Me Song Eka Mama Harima Asa Song Ekak Kagegawa Hari Me Song Eke Hoda Quality Version Ekak Thiyanawanam Karunakarala Mata Labadenawada Plssss...........
Enjoy............
Enjoy............
අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ.
ඔබ පමනයි අප උන් සුවතැන් රස තැන් දන්නේ.
Api Denna - H.R.Jothipala
Sulang Kapolle - Nanda Malani
http://www.sendspace.com/file/zp2gs8
Ganga Nadee Theere - Chandrakumara Kadhanaarachchi
http://www.sendspace.com/file/9bnzu3
Main Shair Tho Nahi - Mohomad Rafi ( Bobby Movie)
http://www.sendspace.com/file/i433vb
Mekath a wagema sinduwak...eth mama danne na me sindu daana eka koi tharam prayogikada kiyala me thread ekata....eka oyalata barai......hoda naraka api karana hamadema thiyenawa...samharawelawata api danuwathwa wenawa...nathnam nodanuwathwa wenawa....
Samanala Ranak Se - Indrani Perera / Milton Mallawarchchi ( Orginal Music )
http://www.sendspace.com/file/pw5rjv
ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙලුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේලි සැදී හිද
මුතු ඇහිදී මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුසගිනි නොදැනේ
තාමත් ඔහු මේ වන නිල්ලේ
පොත් පිටු අතරේ නොරැදෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කදුලක් නැගුවා
ඔහුට මුවාවී පාසල් යන්නේ
මාදැයි නිකමට මට හිතුනා
ඉස්සර මං ගිය - සුනිල් එදිරිසිංහ





Mekath T.M Jayarathna Nam Prathiba Poorna Gayakayage Katahadin Hada Una Lassana Song Ekak...............
Enjoy............




Sunil Edirisighe Kiyana Me Song Eka Adaraya Gana Lassanata Kiyala Thiyanawa Hoda Padarachanawak + Pahadili Katahadak + Mihiri Thanuwak............
Enjoy............
Me Song Eka Mama Harima Asa Song Ekak Kagegawa Hari Me Song Eke Hoda Quality Version Ekak Thiyanawanam Karunakarala Mata Labadenawada Plssss...........
Enjoy............
කට්ටියට පුලුවන්නම් එම්. එස්. ප්රනාන්දු මහත්මයාගේ සින්දු ටිකක් ලබා දෙන්න.... ගොඩක් ලොක දෙයක්...
![]()
me sinduwa mamath gannawa gihan malli



Ayya Me Song Eke Hoda Version Ekak Ape Aya Gawa Thiyanawada Danne Naha Neda Ayya Mama Hithan Hitiye Ayyagawa Athi Kiyalai Ayyaharima lassana sinduwak



කට්ටියට පුලුවන්නම් එම්. එස්. ප්රනාන්දු මහත්මයාගේ සින්දු ටිකක් ලබා දෙන්න.... ගොඩක් ලොක දෙයක්...
![]()
Macho Magegawa Thiyenne Sonflower Ekka Karapu Version Tikak Oyata Oninam Kiyanna Macho Mama Thread Eke Dakinna Nolabunu Ewa Balala Dennam Macho..........
Ehenam Macho Tika Welawak Innako Mama Songs Tikak Dennam Macho.......එල මචන් දීපන්...