SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
naga koheda inne mokada karanne kemati wistara tikak kata karanna :D nagada akkada dannet ne :lol:
මේ මොකාටද එන්න හදන්නේ:lol:මෙන්න උපරිමයhttp://www.elakiri.com/forum/showthread.php?t=71232&page=3891ඉතිරි ටික..
ejx8ix.jpg
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    හා මෙන්න මහෝෂද තුමා ඇවිල්ලා:lol:


    එතකොට කේවට්ටය කවුද? (තොප්පියෙ සයිස් එක හරිද අක්කා/නංගි/අනේ මන්දා)
    :shocked::lol::oo::rofl:
     
    ha ha aulak ne nangi akametinam balen wistara ahanne ne :D;)
    මේ දවස් දෙක තුනේම ඔන් ලයින් හිටියා නේද?මෙන්න ඉතිරි ටික මේ පිටුවේ.බොහෝ දෙනෙකුගේ (300ක් විතර) විමසුම් වලට අවසන් උත්තරය

    http://www.elakiri.com/forum/showthread.php?t=71232&page=3916
    http://www.elakiri.com/forum/showthread.php?t=219366

    මේ ඉන්නේ මෙයාමද-කොහෙද ඉන්නේ-මේ දෙගොඩ හරියේ ඇයි ඔන් ලයින්-බැඳලද-ලිහලද-රස්සාව මොකක්ද-ඇයි මෙතනට ආවේ-මෙකී නොකී සියළු දේ මේ පිටු දෙකේ තියනවා.හිතා ගන්න -තේරුම් ගන්න පුළුවන් අයට මේ හොඳටම ප්‍රමාණවත්.please stop now!!!
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවද
    අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබද
    අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
    නොහැඟෙයි ලඟින් හිද මගෙ හිස සිඹින සද​


    තාත්තා උනත් - පංඩිත් අමරදේව
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    samaawenna ,mage langa nam naha ron aiye..aiya illana geetha paripurna aashwaadayak labiya hahi, arthayen sangeethayen sundara geetha..mekath ewaage honda nirmaanayak wennama oni..thiyena kenek labaadunnoth, mamath bohoma kamaththen aragena ahanawa..

    මෙම ගීතයේ එක තැනක කියැවෙනවා මෙන්න මෙහෙම:

    "මගෙ සොහොයුරියක් පෙර දවසක් දා...රාම කුමරුගෙන් හිරිහැර වින්දා
    පිලිතුරු ලෙස ඔබ සිරකර රන්දා..අප පෙලපත අභිමන් දද බැන්දා"...

    බලන්න ඒ සරල පද පෙලේ ගැඹුරු අර්තය...
    උසස් ගී වින්දනයට මේ ගීතය උපහාරයක්ම වේවා!!

    ගීත සංරක්ෂනයට ජාතික තලයේ වැඩ පිලිවෙලක් නැති කමින් මෙවැනි අපුර්ව ගීත අපේ තරුන පරපුරට අද දවසේ පරිහරනය කරල හා ශ්‍රවනය කරල වින්දන ශක්‍යතාවය ඔප් නංවා ගන්නට නොහැකි වන අන්දමින් කාගේදෝ පවකට ගෙඩි පිටින්ම ඒවා අහිමි කර දාලා...

    අපේ ත්‍රෙඩ් එකෙන් හරි එය මෙසේ ඉටු කර දෙන්න පුළුවන් වීම ගැන අපි සියල්ලන්ම සතුටු විය යුතුය..

    මෙම ගීතය ලබාදෙන්නට මහන්සි වුන හා...මහත් සේ කැප වුන අපේ තුරුනු ශක්තිය සඳුන් මල්ලිට මෙහි සියලු බුහුමන් හිමි විය යුතුය...


    නංගි ඔයාගේ මන දොල සපුරාලන්නට මෙම ගීතය දිව ඔසුවක්ම වේවා!!
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    සඳුන්-නූන්-රනේස තාම ඉන්නවනේ,
    සනත් නන්දසිරිගේ- යශෝදරා ගීතය තියනවනම් දෙන්න.වි,10න් මම යනවා.

    Yashodara

    Sanath Nandasiri


     
    Status
    Not open for further replies.