ඒකනම් ඇත්ත රොන් අයියේ...
ඔව් නංගි...ඉතින් ඉතින් නංගි සතුටින් හා සුවෙන් ඇති කියලා හිතනවා..මම හොඳින්..
ලඟදි මොකුත් අලුතින් ලිව්වේ නැද්ද?....මොනවාහරි අලුත් දෙයක් ලියන්න වෙලා තියෙන විදිහට..නංගිගේ හැකියාව වැඩි දියුනු වෙන්නේ නිතර ලිව්වොත් තමයි..
සුබ රාත්‍රියක්...
ස්තූතියි රොන් අයියේ...
ලගදිනම් අලුතෙන් ලියන්න හම්බවුණේනෑ රොන් අයියේ..මේ දවස්වල විවේකය ටිකක් අඩුයි...ස්කෝලෙ වැඩ නිසා.....
හොදින් ඉන්නවා රොන් අයියේ....රොන් අයියත් සතුටින් , සුවෙන් කියලා හිතනවා...ඉතින් කොහොමද රොන් අයියගෙ නිර්මාණ පැත්ත? අළුත් නිර්මාණයක් ලගදීම අපිට රසවිදින්න ලැබෙයි නේද?
සුභ දවසක් රොන් අයියට!!
![]()
මීට මාස කීපයකට ඉස්සර දවසක අලුතින් මේ හූයට සපැමිනි යොවුන් කෙලිලොල් ඉලන්දාරියෙක් සින්දුවක් ඉල්ලුවා... ඉලන්දාරියගේ ඉල්ලීම අසුරු සැනින් අපේ කට්ටියේ කෙනෙක් විසින් ඉටු කරනු ලැබුවා..
මම එදා හුඟක් රෑ වෙනකන් ත්‍රෙඩ් එකේ ගත කරපු නිසාත්...මගෙ බිරිඳගෙන් රොස් පරොස් දකින්න තියෙන බලවත් අකැමැත්ත නිසාත් මම අන්තිමට නිදා ගන්න ගියා....
පුරුද්දක් වසයෙන් පහුවදා උදේම නැගිටලා කෝපි කෝප්පයකුත් හදාගෙන අපේ ත්‍රෙඩ් එකට ආවා...මොකද...මේ අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳලා මගේ දවස අරඹන්නේ එතනින් හින්දා...
මගෙ ඇස් මටම අදහා ගන්න බැරිවුනා...මේ ඊයේ රෑ මම නිදාගන්න යන කොට හිටපු නවක කොලු ගැටයා තවමත් නොනිඳා රැය පහන් කරමින් ජනතා සේවයේ එක හුස්මට...
ප්‍රබුද්ධ ගායක වික්ටර් රත්නායකයන්ගේ ගීත ගංඟාවක් ගොඩ ගලලා වගේ...
මුලු ත්‍රෙඩ් එක පුරාම.... වින්දනයේ නිම් වළලු පුළුල් කරමින් අපේ හදවත් උච්ච් ස්වරයෙන් ස්පර්ශ කල හැකි ගීත සමුච්චයක් දායාද කරල මුලු රැය පුරාවට...
තවත් නම් කවර කතාද...මට එදා හිතුනා මොහු ඉතා දිගු දුර ගමනකට අපිත් එක්ක සුදානම් වී සිටින බව...එදා අන්න එහෙම ඇරඹුනු මොහුගේ අඛණ්ඩ සේවය අද අතු පතර ලියලා වැඩුනු මහා වෘක්ෂයක් බවට පත්වෙලා. එහි සෙවන අපි අද 5000 වෙනි වතාවටත් විඳිමින් ඉන්නවා...
එදා ඒ පුංචි මල්ලියා අදත් ඒ පුංචි මල්ලියාමයි.... අපි කවුරුත් දන්න සඳුන් තිලක මල්ලියා........
මල්ලියො උඹට ලොකු පපුවක් තියෙන කොල්ලෙක්..උඹට කවදාවත් වරදින්නේ නැහැ කොල්ලෝ...ඔය ගමන ඔය විදිහටම තව ගොඩාක් කාලයක් ගෙනියපන්.. උඹට බැරි වෙනකොට තව කෙනෙක් ඒ යුතුකම උඹෙන් අරන් ඉදිරියට ගෙනියයි..හරියට ඔලිම්පික් උත්සවයක නොනිවෙන ගිනි පන්දම අතින් අත ගෙනියනවා වගේ..
මේ කෙටි කාලය තුරාවට අප හැමගේ සිත් අරුත්බර ගීතවලින් පිරෙව්ව උඹට ගොඩාක් පින් මල්ලියො!!
මගෙ මල්ලියට තෙරුවන් සරනයි.......

![]()
ඔහ් මොනා කියන්නද කියල හිතා ගන්න බැරුව ටික වෙලාවක් හිටියා
බොහොම ස්තුතියි මගේ සගෝදරයටත් සහෝදරියටත්... රොන් අයියට හැමදේම මතක තියෙන එක ලොකු සතුටක්...
ඒවගේම ඔයාල දෙන්නත් අපේ මේ මහ ගෙදරෙ දිගටම ඉන්න කියල බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා :
තෙරැවණ් සරණයි ඔයාල දෙන්නටම....

සුබ උදෑසනක් අයියා මචෝසුභ උදෑසනක් හැමෝටම!!
ඇත්තටම මේක මා සමාව ඉල්ලන් අවස්ථාවක් කරගන්න කැමතියි.
මගේ අතින් නොදැනුවත්ම තාට හරි වරදක් වෙලා තියෙනම් ඒකට මම මුලින්ම සමාව ඉල්ලනවා. මම මේකට එක් කරපු ඒවායේ වැරැද්දක් තියෙනම් ඒවා පෙන්වලා දෙන ලෙසටත් මම කාරුණිකව අපේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා
![]()

හිත මනමාලකම් කරයි
සිතිවිලි සීතලෙන් ගැහෙයි
අදුරේ නුහුර සැරිසරයි
ගී කිරිල්ලියේ
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි
හිත මනමාලකම් කරයි-සමන්ත පෙරේරා

සුභ උදෑසනක් machan...සුභ උදෑසනක් හැමෝටම!!