SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔබට සුභ උදෑසනක් රොන් අය්යේ! අනිත් හැමෝටම සුභ සැන්දෑවක්!

සුබම සුබ සැන්දෑවක් ඔයාට...කෝ අද අපේ කට්ටිය noone... ovalprasad..al1717...sandun thilaka..

කට්ටියම අපිටත් නොකියා මදු විත තොල ගාන්න කොහෙ හරි joint එකකට ගිහින්ද දන්නෙ නැහැ සඳුන් මල්ලිගෙ 5000 පෝස්ට් මංගල්ලය සමරන්න....

බලමු බලමු වෙරි වෙලා හරි ජනතාවට සේවය කරන්න aniwa කට්ටිය එයි..ඒක ඒගොල්ලන්ගේ වගකීමනේ.....
 
මේ‍ ගැ‍න මො‍න‍ව‍ද‍ ඔ‍ය‍ගො‍ල්‍ල‍න්‍ හි‍ත‍න්‍ නේ‍................
cidii122c018db78ec970.gif
ඉතිහාසයක් සංස්කෘතියක් නැති විදේශීන්, N G O කට්ටිය ඔවුන්ට අහිමි ඒ උදාරත්වය ලෝකයෙන්ම අතුගා දමන්න මෙබඳු තුච්ච වැඩ කළ පළමු වතාව මෙය නොවේ.ඔවුන්ට මහත්ම හිසරදය වී ඇත්තේ ආසියාවේ විශිෂ්ඨ ඉතිහාසය හා සංස්කෘතියයි.
 
AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    සංගීත මඩලේ ප්‍රතිරාව නැංවු නිර්මාණ ගී ශිල්පියානෝ..........Download

    වෙන් වී ගියත් ලෝ නියාවෙන් ආකාශ තලයේ ඔවුහු සරන්නෝ ..........
    දෙවි දේවතාවුන් විලාසෙන් ..............................

    ඔබගේ කලාවයි යුගයෙන් යුගේහි මේ කල්පයෙහි ශේෂ වන්නේ ..........
    අප හෘද කැටපත් පවුරේ සදාකල් ප්‍රතිරූප ඔබගේ ඇදෙන්නේ ............

    මේ සක්වලේ හි ඔබගේ කලාවෙන් මිතුරෝ ඔබත් ජීවමානයි ...................

    845776244f8ec7f1407.jpg
    ඔබ අප අතරින් වෙන්ව වසර 22 ක් ගෙවුනත් එදත් අදත් හෙටත් යුගයේ ගායකයා ඔබමයි.....

    වැහි බිංදු බිංදු - ජෝති

    (මෙම ගීත බෙලෙක්ක සංගීතයෙන් තොරයි )

    රූ අප්සරාවි මනබැන්දූ- ජෝති

    දුප්පත් පොහොසත් - ජෝති

    වෙන තරුණියකගේ - ජෝති

    ලන්ද ලඟ ලිදේ - ජෝති / සුජාතා ( සජීවි පටිගත කිරීමක්)

    (මෙම ගීත බෙලෙක්ක සංගීතයෙන් තොරයි )

    සංගීත මඩලේ ප්‍රතිරාව නැංවු නිර්මාණ ගී ශිල්පියානෝ..........Download

    වෙන් වී ගියත් ලෝ නියාවෙන් ආකාශ තලයේ ඔවුහු සරන්නෝ ..........
    දෙවි දේවතාවුන් විලාසෙන් ..............................

    ඔබගේ කලාවයි යුගයෙන් යුගේහි මේ කල්පයෙහි ශේෂ වන්නේ ..........
    අප හෘද කැටපත් පවුරේ සදාකල් ප්‍රතිරූප ඔබගේ ඇදෙන්නේ ............

    මේ සක්වලේ හි ඔබගේ කලාවෙන් මිතුරෝ ඔබත් ජීවමානයි ...................

    845776244f8ec7f1407.jpg
    ඔබ අප අතරින් වෙන්ව වසර 22 ක් ගෙවුනත් එදත් අදත් හෙටත් යුගයේ ගායකයා ඔබමයි.....

