අය්යෝ....! මාව අභාවප්‍රාප්ත කරලම දාන්ඩ හදන්නේසුබ දවසක් සියල්ලන්ටම...
noone මල්ලි හා shammee නංගි අතරේ හොඳ සංවාදයක් යනවා වගේ..ත්‍රෙඩ් එකේ දියුනුව..වැඩි දුර අධ්‍යාපනය හා නුවණැස ඔප් නංවන ඕනෙම දෙයක් අපි බාරගන්න සුදානම්..






