Oyalath chat walin love karala thiyenawada?

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මමනං මචං ඔය වගේ දේවල් වෙන්න කළින් කොහොම හරි නවත්තගන්නව
    :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Online love lol :lol:
    mehemai pelak gurls la online boruwa karanne :)
    kochchara chat kalath api danne eee kawuda kiyala
    so wediya egollonwa wiswasa kaaranna yanna epa :D
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    මමනං මචං ඔය වගේ දේවල් වෙන්න කළින් කොහොම හරි නවත්තගන්නව
    :yes:

    යකො අනිත් උන් දත කාගෙන ට්‍රයි කරන්නේ කෙල්ලෙක්ව සෙට් කර ගන්න..එකට මූ...:oo::eek::baffled:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    යකො අනිත් උන් දත කාගෙන ට්‍රයි කරන්නේ කෙල්ලෙක්ව සෙට් කර ගන්න..එකට මූ...:oo::eek::baffled:
    කෙල්ලෙක් නැති කමට
    කෙල්ලෙක් සෙට් කරගන්නම ඕනෙයි කියල හිතාගෙන ට්‍රයි කරන්න ගියොත් හරියන්න තියෙන අඩුයි අයියෙ
    ඔක්කොටම කලින් හොඳ යාලුවො ටිකක් සෙට් කරගන්න ඕනෙ
    කෙල්ලො අතරින් තමන්ගෙ best friend වෙන කෙනා තමා අන්තිමේදි සෙට් වෙන්නෙ
    එක 100% ශුවර්
    11.gif
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    කෙල්ලෙක් නැති කමට
    කෙල්ලෙක් සෙට් කරගන්නම ඕනෙයි කියල හිතාගෙන ට්‍රයි කරන්න ගියොත් හරියන්න තියෙන අඩුයි අයියෙ
    ඔක්කොටම කලින් හොඳ යාලුවො ටිකක් සෙට් කරගන්න ඕනෙ
    කෙල්ලො අතරින් තමන්ගෙ best friend වෙන කෙනා තමා අන්තිමේදි සෙට් වෙන්නෙ
    එක 100% ශුවර්
    11.gif
    ammata hudu patta :yes:
    11.gif

    ටකරං ටක ටක් ටිං බෙලෙක් කිව්වලු:rofl:
     
    dilexman

    Member
    Apr 24, 2009
    581
    4
    0
    Kurunegala
    කෙල්ලෙක් නැති කමට
    කෙල්ලෙක් සෙට් කරගන්නම ඕනෙයි කියල හිතාගෙන ට්‍රයි කරන්න ගියොත් හරියන්න තියෙන අඩුයි අයියෙ
    ඔක්කොටම කලින් හොඳ යාලුවො ටිකක් සෙට් කරගන්න ඕනෙ
    කෙල්ලො අතරින් තමන්ගෙ best friend වෙන කෙනා තමා අන්තිමේදි සෙට් වෙන්නෙ
    එක 100% ශුවර්
    11.gif

    aniwa bro!!:cool:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ammata hudu patta :yes:
    11.gif

    ටකරං ටක ටක් ටිං බෙලෙක් කිව්වලු:rofl:

    යකෝ මං ඒක ෆුල් ආමශයෙන් කිව්වෙ:frown::frown::frown:

    aniwa bro!!:cool:
    බලහං බං උඹට විතරයි තේරුණෙ:)

    හුහහහ නෑ ජාවා වල ලොල්ස්:lol::lol:
    එ‍හෙ‍න‍ං‍ ආ‍ප‍හු‍ වැ‍නි‍ වැ‍නි‍ ඉ‍ඳ‍හ‍ං‍:P:P
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    කෙල්ලෙක් නැති කමට
    කෙල්ලෙක් සෙට් කරගන්නම ඕනෙයි කියල හිතාගෙන ට්‍රයි කරන්න ගියොත් හරියන්න තියෙන අඩුයි අයියෙ
    ඔක්කොටම කලින් හොඳ යාලුවො ටිකක් සෙට් කරගන්න ඕනෙ
    කෙල්ලො අතරින් තමන්ගෙ best friend වෙන කෙනා තමා අන්තිමේදි සෙට් වෙන්නෙ
    එක 100% ශුවර්
    11.gif

    යුරො කියමනක්නෙ බන්...:nerd: