SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මල්ලිලා..නංගිලා

කවුරුත් හොයල බැලුවද අපේ airbus මල්ලිට මොකද වුනේ කියලා.

විස්තර දන්න කෙනෙක් ඉන්නවා නම් ත්‍රෙඩ් එකට post කරන්න..එයාට පුද්ගලිකව කතාකරන කෙනෙක් අප අතරේ සිටිනවානම් එයාව අපි ඔක්කොම ආදරයෙන් මතක් කල බව කියන්න..
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
:lol: ඒකනම් ඇත්ත රොන් අයියේ...

ඔව් නංගි...ඉතින් ඉතින් නංගි සතුටින් හා සුවෙන් ඇති කියලා හිතනවා..මම හොඳින්..

ලඟදි මොකුත් අලුතින් ලිව්වේ නැද්ද?....මොනවාහරි අලුත් දෙයක් ලියන්න වෙලා තියෙන විදිහට..නංගිගේ හැකියාව වැඩි දියුනු වෙන්නේ නිතර ලිව්වොත් තමයි..

සුබ රාත්‍රියක්...
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    5000
    b3vk86.gif

    අප සැමවෙනුවෙන් කරන මේ පරිත්‍යාගශීලි කටයුත්තට ගොඩාක් ස්තූතියි.......
    තව බොහෝ දුරක් ඉදිරියට යන්නට සුභ පැතුම් සදුන් අයියේ....
     
    ස්තූතියි රොන් අයියේ...
    ලගදිනම් අලුතෙන් ලියන්න හම්බවුණේනෑ රොන් අයියේ..මේ දවස්වල විවේකය ටිකක් අඩුයි...ස්කෝලෙ වැඩ නිසා.....
    හොදින් ඉන්නවා රොන් අයියේ....රොන් අයියත් සතුටින් , සුවෙන් කියලා හිතනවා...ඉතින් කොහොමද රොන් අයි‍යගෙ නිර්මාණ පැත්ත?
    අළුත් නිර්මාණයක් ලගදීම අපිට රසවිදින්න ලැබෙයි නේද?
    සුභ දවසක් රොන් අයියට!!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ස්තූතියි රොන් අයියේ...
    ලගදිනම් අලුතෙන් ලියන්න හම්බවුණේනෑ රොන් අයියේ..මේ දවස්වල විවේකය ටිකක් අඩුයි...ස්කෝලෙ වැඩ නිසා.....
    හොදින් ඉන්නවා රොන් අයියේ....රොන් අයියත් සතුටින් , සුවෙන් කියලා හිතනවා...ඉතින් කොහොමද රොන් අයි‍යගෙ නිර්මාණ පැත්ත?
    අළුත් නිර්මාණයක් ලගදීම අපිට රසවිදින්න ලැබෙයි නේද?
    සුභ දවසක් රොන් අයියට!!

    ලියල ලඟදිම දාන්නම්.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    13284401.jpg

    මීට මාස කීපයකට ඉස්සර දවසක අලුතින් මේ හූයට සපැමිනි යොවුන් කෙලිලොල් ඉලන්දාරියෙක් සින්දුවක් ඉල්ලුවා... ඉලන්දාරියගේ ඉල්ලීම අසුරු සැනින් අපේ කට්ටියේ කෙනෙක් විසින් ඉටු කරනු ලැබුවා..

    මම එදා හුඟක් රෑ වෙනකන් ත්‍රෙඩ් එකේ ගත කරපු නිසාත්...මගෙ බිරිඳගෙන් රොස් පරොස් දකින්න තියෙන බලවත් අකැමැත්ත නිසාත් මම අන්තිමට නිදා ගන්න ගියා....

    පුරුද්දක් වසයෙන් පහුවදා උදේම නැගිටලා කෝපි කෝප්පයකුත් හදාගෙන අපේ ත්‍රෙඩ් එකට ආවා...මොකද...මේ අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳලා මගේ දවස අරඹන්නේ එතනින් හින්දා...

    මගෙ ඇස් මටම අදහා ගන්න බැරිවුනා...මේ ඊයේ රෑ මම නිදාගන්න යන කොට හිටපු නවක කොලු ගැටයා තවමත් නොනිඳා රැය පහන් කරමින් ජනතා සේවයේ එක හුස්මට...

    ප්‍රබුද්ධ ගායක වික්ටර් රත්නායකයන්ගේ ගීත ගංඟාවක් ගොඩ ගලලා වගේ...
    මුලු ත්‍රෙඩ් එක පුරාම.... වින්දනයේ නිම් වළලු පුළුල් කරමින් අපේ හදවත් උච්ච් ස්වරයෙන් ස්පර්ශ කල හැකි ගීත සමුච්චයක් දායාද කරල මුලු රැය පුරාවට...

    තවත් නම් කවර කතාද...මට එදා හිතුනා මොහු ඉතා දිගු දුර ගමනකට අපිත් එක්ක සුදානම් වී සිටින බව...එදා අන්න එහෙම ඇරඹුනු මොහුගේ අඛණ්ඩ සේවය අද අතු පතර ලියලා වැඩුනු මහා වෘක්ෂයක් බවට පත්වෙලා. එහි සෙවන අපි අද 5000 වෙනි වතාවටත් විඳිමින් ඉන්නවා...

    එදා ඒ පුංචි මල්ලියා අදත් ඒ පුංචි මල්ලියාමයි.... අපි කවුරුත් දන්න සඳුන් තිලක මල්ලියා........

