Hello how are u all? After a long time.. Ane mata me song eka denawada plsssss?
Sanda Tharam Durai Oba - Pushpa Bandara Karunarathna
http://www.elakiri.com/forum/downloads.php?do=file&id=1960

Last edited:
Hello how are u all? After a long time.. Ane mata me song eka denawada plsssss?
Sanda Tharam Durai Oba - Pushpa Bandara Karunarathna

ලංකාවේ බහුතරයකගේ ජාතික ගීය මෙන්නඅපිට කන්න දෙනව නම් ,අපිට බොන්න දෙනව නම් , මොන කෙං ගෙඩියද තව ඕන කරන්නේ

තියෙන කෙනෙක් මට මේ සින්දුව ලබා දෙන්න පුළුවන්ද?? හැබැයි කිසිම හදිස්සියක් නැහැ..හෙමින් සැරේ බලලා තියෙන කෙනෙක් දෙන්නකෝ.....
"සිත ඔබ පාමුල රඳවා"---දීපිකා ප්‍රියදර්ශනී
ගොඩාක් ස්තුතියි.......
තියෙන කෙනෙක් මට මේ සින්දුව ලබා දෙන්න පුළුවන්ද?? හැබැයි කිසිම හදිස්සියක් නැහැ..හෙමින් සැරේ බලලා තියෙන කෙනෙක් දෙන්නකෝ.....
"සිත ඔබ පාමුල රඳවා"---දීපිකා ප්‍රියදර්ශනී
ගොඩාක් ස්තුතියි.......
දෙන්නම් අයියෙ
බොහොම පින් මල්ලියො ඔයාට..අසුරු සැනින් ජනතා සේවය...
Me deela thiyenne asuru senin
ඔව් නූන්, සිතුවිලි විප්ලවයක් කරන්න කෙනෙක් එන තරු මේක අයාලේ යන රටක් වෙලා හුඟක් කල්.දෙගොල්ලක් දෙපැත්තෙ ඉදන් එක එකාගෙ වැරදි හොයනවා ඇරෙන්න අද රටට ආදර්ශමත් ගුණදායි දෙයක් කරන්න කවුරුවත් නෑ.ඉස්සර අපෙ වැඩිහිටියො රෑ 9 වෙනකොට ටීවී වහනවා නරක programmes යනව කියල, අද එහෙනම් රෑ 6 ඉදල ඕව වහල දාන්න ඕනෙ, මොකද අද stage උඩ ඇමතිවරු කියන කුනුහරප පොඩි ලමයි තියා අපිටවත් අහන් ඉන්න බෑ. අපි ඇත්තටම අපිටම ටොකු ඇනගන්න ඕන![]()
අමරා රනතුංග ගේ, සපුමල් සුවඳක් සේ ගීතය තියනවනම් දෙන්න.දැන් නිදාගන්න හිතයි
mata me githaya laba denna mala giraune mala giraune epa thawath mataka oya tika witarai![]()

FM ekakin sinduwak denawata wada wegen meke sindu denawa ElaKiri bohoma sthuthi machan

KHz/ noone දෙදෙනාම වෙහෙසී සිංදුව හොයලා දීලා තියනවා.කෙනෙකුගේ සතුට වෙනුවෙන් කව කෙනෙකුගේ කැපවීම හරි පුදුමයි.ඔබ දෙදෙනා ඇතුළුව මේවෙලාවේ ත්‍රෙඩ් එකේ ඉන්න සියළු දෙනාටත් ලස්සන දවසකට ආසිරි පතනවා.