Shiwantha your my HERO.....ada sita!!!!!!!!!
Bohoma sthuthi oyata....![]()
huta

Kala Gagata Kadulu deee : Kingsli Peeris Me song eka Denna Puluvanda
මා දෑස පියා එන්නම්
ඈත ඈත දේශයේ
ඔබ හිදිනා දිහාවේ
සිතින් පියා සලා...
රෑ මනමාලී මල් පිපි රෑ
ගුවන සිසාරා
අහස් නැවක හඩ ඇසේ
මට හිතුනා ....
නොකියාම ඔබ එන්නෙදෝ
මා දෑස පියා එන්නම් - නන්දා මාලනී
ලස්සන සින්දුවක් අහලම බලන්න
![]()
Thanks Machan Song eka Dunnataමල නටුව මත හිදී කටු ඇනෙන බව අසා
මගෙ සුසුම දුක් විදී ඔබ යන්න යන නිසා
මුලු ලොවම නිදි ඇතී මට නින්ද නෑ සදා
සමුගන්න පෙම්බරී ඔබ සතුටු වන නිසා
කලු ඟගට කදුළු දී - කිග්ස්ලි පීරිස්
මල නටුව මත හිදී කටු ඇනෙන බව අසා
මගෙ සුසුම දුක් විදී ඔබ යන්න යන නිසා
මුලු ලොවම නිදි ඇතී මට නින්ද නෑ සදා
සමුගන්න පෙම්බරී ඔබ සතුටු වන නිසා
කලු ඟගට කදුළු දී - කිග්ස්ලි පීරිස්
සිත පුරා සසලයි හැගුම්
කදුළු ඇස ගෙන දෙයි රිදුම
නොතේරෙන කවියක් වගෙයි මට ජීවිතේ...
Does anyone have "Ridi Nimnaya" by Bandula wijeweera?
"Redi Nimnaya, Kandulu Nimnaya, Obaya Mage Jeevithaye...
Nodutu Nimnaya, Obaya Mage Jeevithaye............"
Thanx