SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
සද්දන්ත මිනිසෙක් වුවද,ඉතා සුමුදු හදවතක් හිමි අවිහිංසක ගායකයා.ආදරණීය ජෝති.
(මේ ගීතය පසුබිමේ ඇති දුක්මුසු කථාව බොහෝදෙනෙකුට රහසක් නොවේ.)
ආනන්දයෙන් ප්‍රේම ගී ගයන මේ පෙම්වත් ගායකයා ඉතා ආයාසයෙන් හැඬුම, සංවේගය සඟවා ඉමහත් දරු සෙනෙහසින් මේ ගීතය ගයන හැටි විඳින්න.
දූ හිඳීවී පෝරුවේ...පියෙක් බලා ඉඳී.....
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Ehemanama api denna inne ekama thana.....eth mata thiyena duka api dennai...meke inna keepa denai witharai inne.....eth oba kiyanawa wage idiriya gana ape apekshawen balagena imu...apita ona sadharana hetak misak, lassana hetak nemei.....


මං අදහස් කලේ අපේක්ෂාවෙන් බලා සිටීමට වඩා එම ඉලක්කය සපුරා ගැනීම සඳහා අපට දිය හැකි දායකත්වය හරි හැටි තේරුම් ගෙන අපෙන් දිය හැකි දේ නොවලහා කරමින් අපේ තරුන පරපුර අවදි කරමින් හා නිරන්තරව දැනුවත් කරමින් හෙටට රටක් ඔහුන් වෙනුවෙන් ගොඩනැගීම සඳහා ඔහුන්ව පෙල ගැස්සවීමයි...
 
Last edited:

asankanp

Member
Mar 11, 2009
1,566
45
0
Mata kauru hari me sindu 2 dennako

1. Mulu Lowama Kathawe
2. Aatha Hinahena Tharakawe

DAYARATHNA PERERA thmai kiyanne
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
:lol::lol::lol::lol:
Thanks deelaka,
Dannawada, Meka liyala thinne Premakeerthi de Alwis, Siddiya wela thinne Premakeerthi, Victor Rathnayake and thawa set ekak, kaalekata ihatha, Trinco wala, musical show ekakata gihilla eka iwara wela, Trinco beach ekepodi adiyakuth gahala (Danne nedda), innakota, ahase dakapu tharuwak dakala premakeerthi ewele rachana karapu sinduwak....
(mama me siddiya artical ekaka kiyewwa, July 31 ta Premakeerthi wa ghathanaya karala awrudu 31 lu):frown::frown: :sorry::sorry:

Kochchara lassana sindu liyapu porakda(Samawenna ehema kiwwata)..
Akaalaye nathi kala...
:(:(:(:(:(:(:(:(:(:(



thanks malli machoo wisthara tikata
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait

කඳූළු නැති නිසා හඬන්න
කඳූළු ගෙනාවද කියන්න
සුසුම් නැති නිසා හෙලන්න
සුසුම් ගෙනාවද කියන්න


Kandulu Nethi Nisa
Nelu Adhikari





thanks sadun malli
mamath gannawa
 
මා එන්නේ නැත ඔබ ගෙන යන්නට රන් දෝලාවෙන් නම්....
මේ ගීතයේ මුල මතක නෑ. ගායකයා සනත් නන්දසිරි ?
තියනවද මහත්වරුනි!
 
ළසොවින් හඬන්නේ-නන්දා මාලනී
යමුනා ගං තෙර -නන්දා මාලනී
තරු අත් අකුරින් - වික්ටර්
සෙනෙහස විඳිනට -චන්ද්‍රලේඛා
ආවාට තිබුනත් -නි. ගුනසේකර
මේ සිංදු ටික හොයලා දෙන්න ප්ලීස් !

 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මා එන්නේ නැත ඔබ ගෙන යන්නට රන් දෝලාවෙන් නම්....
    මේ ගීතයේ මුල මතක නෑ. ගායකයා සනත් නන්දසිරි ?
    තියනවද මහත්වරුනි!


    සදලුතලේ හිද පෙරමග බලනා
    මානවිකාවිය ඔබට කියන වග නම්

    දෙන්නම් පොඩ්ඩක් ඉන්න
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ළසොවින් හඬන්නේ-නන්දා මාලනී
    යමුනා ගං තෙර -නන්දා මාලනී
    තරු අත් අකුරින් - වික්ටර්
    සෙනෙහස විඳිනට -චන්ද්‍රලේඛා
    ආවාට තිබුනත් -නි. ගුනසේකර
    මේ සිංදු ටික හොයලා දෙන්න ප්ලීස් !


    තරු අත් අකුරින් - වික්ටර් රත්නායක
     
    Jan 15, 2009
    9,238
    368
    0


    ගීතයකි සොඳුරිය
    ඔබෙ සිහින් කෙදිරිය
    හදවතෙහි ඇදිරිය
    ඔබගෙන් මැකෙයි මිහිරිය
    ..

    Geethayaki Sonduriya
    Iman Perera



    5000 post
     

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    ළසොවින් හඬන්නේ-නන්දා මාලනී
    යමුනා ගං තෙර -නන්දා මාලනී
    තරු අත් අකුරින් - වික්ටර්
    සෙනෙහස විඳිනට -චන්ද්‍රලේඛා
    ආවාට තිබුනත් -නි. ගුනසේකර
    මේ සිංදු ටික හොයලා දෙන්න ප්ලීස් !


    සෙනෙහස විඳිනට -චන්ද්‍රලේඛා
     
    Last edited:

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island




    ගීතයකි සොඳුරිය
    ඔබෙ සිහින් කෙදිරිය
    හදවතෙහි ඇදිරිය
    ඔබගෙන් මැකෙයි මිහිරිය
    ..

    Geethayaki Sonduriya
    Iman Perera



    5000 post

    mamath bagaththa.. thankz machan okkotama..
     

    neth445

    Member
    Feb 8, 2007
    41
    0
    0
    iverdinesh මහතාණනි !
    අනිසි මොහොතක,නොනිසි රටකට ඇසරු සැනෙන්ඉහමතට පාත්කළ විවෘත ආර්ථිකය හා ලිහා දැමූ කුලුමීමෙක් වැනි හසුරුවාගනු, ගිනි දැල්ලක් සේ නිසි ඵලය තෝරා බේරා නොගත් තාක්ෂනයේ චන්ඩ මාරුතය දැහැමි, පව්ලේ එකමුතු බැම්මෙන් සිටි සදාචාරවත් සමාජය හරහා උමතුවෙන් දොර ගලද්දී මෙබඳු විලම්බීත සංදර්ශන ඉදිරියටත් තිරගත වේවි.මේ පරිවර්තනයේ මූලිකම තුරුම්පුව මුදල හා පුහු ජනප්‍රියත්වයයි .පසුගිය දිනක දෙ..ටීවී නාළිකාවේ ජනප්‍රිය නිරුපිකාවක් ඈඳාගෙන ආයුර්වේදය කෙළෙසමින් සම්භාහනය ඉගන්වූ හැටි රටක් බලා සිටියේ මහත් කම්පාවෙන්.තව නාළිකාවක රන් ආභරන කිලෝ ගනනක් පැළදි දෙමුහුන් නෝනාවරුන්, මහ ගෙදරක ප්‍රවීනලා, ලංකාවේ අසරන දුළිඳු ගැහැනුන්ගේ ඉහ මොළ වලට අළුත් විලාසිතා පොම්ප කරමින් සිටී.ඔබ කියන්නා සේ අප ලවාම අප ඔද්දල් ජාතියක් කරවීම බලපත් අරගෙනම කරන ගෞරවනීය ව්‍යාපාරයක් බවට පත්ව ඇති හැටියකි.
    එහෙත් මට දැනෙන පරිදි (මගේ පැතුම හා ස්වල්ප දැනුම අනුව)විජාතීන් හා ඔවුන්ගේ ඉඳුල් ලෙවකන බටහිර සිහිනයක හෙළුවෙන් ඇවිදින හදවතින් ලාංකිකයන් නොවූ සුළුතරයකට මේ උදාර පෙළොවේ දීර්ඝ මහා වංශයේ(පොත නොවේ)පවුරු පදනම් බිද දමන්නට තබා සෙලවීමට වත් නොහැකියි.ඒ වෙනුවට ඔවුන් ඉතිහාස‍යෙන් අතුගෑවී යනු ඇති.ඩොලර් මිටි වලින් කුනුවී ගඳ ගසන්නේ ඔවුන්ගේ අවාසනාවන්ත ජන්මයයි.

