam Budusaranai.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආදරණීය යහළු යෙහෙළියනේ.....!
    මීට ඉහත මා සඳහන් කළ පරිදි ඒදිනය දැන් උදාවෙලා.දැන් සමුගන්න මෙහොතයි.මේ ත්‍රෙඩ් එකෙන් මා ලබා ගත් ‍මිහිර අපමණයි.ඉතා සුළු කාලපරාසයක් තුල මමත් ගීත 150ක් විතර දුන්නා.300ක් විතර ලබාගෙන තියනවා.හැම විටම ස්තුති ‍කරන්න නොලැබුනේ මා කැමති ශිල්පීන්ගේ ගීත කාර්යබහුල වෙලාවන්හිදී ගත්තේ නඟා, සම්මී.
    ඉතිං මේ මොහොතේ ඒ සියල්ලන්ටම මගේ හද බැති තුති පිරිනමමි:yes:.,OKWOOD සිට සුළු විරාමයකින් පසු හමුවනු කැමැත්ත අසීමිත වුවද අක්කන්ඩිගේ දරදඬු පාලනය:lol::no: යටතේ ඉඩක් ලැබේදෝ කියා දෙගිඩියාවෙන් නවතිමි:(
    ..........මහා මෙරට වැඩි මතකය පොදි බැඳි
    හදවත ඉකිබිඳ වැළපෙන්න පෙරාතුව,
    කඳුළු පිනිබිඳක් ඉස හිනා පොදක් දී
    සමුගමි යළි අප හමුවන පැතුමින්.......!

    මල්ලියා ලෝකෙ කොයි මුල්ලක හිටියත් අද දවසේ මෙහෙම ඔයාට අපිව අමතන්න හිතුනේ අපි අතර ඒ කෙටි කාල පරාසය තුල ඇති කරගත්තාවු නොබිදෙන...නොසැලෙන මහා සහෝදර බැම්ම නිසා කියලයි මම හිතන්නේ...

    එම පවුර සදා ආරක්ෂා වේවායි මේ මොහොතේ මා ප්‍රාර්තනා කරමි...

    ඔක්කොම වැඩ කටයුතු හෙමින් ඉවර කරගෙන අප අතරට... අපේ මහගෙදරට ගොඩවැදෙන්නට නැවත ඉතා ඉක්මනින් ඔබට වරම් ලැබේවායිද පතමි.....

    ඔබට ජය!!
     
    Status
    Not open for further replies.