SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Nangee.....hoda de hodai kiyala kiyanna puluwan niramanayak oya karala thiyenne......anika oyata thiyena hakiyawen 0.00000000001% mata nam na....mama me aththa kiyanne...ithin sinduwak ahanakota ena hageemai, meka kiyawanakota ena hageemai athare wenasak mata danenne mekata sangethayak nathi eka witharai....anith okkoma eka samanayi...anithimata ena prashne thamai...Kohomada oya lassanata me tika galapala thiyenne kiyala......eka nam mata adath prsashnayak..hetath prashanayak......

    නංගිට එදා මං කල ආරාධනය පිලිගෙන මෙහෙම ලිව්වට මුලින්ම මගේ සහෝදර ප්‍රණාමය...

    මට එදා එහෙම කරන්නත් හේතුවක් තිබුනා. මම නංගිගෙ කවි සිතිවිලි දැක්කේ හා හැඳින්නේ නංගි තුල තිබු සියුම් සුන්දර අදහස් හා ආකල්පත් එක්ක ගැටිල ලබපු අත්දැකීම්වලින් ..

    ඒක හරියට "telepathy" වගේ.. හිත හැඳිනීමේ හැකියාව... කිසිම යන්ත්‍රයක් පිටතින් සවි නොකොට ඔබේ ඇතුලු හද මට හඳුනා ගන්න වාසනාවක් තිබුණා කීවොත් නිවැරදියි..

    නංගිගෙ මාවතේ පිපිල තියෙන මල් නංගිගෙනුයි සුවඳ වෙන්නේ..

    රන තිසරුන් හා රන තිසරියන් පෙමෙන් වෙලෙන්න වතුරට බහින්න බලා ඉන්නේ නංගි එනකන්....

    බොර වුන දිය නිල් කැටයට පිරිපහදු වෙන්න බලන් ඉන්නෙ නංගි දියට බසිනකම්..

    අපි කට්ටිය සිත සැනසුමෙන් සිත් නිවාගන්න බලා ඉන්නෙ නංගි හූයට එන පෙර මග බලමින්....

    අතර මග නොනවත්වා සියලු දෙනාගේම ඉල්ලීම පරිදි අඛණ්ඩව හා අභීතව ඔබේ පන්හින්ඳ හසුරවන්න...

    සිත නිවනා...දුක හඳුනා... ඇත්ත ඇති සැටියෙන් එළි දක්වා සමාජයේ බලෙන් වස්සවා අති ඇස් විවර කරන්නට ඔබට තව තවත් ශක්තිය හා වෙර වීර්ය ලැබේවා...

    නංගිට ජය!!

    Ron aiye , thaman liyana kawi nirmaana anek ayage rasawindanayata, eli dakwanawaanam, ewata labena prathichaara walata pilithuru liyannath, anekuth kawi kiwindiyange nirmaana kiyawaa prathichaara dakweematath kapaweemak apa thula thibiya yuthui kiyala mama awankawama wishwaasa karanawa…mata thibena seemitha kaalaya ekkan, ewan kapaweemak karannata mata athi nohakiyaawa gana kanagaatuwen uwath kiwayuthu wana athara e gana samaawana lesa hamagenma illaa sitinawa… Eth ape mahagedara ape pawle sahodara sahodariyangen ada mata labunu suhada prathichaara walata garu kireemak washayen, idak labunu witeka ,hemin seeruwe mage thawath nirmaanayak idiri kaalaye dawasaka elidakwanna, adishtaanayak maa thula ada athi una bawa liyaa thabannata kamathi.. .

    wagakeem yuthukan ekkan galan yana api kaageth jeevitha kaarya bahulai … eth manasata wiwekaya athyawashyai… idak labunu welaawakata geethayak rasawindeemen wagema kawiyak liweemenda sithuwili damanaya welaa baawanaawaka samaadiya sitha thula athi wenawa kiyala mama liyanne athdakeemenma bawa kiyannata ona..

    maa dirimath kala Ron aiyaatath , Iverdinesh aiyaatath anekuth siyalu sahodara sahodariyantath hadapiri thuthi puda dena athara hamagema jeevitha walata shanthiyama udaa wewai pathami!
     
    Last edited:

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    samb mallita


    දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට සිහිනෙක දැවටී ඔබ එනවා
    සිත හිරකර ගමි ඔබට නොඑන්නට සිතුවිල්ලක් වි ඔබ ඵනවා



    dasa wasagami - Punya Kathriarachchi
     
    Jan 15, 2009
    9,238
    368
    0

    දයාබර සහෝදර සහෝදරියනි
    !


    සුභ උදෑසනක්!


