Thanks for nice song.
බාල වියෙන් පිටමං වී..යොවුන් වියට පා තැබුවේ..පිය ළඳුනේ ඔබ නිසාය..
කරුනාකර මේ ගීතය තියන කෙනෙක් දෙන්න.
බාල වියෙන් පිටමං වී..යොවුන් වියට පා තැබුවේ..පිය ළඳුනේ ඔබ නිසාය..
කරුනාකර මේ ගීතය තියන කෙනෙක් දෙන්න.

KAWUDA SIS MAEKA KIYANNE
දෙදෙනම මට සමා වෙන්න.මම මේ වෙලාවෙ ඉන්නෙ පිටිසර පළාතක.ජාල සම්බන්ධතාවය නැතිව ගියා.ස්තුතියි ඔබ දෙදෙනාටම!
Bohoma sthuthi shiwantha sahodaraya...mamath gaththa me geethaya..
Machan.,
Kawuruhari
"Kusumata Langvi Ron Gaththath" MP3 eka upload karala thiye da???
මාලතී ලතා වෙලි මා නුවන් වසා හිදී
තාරකාවියේ ඒ ඔබේ සිනා
මාලතී ලතා සැලී මා නුවන් බලා හිදී
තාරකා නිවේ කෝ ඔබේ කතා
මාලතී ලතා වෙලි මා නුවන් වසා හිදී-කිත්සිරි ජයසේකර සහ නෙළු අධිකාරි
ලස්සන සිංදුවක්....