SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

amalcw84

Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    Need a Song!

    මට කීර්ති පැස්කුවල්ගේ "ඉර හඳ තරු ඔබ පතා හිඳී" තියෙනවනං දෙන්න
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    මට කීර්ති පැස්කුවල්ගේ "ඉර හඳ තරු ඔබ පතා හිඳී" තියෙනවනං දෙන්න


    SORRY MAGE LANGANAM NEHE

    2.gif
    2.gif
     
    අද නිකිණි පුර පසලොස්වක පෝය දිනේ....
    හැමෝම සුවෙන් හා සතුටින් විවේකයෙන් ඇතැයි සිතනවා.මම මේ දින වල අතිශයින් අවිවේකීව වගේම ඉතා පිටිසර පළාතක ඉන්නේනෑ.(විදුලිය වත් නෑ.අන්තර්ජාල සබදතාවය ‍නැතිව හරි පාළුයි.ඒ වුනත් අවිහිංසක අව්‍යාජ මිනිසුන හා සොඳුරු පරිසරය නිසා කාලය ගෙවී යනවා නොදැනීම.දඹුලු රජමහා විහාරයේ සිට අද උදේඇහුන මේ ලස්සන ගීතය (බොහෝ අය ළඟ ඇති) ලැබුන ඇසිල්ලේ ඔබ වෙනුවෙන්..තිළින කරමි.
    ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ-දිවුල්ගනේ
     

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    malliya kohomada sapa duk..hunga dawasakin kathakaranna labune naha neda...mama dakka malli digatama awith innawa apith ekka..bohoma sathutui malliya

    හොදින් ඉන්නවා අයියා..... ඔබත් හොදින් ඇති කියලා හිතනවා... දැනුයි ලොග් උනේ..ඒකයි රිප්ලයි පරක්ක උනේ... ඔබ සැමත් එක්ක රැදී සිටීම සතටක් හා ආඩම්බරයක්... මේ දිරිගැන්වීම් වලට ඔබට බොහොම පින් රොන් අයියා...
     
    Status
    Not open for further replies.