Thanks noone Song Eka Upload kalata
කවුරුවත් පේන්න නෑ වගේ.හ්ම්...![]()
පේන්නේ නෑ....හෝ... වැඩිය හොඳයි.වෙබ් කෑම් එක ඔන් කරන්න

පේන්නේ නෑ....හෝ... වැඩිය හොඳයි.වෙබ් කෑම් එක ඔන් කරන්න

අපි නම් පෙන්න හිටියා. උඹනේ මවං පෙන්න හිටියේ නැත්තේ.
Kohomada Thorathuru..? 
AL1717 ෂාහ්: ....අපූරුයි ! මමත් ගත්තා. athel24 දෙන්නටම ස්තුතියි.





Exam Machan,Ada iwara Une.Kohomada Thorathuru..?
![]()
මේ දවස් කීපයේ සඳුන් මහත්මයා නිහඬ වෙලා ...(ද?).......(නිහඬ කරලාද ?)
මේ දවස් කීපයේ සඳුන් මහත්මයා නිහඬ වෙලා ...(ද?).......(නිහඬ කරලාද ?)
Miniha Sadda Demma wedi.
ඒකනේ කිව්වේ. කොහෙද තේරුම් ගන්නේ.විභාගේ නිසා ඔළුව කචල් වෙලාඅපි නම් පෙන්න හිටියා. උඹනේ මවං පෙන්න හිටියේ නැත්තේ.

බුලත් අතක් දීලා වැන්දත් පව් නෑ. කූල් නිශාන්...!කියනකන් තමා හිටියේ....![]()
ඒවට වග කියන්න ඕන ඔයා තමයිනිහඬ කල්පනා ලොවක තනිවේලා ද..? දන්නේ නැ.
අය්යෝ... එයා අහිංසකයි. රටක් වටී....Nihada Kala Machan...Miniha Sadda Demma wedi.
![]()
ඒකනේ කිව්වේ. කොහෙද තේරුම් ගන්නේ.විභාගේ නිසා ඔළුව කචල් වෙලා
බුලත් අතක් දීලා වැන්දත් පව් නෑ. කූල් නිශාන්...!
අපිම එපායැ ඕව මතක් කරලා දෙන්න.විභාගේ හොඳට කළාද ? ඔයාට හොඳම ප්රතිඵල ලැබෙන්න කියලා මම හදවතින්ම ශුභ පතනවා.
.මේ එක නෙමෙයි මිල්ටන් මල්ලවාරච්චි කියන පුංචි ලේන්සුව ගීතය නැද්ද කා ගාවත්..
yako mata nadu danne mokada
sinduwa liyapu kenata nadu dapalla






nadu dammata baya wenna epa ban.
mama kathakarannam ube naduwa.
dannawane man gana![]()



uba ithin depatthatama kata karai
mama dannawane ube hati![]()



ado uba ehemada hithanne man gana
![]()
ප්රසාද්, මේ ගීතය මම ළඟ තියනවා.ඒ වුනාට මේක දැකලා ආයෙත් ඇහුවා.ඒතරම් ආදරණීය ගීතයක්. ඔබට පිං !




