මල්ලි ඔයාව ආදරෙන් පිලිගන්නවා මල්ලියො අපේ මේ ත්‍රෙඩ් එකට...අපි එකම පවුලක් වසයෙන් හැමදාම මේ මහගෙදරට ගොඩවෙලා තමයි අනිත් වැඩ කටයුතු වලට බහින්නේ...
මල්ලි දීලා තියෙන මේ ලස්සන සින්දුව මාත් ගත්තා.. මල්ලිට බොහොම පින්...
ඉතින් මල්ලියත් ඉඩ ලැබෙන හැම වෙලාවකම ඇවිත් යන්න එන්න....
මල්ලිට බුදු සරනයි...
bohoma stutiy mawa family ekata gaththata...ow ayye.. aniwaryen enawa.. mokada meka mageth kamatima thread eka wela thiyenne.. metanin man gawa nathi parana sindu aran tiyenawa.. itin e wagema ma gawa tiyene parana sinduth mama upload karanawa... eka issarahatat wei... oyatath bohoma stutiy me widiyata mawa recommend kalata.. oba atulu siyaluma denata budu saranai...
.ඔයාගේ මහන්සියට හද පිරි ස්තුතිය!
ඇයි මේකේ පාට් 2 කියල තියෙන්නෙ. තව එකක් තියනවද. මේ සංගීත තනුවට (පදවැල අදාල නැත)මම හරිම ආශයි.