    මමත් ඔය අදහසට එකඟයි. මුන් අපේකම අපේ පෞඩ ඉතිහාසය විනාශ කරන්ඩ විවිධ ආකාරයේ පිඹුරුපත් සකස් කරමින් ඉන්නවා. මේක අද ඊයේ පටන්ගත් දෙයක්නෙමේ. මේක අනගාරික ධර්මපාලතුමාටත් දැණුනා. ඒ කාලේ ඉඳන් පටන් ගත්ත දෙයක්.
    සුද්දා වැද්දා වෙලා හිටිය කාලේ තමයි අපේ මුතුන්මිත්තෝ අනුරාධපුර, පොළොන්නරුව සිගිරිය වගේ නිර්මාණ කළේ. අපේ වැව් ඇළවල්වල, සීගිරියේ තාක්ෂණය කොතරම් දියුණුවකට තිබ්බද කියලා සාක්ෂි. ඉතින් සුද්දා හදිසියට කැළේට දිව්ව කාලේ අපේ මිනිස්සු වැසිකිළි පාවිච්චි කරලා තියෙනවා. සුද්දන්ට තියෙන්නේ අවුරුදු 150, 200 ක විතර අතීතයයක්. උන් ඒක තමයි මේ තියාගෙන පට්ට ගහන්නේ. අපට එහෙමද අවුරුදු 5000 ටත් වඩා පැරණි ඉතිහාසයක් තියෙනවා.

    සුද්දන්ගේ ප්ලේන් එකක් කඩා වැටුනහම ඒක වහගන්ඩ ගොඩ ගත්ත හැටි පෙන්වනවා. අපේ කළාපයේ රටවල්වලට පුළුවන් තරම් කෙනහිලිකම් කරනවා. ‍මෙච්චර මිනී මරලා ලංකාවක් වනසන්න හදපු කොටින්ට ගහනකොට මානව හිමිකම් කථා කරනවා. අපේ නායකයෝ ජාත්ය යන්තර උසාවි වලට ගේන්ඩ උත්සහා කරනවා. මේ වට සුද්දන්ගෙම කකුල් ලෙවකන දේශපාළුවෝ පිරිසක් අපේ රටේම ඉන්නවා. මුන් සිංහලකම ඇගේ ගාගෙන ඉන්නේ. හි‍තේ නෑ.

    දැන් තවත් වැඩක් පටන් අරන් යනවා. ජාතිය මොකද්ද කියලා ඇහුවාම උන් දැන් කියන්නේ ශ්‍රී ලාංකික කියලා (සිංහල නෙමෙයි) දැන් මුන් තමන්ගේ ජාතියටත් කෙලිනවා (සමාවෙන්ඩ වචනෙට) දෙමළ මිනිස්සු දෙමළ කියලා පාවිච්චි කරනවා. මුස්ලිම් අය මුස්ලිම් කියලා පාවිච්චි කරනවා. සිංහල වෙච්ච අපි විතරක් තමන්ගේ ජාතිය ඇහුවහම ශ්‍රී ලංකික කියනවා. මුන්ගේ මේ වැඩෙත් දැන් සෑහෙන්ඩ සාර්ථක වෙලා. දැනු හුඟක් අය අයදුම්පත් හදද්දි පාවිච්චි කරන්නේ ජාතිය ශ්‍රී ලාංකික කියලා.

