SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
සු‍බ‍ ද‍ව‍ස‍ක්‍ සි‍ය‍ල්‍ල‍න්‍ටම...

noone ම‍ල්‍ලි‍ හා‍ shammee නං‍ගි‍ අ‍ත‍රේ‍ හො‍ඳ සං‍වා‍ද‍ය‍ක්‍ ය‍න‍වා‍ ව‍ගේ‍..ත්‍රෙ‍ඩ්‍ එ‍කේ‍ දි‍යු‍නු‍ව‍..වැ‍ඩි‍ දු‍ර‍ අ‍ධ්‍යා‍ප‍න‍ය‍ හා‍ නු‍වණැ‍ස ඔ‍ප්‍ නං‍ව‍න‍ ඕ‍නෙ‍ම‍ දෙ‍ය‍ක්‍ අ‍පි‍ බා‍ර‍ගන්න සු‍දා‍න‍ම්‍..
අය්යෝ....! මාව අභාවප්‍රාප්ත කරලම දාන්ඩ හදන්නේ:lol::lol::lol:
 
ඔව් අයියෙ හොද ෆිල්ම් එකක ෆයිට් 5යි සින්දු 7යි තියෙන්න ඕනෙ කියල අපෙ සීයා දවසක් කිවුවා
:lol::lol::lol:
ඔයාගේ ඒ දවස්වලත් කන් ඇහෙනවා අඩුයි.ඕනම ෆිල්ම් එකක දුෂ්ඨයෙක් ඇවිත් ගම කනවා කියපු එක මතක නෑ නේ...:lol::lol::lol:
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ගහ යට හිටි එයාගේ ගෝළයට ඇහුනේ නෑ කියන හැටි!:lol:


    අනේ මංදා පෝය ලඟද කියලා. ඔය ලෙඩේට රෑට ඇහැරිලා ඉන්න හොද නෑ
    :rofl::rofl::rofl::rofl:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    කවුරැ හරි ම‍ට සිතින් අදිනවා ආපසු යන්න නොදී ගීතය දෙනවද?.... ලොක උදවුවක්....


    පොඩ්ඩක් ඉන්ට අයියා දෙන්නම්..:cool:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අය්යෝ....! මාව අභාවප්‍රාප්ත කරලම දාන්ඩ හදන්නේ:lol::lol::lol:

    පි‍ස්‍සු‍ද‍ නං‍ගි‍... අ‍භා‍ව‍ප්‍රා‍ප්‍ත‍ වු‍න‍ත්‍ ක‍ලා‍ භව‍නේ‍ ති‍ය‍ල‍ රා‍ජ්‍යය‍ බු‍හු‍ම‍න්‍ දෙ‍න‍ව‍නේ‍...
     
    මෙන්න අසන්නන්ගේ ඉල්ලීමක්...:lol:
    ශතිශ් පෙරේරාගේ- ජනප්‍රිය සිංදු කීපයක් තියන කෙනෙක් දෙන්න.(මම ගන්න සිංදු හය දෙනෙක් අඩුම තරමේ අහනවා)

     
    Status
    Not open for further replies.