හුදකලා විරාමයයි හරි නිසංසලයි
පුන්චි මුවැත්තියක් වගේ ඔබ අහින්සකයි
ලය තුරුලට තුරුලු වෙවී ආදරේ කියයි
ඒ ආදරේ ලබන්න පිනැති පෙම්වතා මමයි
පුන්චි මුවැත්තියක් වගේ ඔබ අහින්සකයි
ලය තුරුලට තුරුලු වෙවී ආදරේ කියයි
ඒ ආදරේ ලබන්න පිනැති පෙම්වතා මමයි
හුදකලා විරාමයයි - අසංක ප්‍රියමන්ත

