Originally Posted by noonethanks mamath gattha
මා දෑස පියා එන්නම්
ඈත ඈත දේශයේ
ඔබ හිදිනා දිහාවේ
සිතින් පියා සලා...
රෑ මනමාලී මල් පිපි රෑ
ගුවන සිසාරා
අහස් නැවක හඩ ඇසේ
මට හිතුනා ....
නොකියාම ඔබ එන්නෙදෝ
ඈත ඈත දේශයේ
ඔබ හිදිනා දිහාවේ
සිතින් පියා සලා...
රෑ මනමාලී මල් පිපි රෑ
ගුවන සිසාරා
අහස් නැවක හඩ ඇසේ
මට හිතුනා ....
නොකියාම ඔබ එන්නෙදෝ
මා දෑස පියා එන්නම් - නන්දා මාලනී
noone malli mamath gaththa me lassana sinduwa ..bohoma pin
Last edited:


