SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Menna Shrimal Doonagodage (Aluth Gayakayek Kauruwath Waradawa Hithanna Epa Damith Asanka Kiyala) Song Ekak Kamathi Aya Gannako...........




    Enjoy.............

    මෙවගේ හඩ වල් දැන් ඔනව්ටත් වඩා තියනවා නේ.
    කා ගේ කවුද කියලා හොයා ගන්නත් බැ වේලාවකට


    මේ එක නෙමෙයි මිල්ටන් මල්ලවාරච්චි කියන පුංචි ලේන්සුව ගීතය නැද්ද කා ගාවත්..

    මේ සෝන්ග් එක උබ ලග තියනවද බලන්න කෝ...
     

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    අනුත්තරා රේඩියෝ ටෙලියේ සින්දුව.. නැති අය ගන්න...


    දෙතොල නම් ගොලුයි...
    මුව කමල මල සමයි..
    හිතට නෙතක සුවද ගෙන තියා...
    නුඹ රහසින් ඇවිත් මගේ ලොවම හීනයක් කලා...

    අහස නම් දුරයි...
    සද නේන වග සැබැයි...
    සදට රැයට කරැවලට හොරා...
    නුඹ නොකියා ගිහින් මගේ පාලු දෙනෙත බොද කලා...


    හිනා වෙන්න බැරි තරමට - අනුත්තරා
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    නිච්චි නෑ බං ඒ පරණ කථන්දර:Dඕනම නං දෙඤ්ඤං.!
    [/QUOTE]

    wht do you mean by "නිච්චි නෑ බං ඒ පරණ කථන්දර"..? one Nisane Machan illuwe.epa epa Song eka epa.:frown:
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala

    මෙවගේ හඩ වල් දැන් ඔනව්ටත් වඩා තියනවා නේ.
    කා ගේ කවුද කියලා හොයා ගන්නත් බැ වේලාවකට

    Ow Ban Mamath Mulin Hithuwe Damith Asanka Kiyala Passei Macho Meya Wena Kenek Kiyala Danagaththe..........:lol::lol::lol:


    මේ සෝන්ග් එක උබ ලග තියනවද බලන්න කෝ...
    Macho Mama Baluwa Magegawa Naha Wage Macho Sorryma Thamai Uba Thawa Tikak Indala Balanna Ape Kastiya Gawa Athi Samaharawita Mama Ahala Thibuna Oke Ori Version Ekak Thibuna Kiyala But Danagena Hitiye Naha Macho Kiyanne Kauda:no::no::no: Kiyala...............
     
    අනුත්තරා රේඩියෝ ටෙලියේ සින්දුව.. නැති අය ගන්න...


    දෙතොල නම් ගොලුයි...
    මුව කමල මල සමයි..
    හිතට නෙතක සුවද ගෙන තියා...
    නුඹ රහසින් ඇවිත් මගේ ලොවම හීනයක් කලා...

    අහස නම් දුරයි...
    සද නේන වග සැබැයි...
    සදට රැයට කරැවලට හොරා...
    නුඹ නොකියා ගිහින් මගේ පාලු දෙනෙත බොද කලා...


    හිනා වෙන්න බැරි තරමට - අනුත්තරා
    පිස්සු හැදෙන පද රචනාවක්.... හෙට උදේට අහලා බලමු.ඔයාට ස්තුතියි !
     

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    කලාවැව හිඳෙනවා..ආයෙමත් පිරෙනවා....
    ම‍ගේ හිත බි‍ඳෙනවා...ආයෙමත් හැදෙනවා...

    අමරසිරි පීරිස් - කලාවැව.

    Menna Milton Mallawarachchi Kiyana Harima Lassana Mama Asama Song Ekak Kamathi Aya Gannako...........




    Enjoy.............

    Menna Amarasiri Perise Kiyana Harima Lassana Song Ekak Kamathi Aya Gannako...........




    Enjoy.............

    මමත් ගත්තෝ... තෑ.යූ මචෝ...
     

    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    මේ එක නෙමෙයි මිල්ටන් මල්ලවාරච්චි කියන පුංචි ලේන්සුව ගීතය නැද්ද කා ගාවත්..

    miltonge kiyala sureda?
    ehema ekak ahala nane ban
     

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    එළ මචං තැන්ක්ස්...

    එල මචන්...

    පිස්සු හැදෙන පද රචනාවක්.... හෙට උදේට අහලා බලමු.ඔයාට ස්තුතියි !

    රෑම ඇහුවනම් චෝක් එකට සින්දුව අහගෙනම නිදා ගන්න තිබුනා....:lol::lol::lol::lol:
     
    නිච්චි නෑ බං ඒ පරණ කථන්දර:Dඕනම නං දෙඤ්ඤං.!

    wht do you mean by "නිච්චි නෑ බං ඒ පරණ කථන්දර"..? one Nisane Machan illuwe.epa epa Song eka epa.:frown:[/QUOTE]
    දෙන්නෙම නෑ:lol::lol::lol:
    මගේ මේ පුංචි යන්තරේ(ලැප)එච්චර දේවල් නෑ කියන එක තේරුම් ගන්න .ඔයාට ඕනනම් මම කොළඹ ආවාම හොයලා දෙන්නම්.ඊට ඉස්සර වෙලා අපේ- ඔයාගේ යාළුවෝ මේක අනිවා... හොයලා දෙයි.
    ඔබට ජය ශ්‍රී !
     
    Status
    Not open for further replies.