තව සින්දුවක් තියෙනවා.. කවුරැ හරි හොයල දෙනවද? අඹ යහලුවෝ ටෙලියේ ළමයින් සුවදයි මල් සේ කියන සින්දුව.. කියන්නේ එඩ්වඩ් ජයකොඩි...
බිත්තර කටුවක් හොයා ගන්න වේනවා දැන් හැන්ගේන්න.
ඔන්න මම තාත්තිට කියනවා හරී.......!
තව සින්දුවක් තියෙනවා.. කවුරැ හරි හොයල දෙනවද? අඹ යහලුවෝ ටෙලියේ ළමයින් සුවදයි මල් සේ කියන සින්දුව.. කියන්නේ එඩ්වඩ් ජයකොඩි...
අඹ යහලුවෝ එකේ මේහෙම එකක් තිබ්බද බං..?
ඔවු මචන් අර තීම් සොන්ග් එක.. පටං ගන්නනකොටම දාන්නේ....
Thanks kolla Ela ma Kiri.
හොද ළමයා
ඵළකිරි කොල්ක්නේ තැන්ක්ස්.
ඵළකිරි මචං.






ජෝතිගේ මෙ ගීත හැහේනවා උගක් අඞු කලේක මෙක සැහේන්න වටිනවා.
Ammo Mawa Murunga Gahaka Dallatama Yawalada Koheda Macho Murunga Athu Echchara Haiya Naha Macho..........
Welcome Macho........
Aththa Macho Mamath Magegawa Thiyana Jothige Songs Wain Wadiya Ahene Nathi Songs Tikak Hoyala Thamai Damme Macho Ape Keeyen Keedenada Danne Macho Jothita Lassanata Hindi Songs Kiyanna Puluwan Kiyala Eka Danagannath Ekka Thamai Macho Mama Me Song Eka Damme ........

Keerthi pasquelge songs tika hemin sare mamath gannawa Gihan malliye... mallita Bohoma pin labewaai kiyala hithaagena...
Exam eka iwara nisaa mallige manasa pulun tikak waage sahallu athi kiyala hithanwa..
Theruwan saranai..
Pawela Himin Awith inna Ma Lagin - Victor Rathnayake
http://www.sendspace.com/file/umu6i2
Me sinduwa thamai Victor rathnayakayan gayana karapu sindu walin Victor Rathnayakin kiyanne mona tharam vishishta ganaye kenek da kiyala therum ganna puluwan sinduwa...meke sangeethyak nathi tharam..eth kata hada kiyanne sangeethya ikmawa yanna puluwan kiyana deta hodama udaharanaya....
ඔයා කියන එක පැහැදිලි නෑ.මට මතක විදියට එහෙම සිංදුවක් නෑ.machan katu akule mal pibide sinduwe nama...
ඔයා කියන එක පැහැදිලි නෑ.මට මතක විදියට එහෙම සිංදුවක් නෑ.
1 කටු අකුලේ
2පාන තියා
3මල් පිපෙයි
මේවගෙන් එකක් නම් දෙන්නම්