    මල්ලියො උඹට ලොකු පපුවක් තියෙන කොල්ලෙක්..උඹට කවදාවත් වරදින්නේ නැහැ කොල්ලෝ...ඔය ගමන ඔය විදිහටම තව ගොඩාක් කාලයක් ගෙනියපන්.. උඹට බැරි වෙනකොට තව කෙනෙක් ඒ යුතුකම උඹෙන් අරන් ඉදිරියට ගෙනියයි..හරියට ඔලිම්පික් උත්සවයක නොනිවෙන ගිනි පන්දම අතින් අත ගෙනියනවා වගේ..

    මේ කෙටි කාලය තුරාවට අප හැමගේ සිත් අරුත්බර ගීතවලින් පිරෙව්ව උඹට ගොඩාක් පින් මල්ලියො!!

    මගෙ මල්ලියට තෙරුවන් සරනයි.......
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368

    thank_you_blue_rose.gif

    ඔහ් මොනා කියන්නද කියල හිතා ගන්න බැරුව ටික වෙලාවක් හිටියා:rofl:
    බොහොම ස්තුතියි මගේ සගෝදරයටත් සහෝදරියටත්... රොන් අයියට හැමදේම මතක තියෙන එක ලොකු සතුටක්... :D
    ඒවගේම ඔයාල දෙන්නත් අපේ මේ මහ ගෙදරෙ දිගටම ඉන්න කියල බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා ::yes::D
    තෙරැවණ් සරණයි ඔයාල දෙන්නටම....
     
    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island

    he he my congratulations machan.... ela ela uba niyama sewayak me tread ekata karanne... post 5000k.. mulinama mage unusum suba pathum bara gannna.. kawadawath dakalawth katakaralawath nathi yahaluwo kotasakata uba eka wage salakala udau karanawa... aththatama eka thama nihada sewaya kiyanne.. elakiri bro idiriyatath api okkoma ube sewaya e vidiyatama balaporoththu wenawa.. keep it up ur good work for future of this tread... ubata budu saranai..
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    thank_you_blue_rose.gif

    ඔහ් මොනා කියන්නද කියල හිතා ගන්න බැරුව ටික වෙලාවක් හිටියා:rofl:
    බොහොම ස්තුතියි මගේ සගෝදරයටත් සහෝදරියටත්... රොන් අයියට හැමදේම මතක තියෙන එක ලොකු සතුටක්... :D
    ඒවගේම ඔයාල දෙන්නත් අපේ මේ මහ ගෙදරෙ දිගටම ඉන්න කියල බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා ::yes::D
    තෙරැවණ් සරණයි ඔයාල දෙන්නටම....

    tt3913085fltt.gif
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way

    ඇත්තටම සඳුන් ඔයා කරන සේවයට වචනයෙන් ස්තුතියි කියලා කියන්න බෑ.ඒක එතරම් ලොකු සේවයක්. ඉස්සරහටක් අපිත එක්කම රැඳෙමින් සිටින්නට වාසනාව ශක්තය ඔබට ලැබේවා කියලා මා ප්රාර්තනා කරනවා! සුභ පැතුම්!!!!!!!!!!
    :nerd:
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    සුභ උදෑසනක් හැමෝටම!!

    ඇත්තටම මේක මා සමාව ඉල්ලන් අවස්ථාවක් කරගන්න කැමතියි.
    මගේ අතින් නොදැනුවත්ම තාට හරි වරදක් වෙලා තියෙනම් ඒකට මම මුලින්ම සමාව ඉල්ලනවා. මම මේකට එක් කරපු ඒවායේ වැරැද්දක් තියෙනම් ඒවා පෙන්වලා දෙන ලෙසටත් මම කාරුණිකව අපේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා

    :nerd:
     
    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    thank_you_blue_rose.gif

    ඔහ් මොනා කියන්නද කියල හිතා ගන්න බැරුව ටික වෙලාවක් හිටියා:rofl:
    බොහොම ස්තුතියි මගේ සගෝදරයටත් සහෝදරියටත්... රොන් අයියට හැමදේම මතක තියෙන එක ලොකු සතුටක්... :D
    ඒවගේම ඔයාල දෙන්නත් අපේ මේ මහ ගෙදරෙ දිගටම ඉන්න කියල බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා ::yes::D
    තෙරැවණ් සරණයි ඔයාල දෙන්නටම....

    ඔයා කරන ෙස්වය ගැන නමි මම මුකුත්කියන් නෑ....
    උඹට සුබ අනාගතයක් ෙබාක්ක...

    Congratulations_card_greeting_free.png
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සුභ උදෑසනක් හැමෝටම!!

    ඇත්තටම මේක මා සමාව ඉල්ලන් අවස්ථාවක් කරගන්න කැමතියි.
    මගේ අතින් නොදැනුවත්ම තාට හරි වරදක් වෙලා තියෙනම් ඒකට මම මුලින්ම සමාව ඉල්ලනවා. මම මේකට එක් කරපු ඒවායේ වැරැද්දක් තියෙනම් ඒවා පෙන්වලා දෙන ලෙසටත් මම කාරුණිකව අපේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා

    :nerd:
    සුබ උදෑසනක් අයියා මචෝ :)
    ඇයි අයියට එකපාරටම එහෙම හිතුනේ ????? :eek:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    සුභ උදෑසනක් හැමෝටම!!

    ඇත්තටම මේක මා සමාව ඉල්ලන් අවස්ථාවක් කරගන්න කැමතියි.
    මගේ අතින් නොදැනුවත්ම තාට හරි වරදක් වෙලා තියෙනම් ඒකට මම මුලින්ම සමාව ඉල්ලනවා. මම මේකට එක් කරපු ඒවායේ වැරැද්දක් තියෙනම් ඒවා පෙන්වලා දෙන ලෙසටත් මම කාරුණිකව අපේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා

    :nerd:
    සුභ උදෑසනක් machan...
    Ai machan, mama danna tharamin oyagen methenta hodak misak weraddak welaa ne....
     
    Status
    Not open for further replies.