SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
I'm new "EK" member ,
I'm new "EK" member ,
හින්දි සහ පැරණි සිංහල ගීත,
දුර්ලභ පිංතූර,
අධ්‍යාපනික හා සමාජීය තොරතුරු බෙදා හදාගන්න කැමතියි.
( මම ලියන්නේ සිංහල රටේ සිංහල භාෂාවෙන් පමණයි.සිංඟිලිස් අරහං)

අමිල වූ සංගීත රසාස්වාදයක් බෙදා දෙන sl old hit songs thread එක නිසයි මම වැඩියෙන්ම එළකිරි එකට ආවේ.ප්‍රතිචාර ගල් මුල් ගොඩක් ලැබුනා.ඒව ඉතිං මේ වගේ සමාජ වෙබ් අඩවියක සාමාන්‍ය දේවල් නේ.(හැබැයි වෙනත් දේශීය හෝ විදේශීය සමාජ අඩවියක සාමාජිකාවක් නම් නොවෙයි)දැන්නම් හොඳටම රෑ වෙලා.ආ...එළිවෙලා අළුත් දවසකට. පළමු වරට සිංදුවක් ඉල්ලන්න ආශයි.සංගීත්ගේ අම්මා සිංදුව. තියනවද කව්රු හරි ලඟ?
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    try the search option ..it might already have been uploaded by somebody.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Mama dennam oyalata ahanna watina song ekak
    sangeethaya yatapath karagena srungaraya ismathu wenawada
    ehema neththan
    srungaraya yatapath karagena sangeethaya ismathu wuna song ekakda
    kiyala ahalama balanna

    ඒ හිරු නොනැගේවා
    රෑ තව දිගු වේවා
    ඔබෙ නලලේ සදුන් තිලකේ
    අද ඉහිරේද දෙතොලින් මගේ......

    මුව මුක්ත ලතා - එඩ්වඩ් ජයකොඩි
     
    එඩ්වඩ්ගෙ හඬට නම් මම ආශ නෑ.ඒ වුනාට මේ ගීත‍යේ ඉන්දීය රාගධාරී සංගීතය අපූරුවට යොදා ගෙන තියනවා.මම සිංදුවක් ඉල්ලුවා.ලැබේවිදෝ කියා හිතමින් ඉන්න අතරේ මේ සිංදුව ගත්තා.නන්දා මාලනියගේ යමුනා ගං තෙර...වගේම චන්ද්‍රලේඛාගේත් ඔය කියන ශෘංගාර රසය මතුවෙන ගීතයක් තියනවා නේද?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මා හඩනා කදුළු ගලා
    සැදූ කදූළු සාගරේ
    ඔබ ඇය හා ඔරු පැද පැද
    සිනාසුනේ ඇයි......

    ඔබ දෙපසින් ගලා ගියේ
    ඔබට හැඩූ කදුළු නේද
    මලෙක මෙලෙක තිබුනු හදක්
    ගලක් කලේ ඇයි.....

    මා හඩනා කදුළු ගලා - නන්දා මාලනී
     
    අම්මා - සංගීත්
     
    Status
    Not open for further replies.