.Sandun me sinduwa thiyeda?
wilbert Anthony - Bambaru math wela kiyana Song 1 Quality sound
Thiyenam denawada?
Dennam
.Sandun me sinduwa thiyeda?
wilbert Anthony - Bambaru math wela kiyana Song 1 Quality sound
Thiyenam denawada?
Thank you mamath meka gatha




Sandun ayye godaaaak sthuthi mama sinduwa gaththa...oya langa nathi sinduwak naa ne...niyamai
Sandun ayya oya gawa thiyenama athi ehenam ara hutch sinduwa oya daasin pawasanna kiyala kiyana eka
meka gaththeh elakiri ekenma thamai balannako mulu sinduwama thiyena ekak thiyenawada kiyala
pahala thiyenne gaththa eka
http://www.sendspace.com/file/f2tfld
malli tharaha nathuwa link eka poddak check karala balanna
Mama mekath gatha thank you
thanksමේ බෙග් මාස්ටර්ගේ සිංදු වගයක්. මේ සිංදු ටික පරණ කැසට් එකකින් හොයා ගත්තේ මමනම් මීට කලින් අහලා තිබුනේ නෑ. ඉතිං මං හිතුවා අපේ අනිත් අයටත් මේ සිංදු ටික අහන්ඩ දෙන්ඩ ඕනේ කියලා. මම කියපු කැසට් එක තමයි මේ තියෙන්නේ. සිංදු ටික නම් ඔක්කොම ලස්සනයි. මම එක එක දාන්නනම්.
ලොව තෙද බල ඊෂ්වර දෙවිදේ - මොහිදීන් බෙග් සමග ඇන්ජලීන් ගුණතිලක
![]()
Thank you for the song(බොහෝ දෙනෙක් අසා ඇති එහෙත් විඳ නැති ගීතයක්)
අමන බමන ගී ගැයෙනා....කුමන අරුතදැයි නොදැනා.....
ඒ ගීයෙන් නැගි අපුල ස්වරයට...තේවා නාදය මැකුනා.....
දළදා මාළිගය පෙනෙන මානයේ, අස්ගරිය ක්‍රීඩාංගණයේ තරඟ පැවැතෙද්දී සුරාවෙන් මත්ව, ජීවිතය අමතක කළ මිනිසුන් උමතුවෙන් නඟන හරසුන‍් ඝෝසාව සහ පරිසර හානිය බහිරව කන්දේ සමාධි බුදු පිළිමය අසීමිත කරුණාවෙන් ඉවසා සිටින අයුරු මැවී පෙනෙනසුන්දර ගීතයක්. මහා පොතකින්වත් කියා නිම කල නොහැකි අසීමිත බුදු ගුනය-පරිසරය-ජීවිතය- යථාර්තය සියල්ල පදවැලකට ගොනු කර,බුදු ගුනයට-පරිසරයට-සංවේගයට සියල්ලටම උචිත සංගීත රිද්මයකින් අසංකගේ උද්වේගකර හඬින් ගැයෙන මේ ගීතය නිවී සැසිල්ලේ අසන්න.http://www.mediafire.com/file/m0kfajmhldf/07 Bahirawa kande.mp3