    සිහළු ගමට - ජෝති ( සජීවි පටිගත කිරීමක්)

    සැමටම සතුට බෙදා සැනසීම නෑ අපි ලබාලා - ජෝති

    (මෙම ගීත බෙලෙක්ක සංගීතයෙන් තොරයි )

    Thanks machan Mama Me Song Thika okkoma gattha ..
    Mewe Henakotha Eas Walin Kadulu Enawa Mata
    Ai Mama JothiWa Hebain Deka Tharam Wasanawantha Nethi Una...
    Denata Auruda 22k Geunath Ea Hada Thawama Tharunai...
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    Ane kawru hari mata me songs deka denawada plssssssssssssssss
    Thaniye Aware Asuna Aea Rave - H.R Jothipala & Anjalin Gunathilake
    Sitha Paranavado Ashavan Oba Manasin - H.R Jothipala

    Ammo Jothipala mehema sindu kiyala thiyanawada???? :eek::eek: mama nam ahuweth adai.. balamu kawruhari help kerai...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතිහාසයක් සංස්කෘතියක් නැති විදේශීන්, N G O කට්ටිය ඔවුන්ට අහිමි ඒ උදාරත්වය ලෝකයෙන්ම අතුගා දමන්න මෙබඳු තුච්ච වැඩ කළ පළමු වතාව මෙය නොවේ.ඔවුන්ට මහත්ම හිසරදය වී ඇත්තේ ආසියාවේ විශිෂ්ඨ ඉතිහාසය හා සංස්කෘතියයි.

    බොහොම ස්තුතියි නංගිගෙ අදහසට....

    හොඳ සංවාදයකට හොඳ ආරම්භයක් නංගිගෙන් ලැබිලා තියෙනවා.....
    බලමු අපේ අනිත් අයගෙත් අදහස් කොහොමද මේ ගැන කියල....
     
    සුබම සුබ සැන්දෑවක් ඔයාට...කෝ අද අපේ කට්ටිය noone... ovalprasad..al1717...sandun thilaka..

    කට්ටියම අපිටත් නොකියා මදු විත තොල ගාන්න කොහෙ හරි joint එකකට ගිහින්ද දන්නෙ නැහැ සඳුන් මල්ලිගෙ 5000 පෝස්ට් මංගල්ලය සමරන්න....

    බලමු බලමු වෙරි වෙලා හරි ජනතාවට සේවය කරන්න aniwa කට්ටිය එයි..ඒක ඒගොල්ලන්ගේ වගකීමනේ.....
    සඳුන් ඇර අනිත් අය ඔන් ලයින් ඉන්නවා,වෙන වෙන තැන්වල. අරකිව්වා වගේ බඹර පදම් වෙලාද දන්නෑ,මේ පැත්ත අමතක වෙලා තියෙන්නෙ:lol:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Ane thank u so much aiye... Mama innawa.. Eth kagelaga hari thiyanawanam mata aea songs deka illala denna plsssssssssssss

    ඒ ගැන දෙපාරක් හිතන්න එපා. මම අහල බලන්නම්. කාගෙ ගාව හරි තියෙයි...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Ekane Machan Kiyanne.... Poddak Hithan Mama Ea Awasthwa Uda Karala Dennam

    මම කිව්වෙ ජෝතිගෙ ගිතවල උරුමක්කාරයා දැන් ඇවිත් ඉන්නෙ..al1717

    al1717 මල්ලි මම ඔයා එනකන් බලන් හිටියේ අපෙ jana නංගිගෙ ඉල්ලීම ඉටු කරල දෙන්න..මම දන්නවා ඔය මල්ලි ගාව ඒ ගීත තියෙන්න ඕනෙ කියල

    බොහොම පින් මල්ලි ඒ ඉල්ලීම ඉටු කලාට......
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Ane thank u so much aiye... Mama innawa.. Eth kagelaga hari thiyanawanam mata aea songs deka illala denna plsssssssssssss

    ඔන්න නංගි වැඩේ හරි...අපෙ al1717 මල්ලි ඔයාට ඔයාගෙ ඉල්ලීම ඉටු කරාවි.....
     
    Status
    Not open for further replies.