SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
අපි නම් පෙන්න හිටියා. උඹනේ මවං පෙන්න හිටියේ නැත්තේ.
ඒකනේ කිව්වේ. කොහෙද තේ‍රුම් ගන්නේ.විභාගේ නිසා ඔළුව කචල් වෙලා:D

කියනකන් තමා හිටියේ....:oo:
බුලත් අතක් දීලා වැන්දත් පව් නෑ. කූල් නිශාන්...!
අපිම එපායැ ඕව මතක් කරලා දෙන්න.විභාගේ හොඳට කළාද ? ඔයාට හොඳම ප්‍රතිඵල ලැබෙන්න කියලා මම හදවතින්ම ශුභ පතනවා.
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මේ එක නෙමෙයි මිල්ටන් මල්ලවාරච්චි කියන පුංචි ලේන්සුව ගීතය නැද්ද කා ගාවත්..
     
    Last edited:

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඒකනේ කිව්වේ. කොහෙද තේ‍රුම් ගන්නේ.විභාගේ නිසා ඔළුව කචල් වෙලා:D


    බුලත් අතක් දීලා වැන්දත් පව් නෑ. කූල් නිශාන්...!
    අපිම එපායැ ඕව මතක් කරලා දෙන්න.විභාගේ හොඳට කළාද ? ඔයාට හොඳම ප්‍රතිඵල ලැබෙන්න කියලා මම හදවතින්ම ශුභ පතනවා.

    Exam Aulak Une ne.hodata kala.e gena ehuwata Sthuthi:cool:.
     
    මේ එක නෙමෙයි මිල්ටන් මල්ලවාරච්චි කියන පුංචි ලේන්සුව ගීතය නැද්ද කා ගාවත්..

    AL1717
    මිල්ටන් ගේ එහෙම සිංදුවක් නෑ.(මා නොදන්නා දෙයක් තිබිය හැකියි. එසේ වුවහොත් සමාවන සේක්වා)මිල්ටන්ගේ(එයා නොවේ) මුල්කාලේ හඬට සමාන ඒ වගේ ගීතයක් තිබුනා. මම කොළඹ ආවම ඒක දෙන්නම්.(මේකත් හරියට -පොඩි කාලේ මරඳ වැල්ලේ -ගීතය වගේ එකක්)
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    yako mata nadu danne mokada :shocked::shocked:

    sinduwa liyapu kenata nadu dapalla

    Ammo Mama Wihiluwata Kiuwe Ape Pads Ayyata Tharaha Giyahama Hari Wasaine Ane Ammo Matanam Baye Baha......:cool::cool::cool:

    Ayya Ochchara Tharaha Ganna Epa Ikmanatama Way_a_a Yawi Ayya.........:D:D:D

    nadu dammata baya wenna epa ban.:nerd:
    mama kathakarannam ube naduwa. :P
    dannawane man gana ;);)

    Ane Apoi Mama Hithuwe Shiwa Ayya Mage Paththe Kiyala Kathai Hode.......:lol::lol::lol:

    uba ithin depatthatama kata karai
    mama dannawane ube hati ;);)

    Pads Ayyath Dannawa Ehenam ...... :confused::confused::confused:

    :shocked: ado uba ehemada hithanne man gana :frown:;)

    Me Okkoma Dakala Mata Ambanakata Hina ............

    azdu0m.jpg

     
    Status
    Not open for further replies.