OBA AYEMATH AWIDIN...Amarasiri Perisge song eka denawada kawuruhari..
Kawuruth naddo me song eka hoyala denna quality eka one............OBA AYEMATH AWIDIN...Amarasiri Peris ..
Oba Ayemath Avidin-Amarasiri Peris
OBA AYEMATH AWIDIN...Amarasiri Perisge song eka denawada kawuruhari..
Kawuruth naddo me song eka hoyala denna quality eka one............OBA AYEMATH AWIDIN...Amarasiri Peris ..
සිරස සුපර් ස්ටාර් වැඩසටහනේ තේමා ගීතයක් තිබුනා නේද හිනහෙන්නේ සිත හීනෙන්දෝ කියල
මේක ඒ සින්දුවෙ original track එක
Philippines song එකක්
Anak කියන film එකට Freddie Aguiler තමයි ගීතය ගායනා කරන්නෙ
අහලම බලන්න.
Anak - Freddie Aguiler
සුබ දවසක් වේවා....![]()
Sorry Bor. Ma laganam Na....pls mata hr jothipalage hadawatha mage thatu sala song eka hoyala dennawada ...
http://www.elakiri.com/forum/archive...p/t-75791.html me thread eke thiyena link eka weda karanne ne ..pls kawru hari langa thiyenawanm link eka post karannako
සුභ උදෑසනක් හැමෝටම!!
ඇත්තටම මේක මා සමාව ඉල්ලන් අවස්ථාවක් කරගන්න කැමතියි.
මගේ අතින් නොදැනුවත්ම තාට හරි වරදක් වෙලා තියෙනම් ඒකට මම මුලින්ම සමාව ඉල්ලනවා. මම මේකට එක් කරපු ඒවායේ වැරැද්දක් තියෙනම් ඒවා පෙන්වලා දෙන ලෙසටත් මම කාරුණිකව අපේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා
![]()
ඔබට සුභ උදෑසනක් රොන් අය්යේ! අනිත් හැමෝටම සුභ සැන්දෑවක්!මම දැනුයි ඇහැරුනේ....ඉතින් මේ වෙලාවේ ඉන්න හැමෝටම සුබ සැන්දැවක්.....සේවය දිගටම කරගෙන යමු.....
අම්මෝ...ඉතාම දුර්ලභ ගීත දෙකක්නේ ඉල්ලලා තියෙන්නේ.ජෝතිගෙ ගීත 300ක් විතර මා ළඟ තියනවා.ඒත් මේ දෙක නම් නෑ.ටිකක් වෙලා ඉන්න.කව්රුහරි දෙයි.Ane kawru hari mata me songs deka denawada plssssssssssssssss
Thaniye Aware Asuna Aea Rave - H.R Jothipala & Anjalin Gunathilake
Sitha Paranavado Ashavan Oba Manasin - H.R Jothipala
MACHN UBA LANGA THIYENAWANNAM DEEPANKO "hadawatha mage thatu sala song ekaඅම්මෝ...ඉතාම දුර්ලභ ගීත දෙකක්නේ ඉල්ලලා තියෙන්නේ.ජෝතිගෙ ගීත 300ක් විතර මා ළඟ තියනවා.ඒත් මේ දෙක නම් නෑ.ටිකක් වෙලා ඉන්න.කව්රුහරි දෙයි.
දෙන්නම් වි10ක් ඉන්න.RONSILVA MACHAN UBA LANGA THIYENAWANAM LINK EKA DEPANKO BANHR JOTHIPLAGE "HADAWATHA MAGE THATU SALA SONG EKA
Ronsilva oya laga mama illapu songs thiyanawada?