දුක-----duka

දුක



මල් ඵල හටගන්නා රුක් සෙවනෙ
අපි දෙන්නා පෙම් බස් දෙටුවෙ
ඈ මටත් හොරා අන් සතු මලක් වී
මගෙන් වෙන් වී යන්නට ගියා.......
කෙතරම් මා මග බැලුවත්...................
ඈ මට දුක පමණක් දී
මගෙ මළ කදට...
ගිනි පුපුරක් දුන්නෙ මන්ද..........




Sadness.jpg