බොහොම පින් ඔක්කොටම.....
Ganga Addara
Paaya Seetha Raye
Mini Kinkinie
Orukanda Paavie
Seethale Nisansale
Neela Kobo Nila
Ganta Naadaya
Tharaka
Maala Mudu Palandaala
Wahi Andure
Aela Iwure
Adaraya Pamanakda
Rosa Sihinaye
Sithuwilie Thaniwee
Vijaya Kumaranathungage first album eka,thawa vijayage sindu thiyena aya innawanam apitath dl karaganna mae thread eke postkaranna.
අද නිකිණි පුර පසලොස්වක පෝය දිනේ....
හැමෝම සුවෙන් හා සතුටින් විවේකයෙන් ඇතැයි සිතනවා.මම මේ දින වල අතිශයින් අවිවේකීව වගේම ඉතා පිටිසර පළාතක ඉන්නේනෑ.(විදුලිය වත් නෑ.අන්තර්ජාල සබදතාවය නැතිව හරි පාළුයි.ඒ වුනත් අවිහිංසක අව්‍යාජ මිනිසුන හා සොඳුරු පරිසරය නිසා කාලය ගෙවී යනවා නොදැනීම.දඹුලු රජමහා විහාරයේ සිට අද උදේඇහුන මේ ලස්සන ගීතය (බොහෝ අය ළඟ ඇති) ලැබුන ඇසිල්ලේ ඔබ වෙනුවෙන්..තිළින කරමි.
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ-දිවුල්ගනේ
අද නිකිණි පුර පසලොස්වක පෝය දිනේ....
හැමෝම සුවෙන් හා සතුටින් විවේකයෙන් ඇතැයි සිතනවා.මම මේ දින වල අතිශයින් අවිවේකීව වගේම ඉතා පිටිසර පළාතක ඉන්නේනෑ.(විදුලිය වත් නෑ.අන්තර්ජාල සබදතාවය නැතිව හරි පාළුයි.ඒ වුනත් අවිහිංසක අව්‍යාජ මිනිසුන හා සොඳුරු පරිසරය නිසා කාලය ගෙවී යනවා නොදැනීම.දඹුලු රජමහා විහාරයේ සිට අද උදේඇහුන මේ ලස්සන ගීතය (බොහෝ අය ළඟ ඇති) ලැබුන ඇසිල්ලේ ඔබ වෙනුවෙන්..තිළින කරමි.
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ-දිවුල්ගනේ
MATA VIJAY KUMARATUNGAGE
kawuluwa atharin
ORI VERSION THIYENAWANAM DENAWADOOOOOOOO GODAK THANKS![]()
![]()
![]()
![]()
![]()
Suwishesha awasthawak!
Meya tathparayak tharam mohathak satahan wena virala awasthawak! Thawath keepa dinakin uda wena August 7 da dahawal 12:34:56 ae suwishesha awasthawa mese sanituhan karanu athi:
Time: 12:34:56 – 12th Hour, 34th Minute, 56th Second
Date: 07/08/09 – 7th Day, 8th Month of 9th of 2000th year
Ankameya washayen 123456789 piliwelata pihitenawa neda… Min pera meya sanituhan wenna atthay 1909
Ae mohatha satahan wenna apita Post danna puluwan weda? Post stamp wenne server time anuwa nisa chuttak tricky wennath puluwan!



සන්තෝෂයි !ස්තුතී , මම ගත්ත මේ සින්දුව
පෝය දවසෙ හොඳක් අහන්න ලැබෙන එක ලොකු දෙයක් නේ
Bohoma pin oyata .
Mamatha Gannawa.

ඔබටත් සුබ දවසක් ප්‍රසාද් !ඔබට බොහොම පින් බොහොම අර්ථන්විත සින්දුකින්ම දවස ඇරඹුවාට....
Macho meka hambaunaada?
Maccho mae version eke Kamalge intro eka naa mama dan pita innae gedara gihin full version eka dennam.
Kawuluwa Atharin - Vijaya Kumaranathunga(Kawuluwa Atharin Album Version)
Kamathienam dl karaganin.
අදට අන්තර්ජාලයේ ඉන්න පුළුවන් මෙපමණයි.සමුගන්න පෙර මෙන්න තවත් පෝය දවසට උචිත අපූරු ගීතයක්
හිසේ ගිනි..... -සුනිල් එදිරිසිංහ
OBA NENA DATA SANDA...
GANGAWA GAWA PALUI...
TAHNIKAMAI ANDAKARAYAI...
MAMA GAWATAMA WELA...
TUN YAMAYAMA ELI KALA...
mata me sinduwa thiyenawanam denna.kiyana gaikawage namanam danna.
OBA NENA DATA SANDA...
GANGAWA GAWA PALUI...
TAHNIKAMAI ANDAKARAYAI...
MAMA GAWATAMA WELA...
TUN YAMAYAMA ELI KALA...
mata me sinduwa thiyenawanam denna.kiyana gaikawage namanam danna.
Oba Nena Data Sanda
Anuradha Perera