SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
Namalge sidu tika hemin seeruwe mamath gannawa athal malliyo...bohoma sthuthi...
Ok Akka Akke Othana Mama Asama Lassana Song Ekakuth Thiyanawa Akka Akka Aragenama Ahala Balannako..............
Akkage Aluth Nirmana Dakinna Api Hamoma Das Dalwagena Balagena Innawa Akka ................
Akkata Theruwan Saranai...........
 

ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island
malini.jpg


Ma Ekkalaa - Malini Bulathsinhala

(Classical Hits)


heenayakda me nil manik - unknown



meka kiyanne kawda kiyala danna kenek matath kiyanna
meka mama me thread ekanmai gatthe


malini.jpg


Dawase Pahana Niwa - Malini Bulathsinhala
(Classical Hits)


මමත් ගත්තා... ඔක්කොටම බොහොම පින්...
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    AL1717
    මිල්ටන් ගේ එහෙම සිංදුවක් නෑ.(මා නොදන්නා දෙයක් තිබිය හැකියි. එසේ වුවහොත් සමාවන සේක්වා)මිල්ටන්ගේ(එයා නොවේ) මුල්කාලේ හඬට සමාන ඒ වගේ ගීතයක් තිබුනා. මම කොළඹ ආවම ඒක දෙන්නම්.(මේකත් හරියට -පොඩි කාලේ මරඳ වැල්ලේ -ගීතය වගේ එකක්)

    අනේ පැහිච්ච අච්චියේ අච්චි කොහොමද කියන්නේ.නැ කියලා .
    වැව් බැදි රටේ ඉදලා මේ ඉසව්වට පය තිබ්බට පස්සේ පොඩ්ඩක් හොයලා බලන්ඩ කෝ.
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07

    AL1717
    මිල්ටන් ගේ එහෙම සිංදුවක් නෑ.(මා නොදන්නා දෙයක් තිබිය හැකියි. එසේ වුවහොත් සමාවන සේක්වා)මිල්ටන්ගේ(එයා නොවේ) මුල්කාලේ හඬට සමාන ඒ වගේ ගීතයක් තිබුනා. මම කොළඹ ආවම ඒක දෙන්නම්.(මේකත් හරියට -පොඩි කාලේ මරඳ වැල්ලේ -ගීතය වගේ එකක්)

    පොඩි කාලේ මරඳ වැල්ලේ Song eke Original eka denawada..?
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    Ithin Macho Kohomada Exam Shapeda............:yes::yes::yes:
    Macho Exam Iwara Unama Puduma Nidahasak Neda Macho Danenne ........:confused::confused::confused:

    Kiyala wedak Ne Bro,Nikan Diuywa Loake Giya wage.Dawas Gaanak Theory ,Note Past Papers ekka Heppila Hodata Hembath wela hitiye.Exam Shape Machan.Kohoada ithin Jeewithe? Monawada Aluth Thorathuru..?:D;)
     
    අනේ පැහිච්ච අච්චියේ අච්චි කොහොමද කියන්නේ.නැ කියලා .
    වැව් බැදි රටේ ඉදලා මේ ඉසව්වට පය තිබ්බට පස්සේ පොඩ්ඩක් හොයලා බලන්ඩ කෝ.
    අනේ කොලු පැංචෝ...උඹලා ඉතින් මට වඩා වයස වුනාට ....මක්කටෙයි ? උඹලා කියපු කාරිනාව හරියට තේරුම් අරන් නෑ නෙව.(මම කිව්ව නොවැ ,මම වැරදි වෙන්නඩත් ඇහැක- නොවෙන්ඩත් ඇහැක කියාලා)බලා ගම්මුකෝ ...!

    ආ මේ ඉන්නේ බාසුන්නැහේ....
    අනේ කොල්ලෝ එතන මෙයා හිටියද ?

    පොඩි කාලේ මරඳ වැල්ලේ Song eke Original eka denawada..?
    නිච්චි නෑ බං ඒ පරණ කථන්දර:Dඕනම නං දෙඤ්ඤං.!
     
    Status
    Not open for further replies.