#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
ආදරේ ගැන direct කවි ලියන්නේ නෑ කියලා හිතාගෙන හිටපු මට කොහොමහරි ඉරිදා එකක් ලියවුණා. මොනා කරන්නද ඉතින්... ළඟින්ම ආදරේ කරලා ටික දවසකට හරි ඈත් වුණාම හරිම දුකයි.

ලංකාවට එන්න ළංවුණාම මෙහෙම හිතෙන එක සාධාරණයි මටනම්...

බෙදාගන්න....

96magebari.jpg



ammee sahodarayawa dakke kalekin :) ;) lassana kawiyak :)

ඔය පපුතුරේ උණුහුමට
ගුලිවී සෑනසෙන්න

තුරුලු විගෙන ඉන්නට
මට ඉඩ දෙන්න

මයෙ දෙතොලන් අතර
නුඹ රිසිලෙස දග කරන්න

මග බලා හිදිමි මමත්
ඔය නෙතු ලග හිනෑහෙන්න​

blacky ge bari math ekka tharaha wewi da danne ne ;) (pilithuru kawiyak pamani :))
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ලස්සනයි අන්ජන අයියා...
මේ වගේම කවියක් මම ලියලා තියෙනවා. හැබැයි post කරලා නෑ....
 

sagari

Member
Jan 4, 2008
1,338
2
0
ටික කාලයක් ඈත් වෙලා ඉඳලා ආයෙත් ලං උනාම අගය වැඩි වෙනවාලුනෙ... ඒ හින්දා ඉවසන්න....;)
පව් වැඩේ මොනා උනත් .. :P
ආදරණීය නිර්මාණයක් මලු මල්ලී...
:):)