SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island

අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ.
ඔබ පමනයි අප උන් සුවතැන් රස තැන් දන්නෙ‍්.


Api Denna - H.R.Jothipala


Sathi Puja - Shalitha Abhyawickrma

http://www.sendspace.com/file/6dglwm

Ganga Nadee Theere - Chandrakumara Kadhanaarachchi

http://www.sendspace.com/file/9bnzu3

Main Shair Tho Nahi - Mohomad Rafi ( Bobby Movie)

http://www.sendspace.com/file/i433vb

Mekath a wagema sinduwak...eth mama danne na me sindu daana eka koi tharam prayogikada kiyala me thread ekata....eka oyalata barai......hoda naraka api karana hamadema thiyenawa...samharawelawata api danuwathwa wenawa...nathnam nodanuwathwa wenawa....

Samanala Ranak Se - Indrani Perera / Milton Mallawarchchi ( Orginal Music )

http://www.sendspace.com/file/pw5rjv


ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙලුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේලි සැදී හිද
මුතු ඇහිදී මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුසගිනි නොදැනේ
තාමත් ඔහු මේ වන නිල්ලේ
පොත් පිටු අතරේ නොරැදෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කදුලක් නැගුවා
ඔහුට මුවාවී පාසල් යන්නේ
මාදැයි නිකමට මට හිතුනා

ඉස්සර මං ගිය - සුනිල් එදිරිසිංහ

මේ ඔක්කොම සින්දු මම ගත්තා. ඔක්කො‍ටම බොහොම පින්. ඒ වගේම පිටු 4000 සම්පූර්ණ කරලා තියෙන මේ වෙලාවේ මේක ආරම්භ කරපු මධු සහෝදරයටත් මේක මේ විදියට සාර්ථකව පවත්වාගෙන යන්න උදවු උපකාර කෙරැ හා කරන හැම දෙනාටමත් මාගේ සිරස නමා ආචාර කරනවා ඉතාම සන්තෝෂයෙන්... ඒ වගේම මම දැකපු හොදම සහෝදරත්වයක් වගේම හොදම සංවර කමක් තියෙන තැනක් තමයි මෙතන... අපේ ත්‍රෙඩ් එක ඉදිරියටත් ලංකාවේ අංක 1 විධියටම බොහෝ කලයක් යෙහෙන් වැජඹේවා කියා මම හදපත්ලෙන්ම ප්‍රාර්ථනා කරනවා.... ඔක්කොටම ජය වේවා...
:cool::cool::cool::cool::cool:
 

ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island
කට්ටියට පුලුවන්නම් එම්. එස්. ප්‍රනාන්දු මහත්මයාගේ සින්දු ටිකක් ලබා දෙන්න.... ගොඩක් ලොක දෙයක්...
:cool::cool::cool::cool:
 

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
කට්ටියට පුලුවන්නම් එම්. එස්. ප්‍රනාන්දු මහත්මයාගේ සින්දු ටිකක් ලබා දෙන්න.... ගොඩක් ලොක දෙයක්...
:cool::cool::cool::cool:

Macho Magegawa Thiyenne Sonflower Ekka Karapu Version Tikak Oyata Oninam Kiyanna Macho Mama Thread Eke Dakinna Nolabunu Ewa Balala Dennam Macho..........
 

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
me sinduwa mamath gannawa gihan malli

Ganna Ayya Ganna Me Songs Tikata Mamath Harima Asai Ayya.......:):):)

harima lassana sinduwak
Ayya Me Song Eke Hoda Version Ekak Ape Aya Gawa Thiyanawada Danne Naha Neda Ayya Mama Hithan Hitiye Ayyagawa Athi Kiyalai Ayya :(:(:(

Ayya Meka Harima Aruthbara Geethayak Ayya Ayya Kiyapu Denam Sahathika Aththa Wachanaye Parisamaptha Arthayenma Lassana Song Ekak.....
 
Status
Not open for further replies.