menna malli/nangi sinduwa ... eth sinduwak illanakota aduma gaane pls kiwwanam neda honda malli samaa wenna oone ehema kiyanna unaata eth ehema kiwwama dena kenekta unath aasa hithenawa neda sinduwak denna ... kohoma unath sinduwa ahala sathutu wenna
Adu Kulea - Rookantha Gunathillake
Pem Kekula Pipi - Jothipala & Sujatha Aththanayaka
(CD Quality - Normal Music)
Pera Agei Magei Kathandare Sande Kiyapan - Jothipala
Pethi Gilihi Giya Mala Nubado-Ajith Muthukumaranapeti gilihi giya mala nubado kiyala - ajith mutukumara.
plzzzzzz. ................ aka denawada
peti gilihi giya mala nubado kiyala - ajith mutukumara.
plzzzzzz. ................ aka denawada
Ane kauruhari mata me sindu 2 hoyala dennako............
peti gilihi giya mala nubado kiyala - ajith mutukumara.
plzzzzzz. ................ aka denawada
You find it here:song-"Lakwasiyan"
lyrics-"S. Mahinda Thero"
by sunil Edirisinghe.....
machan me sinduwa hoyala denna puluwandda???
meh sinduwa dunnata saha ea owadanata ayiyata bohoma pin. mama meake EK thread ekakata request karala reply kare adai first time. eka hinda meke thiyena etchics echchara danne naha thaama. dan ekak dannawa. nyways thanx for eve.thing
aney machan eka play wenne naha ne...thank u hoyala dunnata habai.....mata download karanna puluwan ekak hoyala denna puluwanda????plsssssss
Pem Kekula Pipi - Jothipala & Sujatha Aththanayaka
(CD Quality - Normal Music)
Pera Agei Magei Kathandare Sande Kiyapan - Jothipala
malli oya wage tharunayo thamai apata one karala thiyenne. balanna ape paule me wenakota inna okkomala a wage hondama qualities thiyena perapu raththran kata...
mallita hamadama apiwa dakinna awoth eka hadawathata danei nithathinma...
eka nisa malli puluwan welawata apiwa balala yanna ennako..malliwa adaren piligannawa ape me punchi raththaran paulata.....
suba dawasak!!

මල්ලිලා... නංගිලා තියෙන කෙනෙක් මට මේ සින්දුව කරුණාකරල ලබා දෙන්න බලන්නකො....කිසි හදිස්සියක් නැහැ හොඳේ...
සඳ පිනි දියේ...හිම කුමරියේ- මං හිතන්නේ රූකාන්ත වෙන්න ඇති කියන්නෙ..
කාලෙකට පස්සෙ රූකාන්තත් තමන්ගේ මව්බිමට ආවා කියන එක අපේ සංගීත ලෝලීන්ට නම් සුබ පනිවිඩයක් වෙන්න ඇති...
ලස්සන මියුරු තනු කීපයක්ම ලාංකේය සංගීතයට දායාද කල මොහු සිංහල සංගීත කෙත අස්වද්දන්නට අමුතුම ආරේ ගීත අරගලයක් කල කෙනෙකු බවට ඉතිහාසයේ ලියැවෙනු ඇත....
හෙමින් බලලා quality එක හොඳ එකක් දෙන්නකෝ...
ඔක්කොටම සුබ සැන්දෑවක්!!