SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
අද මේ පැත්ත පාළුයි වගේ...එහෙම නම් අපි යනවෝ..
- ovalprasadදුන්න මේhttp://www.sendspace.com/file/yfxyj5 සිංදුවේ තනුවට ගයන හිංදි/සිංහල /දෙමල ගීත තව තියනවනම් පුළුවන් වෙලාවක දෙන්න.භාෂාව/පදවැල/නොසැලකේ. සංගීත තනුවේ මිහිර හා ඒතුළ ඇති රිද්මය පමණයි වැදගත්.මිතුරු මිතුරියනි ඔබ සැමට ශුභම ශුභ දිනයක් වේවා!!!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කවුරු හරි තියෙන පින්වතෙක් මට මේ පරන ලස්සන සින්දුව හොයල දෙනවද??

සීතාවනි ඔබ හැඩ රුව ඇති බව..දිවි හිමියෙන් පතිදම් සුරකින බව...ඔන්න ඕක තම ගීතය. කියන්නේ පරන ශිල්පියෙක් වින්සන්ට් ප්‍රේමසිරි...

ඉතිහාසයේ රාම සීතා කතාවට අනුවාදයක් ඔය ගීතයෙ ගැබ් වී තිබෙනවා..
 
TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
කවුරු හරි තියෙන පින්වතෙක් මට මේ පරන ලස්සන සින්දුව හොයල දෙනවද??

සීතාවනි ඔබ හැඩ රුව ඇති බව..දිවි හිමියෙන් පතිදම් සුරකින බව...ඔන්න ඕක තම ගීතය. කියන්නේ පරන ශිල්පියෙක් වින්සන්ට් ප්‍රේමසිරි...

ඉතිහාසයේ රාම සීතා කතාවට අනුවාදයක් ඔය ගීතයෙ ගැබ් වී තිබෙනවා..

samaawenna ,mage langa nam naha ron aiye..aiya illana geetha paripurna aashwaadayak labiya hahi, arthayen sangeethayen sundara geetha..mekath ewaage honda nirmaanayak wennama oni..thiyena kenek labaadunnoth, mamath bohoma kamaththen aragena ahanawa..
 
Last edited:
කවුරු හරි තියෙන පින්වතෙක් මට මේ පරන ලස්සන සින්දුව හොයල දෙනවද??

සීතාවනි ඔබ හැඩ රුව ඇති බව..දිවි හිමියෙන් පතිදම් සුරකින බව...ඔන්න ඕක තම ගීතය. කියන්නේ පරන ශිල්පියෙක් වින්සන්ට් ප්‍රේමසිරි...

ඉතිහාසයේ රාම සීතා කතාවට අනුවාදයක් ඔය ගීතයෙ ගැබ් වී තිබෙනවා..
රොන් අය්ය මේ වගේ සිංදු ඉල්ලන/අහන කෙනෙක් කියල දකින කොට අපේ තාත්තිව මතක් වෙනවා. මොන තත්වයක හිටියත් අපි පුංචි කාලේ තාත්තිත් එක්ක අ.. පරණ ...ගියාම ඒ ඒ පළාත් වල ඉන්න අය එක්ක පැදුරු පාටි දානවා.ළපටි අපේ හිත්වලට ඒ මියුරු ගී කෙරේ ඇල්ම,දේශානුරාගය,ඇතුල් වුනේ ඒනිසයි.මගේ වයසට සමානුපාතිකව අ..ඉන්.. අය විමතියට පත්වෙනවා, පැරණි ගී වල ඇති විශ්වීය,සදාකාලික රසය එයාළට ග්‍රහණය නොවීම ගැන.මේක දිය කරල පොවන්න පුළුවන් දෙයක් නොවේ.සංවේදී හිත් වල පතුලෙන් දැනෙන්න,විඳින්න වාසනාවක් තියෙන්න ඕන. කීපයක් අළුත් සිංදු හැර ශ්‍රී ලාංකීක සංගීතය කියා යමක් ඇත්නම් ඒ පැරණි ගී තූළ පමණයි.රොන් අය්යගේ රසාස්වාදය ගැන මට කියන්නට අවසර නැති මුත්, ඔබගේ වින්දනීය සිතිවිලි තූලින්දෑසට නොපෙනෙන එහෙත් විඳින මිනිසෙක් දකිමි.(නිදාගන්න යන්න සූදානම් වූ වෙලාවේ,ඔබගේ ගීත ඉල්ලීම දැක මෙය සටහන් කලේ,මට ඇසිල්ලකින් යටගිය අතීතය සිහි වූ නිසයි.දශක දෙක හමාරක මගේ අත්දැකීම් බොළඳ විය හැකියි.එහෙත් ම පියාණන් පෙන්වූ මාවත තූළින් හුදකළාවේ වුවද ලෝකය දකිමි,ආධුනික මගෙන් වැරදි යමක් ලියවූනානම් සමා වේවා)
 
Onna mama aawa....ahuwata kamak nadda..nangi mokada ithin maawa hewwe...?
බලන්න පිරිමි රජ දහනක තනිවෙලා ඉන්නකොට ඔය වගේ ඡේෂ්ඨ සාමාජිකාවක් ඉන්නවනම් කොයි තරම් දෙයක්ද? මට ඔයා ගැන පූදුම හිතුනේ විල් තරේ කූසුමක් ...ගීතය ඇහුවම.දැන්නම් රෑ වෙලා.ඒත් ඔයාවත් ඉන්නවනම් ලොකු දෙයක්(pm)
 
Jan 15, 2009
9,238
368
0
කවුරු හරි තියෙන පින්වතෙක් මට මේ පරන ලස්සන සින්දුව හොයල දෙනවද??

සීතාවනි ඔබ හැඩ රුව ඇති බව..දිවි හිමියෙන් පතිදම් සුරකින බව...ඔන්න ඕක තම ගීතය. කියන්නේ පරන ශිල්පියෙක් වින්සන්ට් ප්‍රේමසිරි...

ඉතිහාසයේ රාම සීතා කතාවට අනුවාදයක් ඔය ගීතයෙ ගැබ් වී තිබෙනවා..

සීතාවනි ඕබ හැඩරුව ඇති බව
දිවි හිමියෙන් පතිදම් සුරකින බව
දනිමි ඔබත් දැනගත යුතු මේ බව
ඔබෙ සෙනෙහස මට ඕනෑ නැති බව

╗ වින්සන්ට් ප්‍රේමසිරි ╔

ඔන්න අයියා සිංදුව
 
සීතාවනි ඕබ හැඩරුව ඇති බව
දිවි හිමියෙන් පතිදම් සුරකින බව
දනිමි ඔබත් දැනගත යුතු මේ බව
ඔබෙ සෙනෙහස මට ඕනෑ නැති බව

╗ වින්සන්ට් ප්‍රේමසිරි ╔

ඔන්න අයියා සිංදුව

සිංදු කාමරේ
තාම ඇරලා නේද?
 
Status
Not open for further replies.