SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island
මල්ලි ඔයාව ආදරෙන් පිලිගන්නවා මල්ලියො අපේ මේ ත්‍රෙඩ් එකට...අපි එකම පවුලක් වසයෙන් හැමදාම මේ මහගෙදරට ගොඩවෙලා තමයි අනිත් වැඩ කටයුතු වලට බහින්නේ...

මල්ලි දීලා තියෙන මේ ලස්සන සින්දුව මාත් ගත්තා.. මල්ලිට බොහොම පින්...

ඉතින් මල්ලියත් ඉඩ ලැබෙන හැම වෙලාවකම ඇවිත් යන්න එන්න....

මල්ලිට බුදු සරනයි...

bohoma stutiy mawa family ekata gaththata...ow ayye.. aniwaryen enawa.. mokada meka mageth kamatima thread eka wela thiyenne.. metanin man gawa nathi parana sindu aran tiyenawa.. itin e wagema ma gawa tiyene parana sinduth mama upload karanawa... eka issarahatat wei... oyatath bohoma stutiy me widiyata mawa recommend kalata.. oba atulu siyaluma denata budu saranai...
 
පළමු දින දෙකේදී 137ක් පෝස්ට් කළා.හෙට නම් අනිවාර්යයෙන් වැඩට යා යුතුමයි. දැන් ඉන්න කව්රුහරි ලඟ- මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ...ගීතය (නව රිද්ම හෝ පැහැදිලි )තියනවනම් දෙන්නකෝ
 
ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island
පළමු දින දෙකේදී 137ක් පෝස්ට් කළා.හෙට නම් අනිවාර්යයෙන් වැඩට යා යුතුමයි. දැන් ඉන්න කව්රුහරි ලඟ- මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ...ගීතය (නව රිද්ම හෝ පැහැදිලි )තියනවනම් දෙන්නකෝ

thiyenawa, dennam sahodaraya winadiyak inna upload karanakam...
 
ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island
පළමු දින දෙකේදී 137ක් පෝස්ට් කළා.හෙට නම් අනිවාර්යයෙන් වැඩට යා යුතුමයි. දැන් ඉන්න කව්රුහරි ලඟ- මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ...ගීතය (නව රිද්ම හෝ පැහැදිලි )තියනවනම් දෙන්නකෝ

menna sahodaraya sinduwa..

mata aloke- http://www.sendspace.com/file/yfxyj5
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ටපලගත්තාට කමක් නෑ:lol:.ඔයාගේ මහන්සියට හද පිරි ස්තුතිය!

    හරි හරි ගුරුන්ටත් අකුරු වරදිනවනෙ....
    හැබැයි self introduction එකක් දීල තිබුනනම් එහෙම වරදින්නෙ නෑනෙ
    :rofl::rofl::rofl:
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Vil There Piyumak
    Sunil Edirisinghe / Malani Bulathsinghala

    TearDrop akki ge request ekak... sinduwa nethi ayath ganna...

    kohoma sthuthi karannada kiyala hithaaganna baha sandun mal mata me song eka hoyala dunnata...mama meka rasa windina waarayak paasaa mallita pin pirenna oni...me waage lassana geethayak ahagena innakota, mulu aathmayama damanaya karagena, sithe athi karana samaadiya, aashcharya janakai kiyala mata hithenawa...
    mallita godaak sthuthi..
     
    Last edited:
    හරි හරි ගුරුන්ටත් අකුරු වරදිනවනෙ....
    හැබැයි self introduction එකක් දීල තිබුනනම් එහෙම වරදින්නෙ නෑනෙ
    :rofl::rofl::rofl:
    ඒව දීල තියෙන්නෙ මුලදිම:lol:http://www.elakiri.com/forum/showthread.php?t=219366
    අම්මෝ සිංදුව නම් කියන්න බැරි තරම් ලස්සනයි:)ඇයි මේකේ පාට් 2 කියල තියෙන්නෙ. තව එකක් තියනවද. මේ සංගීත තනුවට (පදවැල අදාල නැත)මම හරිම ආශයි.
     
    kohoma sthuthi karannada kiyala hithaaganna baha sandun mal mata me song eka hoyala dunnata...mama meka rasa windina waarayak paasaa mallita pin pirenna oni...me waage lassana geethayak ahagena innakota, mulu aathmayama damanaya karagena, sithe athi karana samaadiya, aashcharya janakai kiyala mata hithenawa...
    mallita godaak sthuthi..
    ඔයා මේක දැක්කද?
    "නෙත් පුරා කඳුළක් තබා...දුර පාවෙලා ගොස් ජීවිතේ.......
    සිත් බිඳී සුවපත් නොවී...මිහිදන් වෙලා ළය ආදරේ....."

    ලස්සන පද වැලකට හරිම අපූරුවට සංගීතය හා හඬ මුසුවී ඇති දුර්ලභ ගීතයක්.
    මේ ගීත සඳුන්ලා කොහොම හොයා ගන්නවද මන්දා.ටියර්ඩොප් අක්කටත් තියෙන්නෙ පුදුම රසංඥතාවයක්.දෙදෙනටම ස්තුතියි!
     
    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island

    මේකට උත්තර දෙන්න පුළුවන්ද?
    ඇයි මේකේ පාට් 2 කියල තියෙන්නෙ. තව එකක් තියනවද. මේ සංගීත තනුවට (පදවැල අදාල නැත)මම හරිම ආශයි.

    ma gawa tiyena quality ma paranama version eka thamai meka.. thawa ekak tiyenwa eka remix eka. eka oya dannawa athi.. original parana eka heta hoyala dennam...
     
    rith

    Member
    Feb 25, 2007
    998
    2
    0
    CAN NY ONE UPLOAD THIS "RANA BIMA MARUNE SINHALAYEKU NUM" SONG IN MEDIAFIRE... COZ I CANT DOWNLOAD IT FROM SENDSPACE....

    THANKS IN ADVANCE.... :)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මා දෑස පියා එන්නම්
    ඈත ඈත දේශයේ
    ඔබ හිදිනා දිහාවේ
    සිතින් පියා සලා...

    රෑ මනමාලී මල් පිපි රෑ
    ගුවන සිසාරා
    අහස් නැවක හඩ ඇසේ
    මට හිතුනා ....
    නොකියාම ඔබ එන්නෙදෝ

    මා දෑස පියා එන්නම් - නන්දා මාලනී

    ලස්සන සින්දුවක් අහලම බලන්න
    :love::love:
     
    Status
    Not open for further replies.