SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ලංකාවේ බහුතරයකගේ ජාතික ගීය මෙන්න:lol:අපිට කන්න දෙනව නම් ,අපිට බොන්න දෙනව නම් , මොන කෙං ගෙඩියද තව ඕන කරන්නේ

    දෙගොල්ලක් දෙපැත්තෙ ඉදන් එක එකාගෙ වැරදි හොයනවා ඇරෙන්න අද රටට ආදර්ශමත් ගුණදායි දෙයක් කරන්න කවුරුවත් නෑ.ඉස්සර අපෙ වැඩිහිටියො රෑ 9 වෙනකොට ටීවී වහනවා නරක programmes යනව කියල, අද එහෙනම් රෑ 6 ඉදල ඕව වහල දාන්න ඕනෙ, මොකද අද stage උඩ ඇමතිවරු කියන කුනුහරප පොඩි ලමයි තියා අපිටවත් අහන් ඉන්න බෑ. අපි ඇත්තටම අපිටම ටොකු ඇනගන්න ඕන:oo::dull:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    තියෙන කෙනෙක් මට මේ සින්දුව ලබා දෙන්න පුළුවන්ද?? හැබැයි කිසිම හදිස්සියක් නැහැ..හෙමින් සැරේ බලලා තියෙන කෙනෙක් දෙන්නකෝ.....

    "සිත ඔබ පාමුල රඳවා"---දීපිකා ප්‍රියදර්ශනී

    ගොඩාක් ස්තුතියි.......

    දෙන්නම් අයියෙ
     
    මෙන්න සින්දුව අයියේ...​

    Deepika Priyadarshani - Sitha Oba Pamula

    Me deela thiyenne asuru senin
     
    දෙගොල්ලක් දෙපැත්තෙ ඉදන් එක එකාගෙ වැරදි හොයනවා ඇරෙන්න අද රටට ආදර්ශමත් ගුණදායි දෙයක් කරන්න කවුරුවත් නෑ.ඉස්සර අපෙ වැඩිහිටියො රෑ 9 වෙනකොට ටීවී වහනවා නරක programmes යනව කියල, අද එහෙනම් රෑ 6 ඉදල ඕව වහල දාන්න ඕනෙ, මොකද අද stage උඩ ඇමතිවරු කියන කුනුහරප පොඩි ලමයි තියා අපිටවත් අහන් ඉන්න බෑ. අපි ඇත්තටම අපිටම ටොකු ඇනගන්න ඕන:oo::dull:
    ඔව් නූන්, සිතුවිලි විප්ලවයක් කරන්න කෙනෙක් එන තරු මේක අයාලේ යන රටක් වෙලා හුඟක් කල්.
     
    KHz/ noone දෙදෙනාම වෙහෙසී සිංදුව හොයලා දීලා තියනවා.කෙනෙකුගේ සතුට වෙනුවෙන් කව කෙනෙකුගේ කැපවීම හරි පුදුමයි.ඔබ දෙදෙනා ඇතුළුව මේවෙලාවේ ත්‍රෙඩ් එකේ ඉන්න සියළු දෙනාටත් ලස්සන දවසකට ආසිරි පතනවා.
     
    Status
    Not open for further replies.