SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Vil There Piyumak
Sunil Edirisinghe / Malani Bulathsinghala






TearDrop akki ge request ekak... sinduwa nethi ayath ganna...
"නෙත් පුරා කඳුළක් තබා...දුර පාවෙලා ගොස් ජීවිතේ.......
සිත් බිඳී සුවපත් නොවී...මිහිදන් වෙලා ළය ආදරේ....."

ලස්සන පද වැලකට හරිම අපූරුවට සංගීතය හා හඬ මුසුවී ඇති දුර්ලභ ගීතයක්.
මේ ගීත සඳුන්ලා කොහොම හොයා ගන්නවද මන්දා.ටියර්ඩොප් අක්කටත් තියෙන්නෙ පුදුම රසංඥතාවයක්.දෙදෙනටම ස්තුතියි!
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මල්ලි මම මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා.

    මල්ලි ඔය කියන දෙය මට පැහැදිලි නැහැ...මොකද මල්ලි ඔහොම කිව්වම මොකක් හෝ දෙයක් ඕනෙම කෙනෙකුට ඕනෙම විදිහකට හිතන්න ඉඩ ලැබෙන හින්දා..

    ඒක මන් හිතන්නේ අපේ සහෝදර බැම්මට...අපේ මේ එකමුතු පවුලේ පැවැත්මට හා ඊට අලුතින් එක්වෙන්න ඉන්න අයට ප්‍රහේලිකාවක් වෙන්න පුළුවන්

    ඔයාගේ හිතට යම්කිසි අසාදාරනයක් ගැන හැඟිමක් ඇති වී තිබෙනවානම් එය නිරවුල් කර ගැනීම තමා වැදගත්....

    මල්ලිට ජය!!

    Ne ne Hema Deyak Hithala kiwwe Ne.
    Mama Kiwwe Api Songs Demmata Passe Thanks Wath Nokiya Aran Yan Ayata .
    Me Post Akatawath Adugane Thanks Kiyanna Kiyala.
    Nethuwa Api Kasthiyage FriendShip Ake Prashnayak Nemei..
    Api Set Aka Hemada ma AkaWage.....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Ne ne Hema Deyak Hithala kiwwe Ne.
    Mama Kiwwe Api Songs Demmata Passe Thanks Wath Nokiya Aran Yan Ayata .
    Me Post Akatawath Adugane Thanks Kiyanna Kiyala.
    Nethuwa Api Kasthiyage FriendShip Ake Prashnayak Nemei..
    Api Set Aka Hemada ma AkaWage.....


    බොහොම ස්තුතියි මල්ලි ..ඔන්න දැන් එලකිරි වගේ පැහැදිලියි....

    කිසි කෙනෙකුට මොකුත් අවුලක් හිතන්න ඉඩ නැහැ..

    ඒකනම් ඉතින් ඇත්ත තමයි මල්ලියො...මල්ලිලාගේ සේවය තඹයකටවත් මායිම් නොකර එහෙම සින්දු හොරෙන්ම අරගෙන යන එකට මාත් එකහෙලා විරුද්ධයි..
    ඒකෙන් සැලෙන්න එපා මල්ලි...කවද හරි දවසක ඒගොල්ලොම ඇවිත් ඒක අපිට පපොච්චාරනය කරාවි..එතකන් ඉඩ දීලා බලා ඉම්මු...

    මල්ලිට ස්තුතියි කල පැහැදිලි කිරීමට.....මල්ලිට ජය!!
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    aclk
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Menna magen lassanama lassana parana sinnduwak. asa aya baganna..

    Sanath Nandasiri- Ma Hada Asapuwa

    http://www.sendspace.com/file/6t0cjf


    මල්ලි ඔයාව ආදරෙන් පිලිගන්නවා මල්ලියො අපේ මේ ත්‍රෙඩ් එකට...අපි එකම පවුලක් වසයෙන් හැමදාම මේ මහගෙදරට ගොඩවෙලා තමයි අනිත් වැඩ කටයුතු වලට බහින්නේ...

    මල්ලි දීලා තියෙන මේ ලස්සන සින්දුව මාත් ගත්තා.. මල්ලිට බොහොම පින්...

    ඉතින් මල්ලියත් ඉඩ ලැබෙන හැම වෙලාවකම ඇවිත් යන්න එන්න....

    මල්ලිට බුදු සරනයි...
     
    Status
    Not open for further replies.