    රට වෙනුවෙන් යුධ වැදුනු රණවිරුවන් හට අප තුල ඇති ගෞරවය වෙනුවෙන් හා කෘතගුණ සැලකීමක් ලෙස රොන් අයියාගේ යෝජනාවක් අනුව අප සියළුම දෙනාගේ කැමැත්ත පරිදි රණවිරු අරමුදල නමින් ගිණූමක් ආරම්භ කිරීමට අප සියළුම සාමාජිකයන් එකතුවී කටයුතු කලෙමු. මෙම කටයුත්තේදී යම් යම් ගැටළු පැන නැගිනු නමුදු ඒ සෑම බාධාවන් වලට හා අසීරු ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දී ගිණුම ආරම්භ කලෙමු...මෙහිදී අපගේ අරමුණ වන්නේ යුධ පිටියේදී තුවාල ලැබූ දුප්පත් අසරණ රණවිරුවෙකු ගැන සොයා බලා ඔහුට මේවනවිට අවශ්‍ය දේ ලබාදීම හෝ එවැනි තුවාල ලැබූ දුප්පත් අසරණ රණවිරුවෙකු හා ඔහුගේ පවුලේ සාමජිකයන්ට අපගෙන් සුළු උපකාරයක් කිරිමයි... මේ උතුම් කටයුත්ත සඳහා අපගේ සහෝදර සහෝදරියන් බොහෝදෙනෙක් තමන්ට හැකි පමණින් දායකත්වය සැපයූහ...
    මේ සත්ක්‍රියාව සඳහා දායකත්වය සැපයූ සියළුම සහෝදර සහෝදරියන්ට ස්තුතිය පුද කරමින් අපගේ ගිණූමට එකතුවූ සියළුම මුදල් ප්‍රමාණය දන්වනු රිසියෙන් ගිණුමේ තොරතුරු මෙසේ පළකරන්නෙමු .ඉතාමත්ම ඉක්මනින් මෙම මුදල් අසරණවූ රණවිරුවෙකු සඳහා යොදවන බැවින් තවමත් මුදල් පරිත්‍යාග කිරීමට නොහැකිවූ අප සහෝදරියක් හෝ සහෝදරයෙක් සිටී නම් හැකි ඉක්මනින් මේ සඳහා දායක වෙන ලෙසද අවසාන වශයෙන් දන්වා සිටිමු.. ..මේ සම්බන්ධව ඔබට යම් කිසි ගැටළුවක් මතුවුව හොත් මට හෝ sandun thilaka රොන් අයියා ronsliva වෙත pm එකක් මඟින් දැනුම් දෙන ලෙස ද දන්වා සිටිමු...
    ඔබ සැමට තෙරුවණ් සරණයි..!

    j7vrxu.jpg




    මේ සටහන සමඟ ඔබගේ රසවින්දනය සඳහා මෙම ගීතයත් ඇතුලත් කරන්නෙමි

    මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
    පා යුග නැති ඔබ දකින තුරා
    කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
    නෙත් යුග නැති ඔබ දකින තුරා
    ╗ නන්දා මාලනී ╔





     
    Last edited:

    mp3_245

    Member
    Nov 7, 2008
    515
    4
    0
    SL
    hemotama suba udesanak kiwwa...........udenma mata sind tikak hoya ganna one ....pls help me to find this songs....

    Artist : Kingsly Peiris
    # hemadema lebunu mata oba nolebune
    #Obata adare karapu tharam
    #Oba gaawa hasarella
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    සුභ උදෑසනක්!
    oyagoola kawru hari langa thiyenawada "ipanalida dangai" nanda malani kiyana song ekaa hoyala denawadooooooo...(ambu daruwo tele drama them song )
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    kamathi kattiya ganna

    Raju Bandara - Duhul Gawum

    දුහුල් ගවුම කොටට ඇඳන්
    කොණ්ඩ කරල් දෙකක් බැඳන්
    කතා කරන නෙතින් බලන්
    බොනික්කී වගේ ඉඳන්
    සිනාසෙන්න එපා නගේ
    ඊරිසියා නැගෙයි හදේ


     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    hamadaamath mahagedarata awdin kamathi geetha aran yanawa arunama mokawath nodena eka gana hithata madi...

    Mata poem ekak liyanna kiyala issara dawasak Ron aiya aaraadanayak keruwa..ithin mage athin liyawunu me poem eka me pawle hama wenuwen thilina karanna mata hithuna..

    thisarageethaya.jpg

    මට ‍‍‍‍මේකට ලියන්න ‍යෙක් හිතාගන්න බෑ. ‍‍‍ඒ හින්දා ලියන්‍‍‍නේ නෑ
    :nerd:
     
    Status
    Not open for further replies.