දයාබර සහෝදර සහෝදරියනි!
සුභ උදෑසනක්!
රට වෙනුවෙන් යුධ වැදුනු රණවිරුවන් හට අප තුල ඇති ගෞරවය වෙනුවෙන් හා කෘතගුණ සැලකීමක් ලෙස රොන් අයියාගේ යෝජනාවක් අනුව අප සියළුම දෙනාගේ කැමැත්ත පරිදි රණවිරු අරමුදල නමින් ගිණූමක් ආරම්භ කිරීමට අප සියළුම සාමාජිකයන් එකතුවී කටයුතු කලෙමු. මෙම කටයුත්තේදී යම් යම් ගැටළු පැන නැගිනු නමුදු ඒ සෑම බාධාවන් වලට හා අසීරු ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දී ගිණුම ආරම්භ කලෙමු...මෙහිදී අපගේ අරමුණ වන්නේ යුධ පිටියේදී තුවාල ලැබූ දුප්පත් අසරණ රණවිරුවෙකු ගැන සොයා බලා ඔහුට මේවනවිට අවශ්‍ය දේ ලබාදීම හෝ එවැනි තුවාල ලැබූ දුප්පත් අසරණ රණවිරුවෙකු හා ඔහුගේ පවුලේ සාමජිකයන්ට අපගෙන් සුළු උපකාරයක් කිරිමයි... මේ උතුම් කටයුත්ත සඳහා අපගේ සහෝදර සහෝදරියන් බොහෝදෙනෙක් තමන්ට හැකි පමණින් දායකත්වය සැපයූහ...
මේ සත්ක්‍රියාව සඳහා දායකත්වය සැපයූ සියළුම සහෝදර සහෝදරියන්ට ස්තුතිය පුද කරමින් අපගේ ගිණූමට එකතුවූ සියළුම මුදල් ප්‍රමාණය දන්වනු රිසියෙන් ගිණුමේ තොරතුරු මෙසේ පළකරන්නෙමු .ඉතාමත්ම ඉක්මනින් මෙම මුදල් අසරණවූ රණවිරුවෙකු සඳහා යොදවන බැවින් තවමත් මුදල් පරිත්‍යාග කිරීමට නොහැකිවූ අප සහෝදරියක් හෝ සහෝදරයෙක් සිටී නම් හැකි ඉක්මනින් මේ සඳහා දායක වෙන ලෙසද අවසාන වශයෙන් දන්වා සිටිමු.. ..මේ සම්බන්ධව ඔබට යම් කිසි ගැටළුවක් මතුවුව හොත් මට හෝ sandun thilaka රොන් අයියා ronsliva වෙත pm එකක් මඟින් දැනුම් දෙන ලෙස ද දන්වා සිටිමු...
ඔබ සැමට තෙරුවණ් සරණයි..!
![]()
මේ සටහන සමඟ ඔබගේ රසවින්දනය සඳහා මෙම ගීතයත් ඇතුලත් කරන්නෙමි
Biyakaru yuddaye andakaarayen hembathwunu, ahinsaka jana jeevitha ,saamaye suwadaai arunallen aalokawath karalannata, diwi paraduwata thabu ,wirodaara ranawiruwange, e asama sama parithyaagaya wenuwen, apata haki pamanin kruthaguna salakanu was , melesin ekamuthu unu siyalu sahodara sahodariyanata mage pranamaya!
Haapuraa kiyaa ape mahagedarin kerena me yahapath karthawyaya saarthaka karaganeema sandahaa,thaman dahadiya mahansiyen upayaagath mudal parithyaga kala, oba samata bohomayak thuthi!
Ron aiyaage niwaradi anushashakathwaya saha salasumath, Sandun saha Gihan mallilaage akanda kapaweemath nawatha warak mahath se pahadunu sithin agaya karami!
Mallige watinaa kaalaya kapa karamin apa hama danuwath karannata me satahana thabuwaata waageema, me samaga athi Nanada maliniyange aruthbara geethayatada bohomayak sthuthi..
පුදුමත් හිතෙනවා මට නම්