    මට දවසක් ඉතාලි ජාතිකයන් වගයක් හම්බ වුණා. මේ අයත් එක්ක කථා‍කරන්ඩ ඔනේ නිසා මම කෙනෙක්ගෙන් ඇහුවා “ උඹ ඉංග්‍රීසි දන්නවද ?” කියලා. එතකොට එයා හරි ආඩම්බරෙන් මට කියනවා “ මම ඉතාලි ජාතිකයෙක්. මගේ භාෂාව ඉතාලි. හැබැයි මට ටිකක් ඉංග්‍රීසි පුළුවන්” කියලා. පස්සේ මුන් ම‍ගෙන් අහනවා “ උඹලගේ රටේ උඹලගේ මිනිස්සු ඇයි උඹලට ඉංග්රී‍සියෙන් කථා කරන්නේ” කියලා. ඉතින් මට ඒ වෙලාවේ දෙන්ඩ උත්තරයක් නැතිව ඇහුන්නෑ වගේ අහක බලන් හිටියා. ඔන්න අපේ රටේ තත්වේ. තමන්ගේ ජාතිය, තමන්ගේ භාෂාව ගැන කිසිම ආදරයක් නැතිව පර සුද්දන්ගේ අසූචි පවා උයලා කන සුද්න්ට ගැති කොටසක් අද අපේ රටේ ඉන්නවා. හැබැයි මුන් දන්නේ නෑ උන්ට ආත්මක් නෑ කියලා. මොකද ගෑණුත් නොවන පිරිමිත් නොවන කොටසකට කියන නමක් තිවුනත් මේ වගේ උන්ට ඒ නමවත් හරියන්නේ නෑ. (සමාවෙන්න සැර වැඩියි නම්)

    මුන් අපේ ර‍ට විනාශ කරන්ඩ දැන් අල්ලන් තියෙන හොඳම ක්‍රමය තමයි ජනමාධ්‍ය. මේ ලඟදී සිංදුවක් නිකුත් කරලා තියෙනවා ජනප්‍රිය ගායකෙයක් (කියන කෙනෙක් . මෙයා කරන්නේ සිංහල කියලා සිංදු හදලා ඒකේ මැදට ඉංග්‍රීසි වමාරන එක.) “ගේමක් දීලා” සිංදුවේ නම්. මේකේ වීඩියෝ එක අහම්බෙන් මම දැක්කා. ඒකේ විනාඩි 4 න් ළමයෙකුට මිනී මරුවෙක්, පාතාලයෙක්, මංකොළ්ල කාරයෙක්, කුඩුකාරයෙක් වෙන හැටි උගන්නනවා. හොඳට මේ වීඩියෝ එක බැළුහම ‍ඒක තේරෙයි. මම දැක්කා මේක මොනාරා ඉන්න වාහිනියේ පෙන්නනවා. අනිත් ඒවලත් දානවා ඇති.
    දැන් අපේ ජාතිකයැයි කියන නාලිකාවල පෙන්වන දේවල් බලන්ඩ. තනිකරම මේ වගේ දේවල්ම තමයි පෙන්නන්නේ. අමරදේවගේ, නන්දා මාලනීගේ, කපුගේගේ, ජෝතිගේ, මිල්ටන්ගේ, මාලනී බුලත්සිංහලගේ සිංදුවක් පෙන්නපු දවසක් මතකද? මේවා තියෙන්නෙත් උන් ලඟ විතරයි.

    හැබැයි ඒවා පෙන්නන්නේ නෑ. හැම වෙලාවෙම තිරයේ යටින් කොටස් වෙළඳ පොළ තොරතුරු. මේවා බලන්නේ කීයෙන් කීදෙනාද? යුද්ධය ජයග්‍රහණය කරලා ඒ විස්තරේ පෙන්නනකොටත් කොටස් වෙළඳපොළ තොරතුරු. මොකද්ද මේක? මේවා කාටවත් වැඩක් නෑ. ඒත් මේවගේ ඒවා දානවා Bloomberg TV නාලිකාවේ. ඒ චැනල් එකෙයි රටේ ප්රතධාන චැනල් වලයි වෙනසවත් මුන්ට තේරනේනේ නෑ. ඒකත් සුදන්ගේ චැනල් එකක් යන දෙයක් නිසා අපේ චැනල් එකෙත් ඒකම කෙළලා දානවා. උන්ගේ අතින් පයින් යනවායැ.

    අපේ ජනමාධ්ය වලින් සිංහල කොච්චර අයින් කරලද කියනවානම් චැනල් එකේ තිරයේ යටින් News Line එකක් තියෙනවා. මේක තියෙන එක හොඳයි. ඇයි මේකට සිංහල නමක් නැද්ද? පුවත් තීරුව කියලා කියන්ඩ බැරිද? BBC / CNN දාන නිසා වෙන්ඩ ඇති ඒ නමින්ම දාන්නේ. ඔන්න අපේ සිරිලංකාවේ හැටි.
    මම මේ කියපු දේවල් පොඩි දේවල් වුනාට මේවයේ විශාල කුමන්ත්‍රණයක ආරම්භයක් ගැබ් වෙලා තියෙනවා.
    හැබැයි අපි හොඳට දැනගන්ඩ ඕනෑ මේවා ඔක්කොම කරන්නේ හරිහමන් ජාතකයක් නැති එවුන් කියලා. මොකද නියම සිංලයෙක් කවදා‍වත් මොහෙම වෙන්නේ නෑ.

    (සමාවෙන්ඩ ඕනේ මෙච්චර දිගට ලියන්ඩ වුනා. හිතට ආව ආවේගෙට ලිව්වේ. මේවා බලන් ඉන්ඩ බැරි නිසා. අපේ ත්රෙ ඩ් එකේ සිංදු වගේම මේ වාගේ සංවාදත් යනවානම් හුඟක් හොඳයි)

    නන්දා මාලනී මහත්මියගේ සිංදුවක් මතක් වෙනවා. මේක හොඳට අහලා බලන්ඩ

    පරෙයියන්ගේ වෙස් ගත්තත් පරයෝ ඇහැක හඳුනා ගන්ඩ - නන්දා මාලනී
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ළසොවින් හඬන්නේ-නන්දා මාලනී
    යමුනා ගං තෙර -නන්දා මාලනී
    තරු අත් අකුරින් - වික්ටර්
    සෙනෙහස විඳිනට -චන්ද්‍රලේඛා
    ආවාට තිබුනත් -නි. ගුනසේකර
    මේ සිංදු ටික හොයලා දෙන්න ප්ලීස් !



    ආවාට තිබුනත් - නිමල් ගුනසේකර
     
    Jan 15, 2009
    9,238
    368
    0
    2eukilj.jpg

    mage unusum subapathum sandun 5k posts walata:)
    hamadamath kiyanawa wage oya service eka digatama denna :)
    jayawewa macho :cool::cool:


    Sandun Oyagana Kiyannanam Mata Wachana Madi Macho Aththatama Mage Danuma Pramanawath Madi Oyage Sewayagana Kiyanna Wachana Hoyaganna Sahodaraya

    Obanam Athi Wishishtai Mama Mage Hadawathinma Suba Pathanawa Me Karana Sewaya Digatama Karagena Yanna Saho Oyata Subama Suba Anagathayak Sandun Ape Hama Sahodarayekma Hadawathinma Oba Samagai Sandun
    (Shasheenda)

    Sandun Piliganna Mage Thuthi Padura Oyage Athi Wishishta Sewayata



    sandun.gif


    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:


    Thank_you_small.jpg

    Thank you so much shiwa n Gihan macho ... oyala denna me maha gedarata karala thiyena sevaya mata wada godak wediy, me maha gedara den ape jeewithawala kotasak wela iwarai... api hemoma me mahagedarata wela ekata imu...
    Jayawewa!

     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    5000
    b3vk86.gif

    අප සැමවෙනුවෙන් කරන මේ පරිත්‍යාගශීලි කටයුත්තට ගොඩාක් ස්තූතියි.......
    තව බොහෝ දුරක් ඉදිරියට යන්නට සුභ පැතුම් සදුන් අයියේ....

    Nagiyage me dakumkalu, hangumbara suba pathumatamatama wachana keepayak ekathu karanna matath hithuna..

    durlaba sandun gasaka, kola, athu ithi,kanda. mul siyallenma palaathak suwanda karanawa witharak newei, ehi athi apramaana aushadeeya gunaya minisaa noyek akaarayen suwapath karanawa….....ape thread eke apata inna sandun mallith, e sandun gasa haa samaanawa,inna thana suwanda karana ,hamata gee sisila labaa demin, suwa setha sadana durlaba aushadayak mai..!

    malligen me thread ekata methek itu unu sewaya , idiriyatath itu kerena sewaya pahan sithin agaya karanawa.!

    jeevithaye anekuth siyalu katayuthuda ,hithana pathana ayurinma saarthaka wenna kiyala ,mage dayaabara malliyata mama suba pathanwa..!!

    Theruwan saranai..!
     
    Last edited:
    Status
    Not open for further replies.