SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ගීතයක නියම මිහිර ලබන්න හොඳ ශ්‍රව්‍ය උපාංගයකුත්, .විඳින්න සංසුන් සිතකුත් තියෙන්න ඕන (මගේ ළඟ නම් හොඳ හෙඩ්ෆෝන් එකක් තියනවා :yes:)

    Kiyatada Danne Gatthe ,Matath Akak Ona karala Thiyanawa Ekai Heuwe...
    :) :D
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    ගීතයක නියම මිහිර ලබන්න හොඳ ශ්‍රව්‍ය උපාංගයකුත්, .විඳින්න සංසුන් සිතකුත් තියෙන්න ඕන (මගේ ළඟ නම් හොඳ හෙඩ්ෆෝන් එකක් තියනවා :yes:)


    menna me wage thanakuth laga thibuna nam hodatama rasa widinna thibuna


    ice_bars_14.jpg
     

    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    ඔයාට කවුද ගන්න කිව්වේ ඉස්සර නම් බෙහෙතකටවත් කෙල්ලෙක් නැති නිසා සද්ද නැතුව හිටියට ඔන්න දැන් නම් නඞු දානවා හොදඳ:angry::angry:
    දැන් අපිට ඔනෙ තරම් කෙල්ලො ඉන්නවා :P:P:P

    pads kauda kiyala megollo danne na neda ban :P
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ගීතයක නියම මිහිර ලබන්න හොඳ ශ්‍රව්‍ය උපාංගයකුත්, .විඳින්න සංසුන් සිතකුත් තියෙන්න ඕන (මගේ ළඟ නම් හොඳ හෙඩ්ෆෝන් එකක් තියනවා :yes:)


    එතකොට අක්කෙ අර සංසුන් සිත ඔයා ගාව නැද්ද?
    :rofl::rofl::shocked:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඒක යමහා ඕගන් එකට ලැබුනේ.uk


    බොරු නම් කියන්න එපා ඕගන් එකට හෙඩ් පෝං එකක් තියා power pack එකවත් දෙන්නෑ:oo::oo:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    **** හිම සීතේ
    පානුරා නිල් දෑසේ .
    ආදරෙන් මා මත්වෙලා.....
    මලිත් කියන්නෙ
    කා ගාව හරි තියෙනවනම් දෙන්නකෝ???:)
     
    බොරු නම් කියන්න එපා ඕගන් එකට හෙඩ් පෝං එකක් තියා power pack එකවත් දෙන්නෑ:oo::oo:
    ඒ මෙහෙනේ.මෙහේ හෑන්ඩ් ෆෝන්එකේ එන චාජරයත් මාරු කරනවා. මේක ......වල ඉන්න මගේ අය්යාගෙන් තෑග්ගක්.
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    ඒකත් අපූරු අත්දැකීමක් ! මේවා දැන් හරි ජනප්‍රියයලු.හැබැයි ඉතිං මිල්ලේ මිටියක් ඕන.:lol:



    atthada mille ekak rupiyal kiyak withara wenawada kiyala ehema danne nathuwa athi neda :shocked::shocked::shocked:
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    **** හිම සීතේ
    පානුරා නිල් දෑසේ .
    ආදරෙන් මා මත්වෙලා.....
    මලිත් කියන්නෙ
    කා ගාව හරි තියෙනවනම් දෙන්නකෝ???:)


    mage gawa nam naha
     
    Status
    Not open for further replies.