SRI HADUU GEE MULA IDALAMA EWA THIYENNE KALAGADA........THIYENAWANAM UPLOAD KARANNAKOOOOOOO KAWURUHARI
me thread eke athi ona tharam search parak dennako
SRI HADUU GEE MULA IDALAMA EWA THIYENNE KALAGADA........THIYENAWANAM UPLOAD KARANNAKOOOOOOO KAWURUHARI

me thread eke athi ona tharam search parak dennako

THARUKA NIWA - AJITH BANDARA aphu denna puluwanda
kaa lada thiyenne
"SRI HEDU GEE" wala- aluth song 1ka
"THARU KUMARI PE IGI HADUWEN"- girl kenek kiyanne
thiye nam denna please....![]()

Sadun thilaka & KHz u prove the real worth of share.... thnx machanla
KEEP IT BRO... THIS IS A GREAT THING... BCOS WE CANT FIND ANY SINHALA SONG IN CYBER SPACE LIKE THIS THREAD... So machanla... IF u can make a website and Publish them, it may worth to who far away from our country...
ආදරණීය යහළු යෙහෙළියනේ.....!
මීට ඉහත මා සඳහන් කළ පරිදි ඒදිනය දැන් උදාවෙලා.දැන් සමුගන්න මෙහොතයි.මේ ත්රෙඩ් එකෙන් මා ලබා ගත් මිහිර අපමණයි.ඉතා සුළු කාලපරාසයක් තුල මමත් ගීත 150ක් විතර දුන්නා.300ක් විතර ලබාගෙන තියනවා.හැම විටම ස්තුති කරන්න නොලැබුනේ මා කැමති ශිල්පීන්ගේ ගීත කාර්යබහුල වෙලාවන්හිදී ගත්තේ නඟා, සම්මී.
ඉතිං මේ මොහොතේ ඒ සියල්ලන්ටම මගේ හද බැති තුති පිරිනමමි.,OKWOOD සිට සුළු විරාමයකින් පසු හමුවනු කැමැත්ත අසීමිත වුවද අක්කන්ඩිගේ දරදඬු පාලනය
යටතේ ඉඩක් ලැබේදෝ කියා දෙගිඩියාවෙන් නවතිමි
..........මහා මෙරට වැඩි මතකය පොදි බැඳි
හදවත ඉකිබිඳ වැළපෙන්න පෙරාතුව,
කඳුළු පිනිබිඳක් ඉස හිනා පොදක් දී
සමුගමි යළි අප හමුවන පැතුමින්.......!