SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
රෑම ඇහුවනම් චෝක් එකට සින්දුව අහගෙනම නිදා ගන්න තිබුනා....:lol::lol::lol::lol:[/QUOTE]

එහෙනම් අහන්නම්කෝ..

අර මොකක්ද සීගියට කරපු අපරාදේ ? ෂික්....!
 

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
Kiyala wedak Ne Bro,Nikan Diuywa Loake Giya wage.Dawas Gaanak Theory ,Note Past Papers ekka Heppila Hodata Hembath wela hitiye.Exam Shape Machan.Kohoada ithin Jeewithe? Monawada Aluth Thorathuru..?:D;)

Me Dawas Walanam Exam Eken Labuna Thagi Bukthi Wininawa Macho Mara Thagi Godak Labuna :(:(:(
1.Cough (1st Prize)
2. Cold (Hembirissawa 2nd Prize)
3.Headache (3rd Prize)
4.Oluwa Thama Thonthui Wage (last Prize)

Dan Ithin Doctor Uncleta Pin Siddawenna Tikak Adui.............
 

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
අනුත්තරා රේඩියෝ ටෙලියේ සින්දුව.. නැති අය ගන්න...


දෙතොල නම් ගොලුයි...
මුව කමල මල සමයි..
හිතට නෙතක සුවද ගෙන තියා...
නුඹ රහසින් ඇවිත් මගේ ලොවම හීනයක් කලා...

අහස නම් දුරයි...
සද නේන වග සැබැයි...
සදට රැයට කරැවලට හොරා...
නුඹ නොකියා ගිහින් මගේ පාලු දෙනෙත බොද කලා...


හිනා වෙන්න බැරි තරමට - අනුත්තරා

Ela Macho Mamath Gaththa Thanks Macho..........
Mokada Ban Ube Sigiyata Wela Thiyenne............;););)
 

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
Matath Thiyanawa Podi Request Ekak Karanna Meka Mama Kalinuth Dala Thiyanawa But Prathicharayaknam Naha Ape Sahodarawaru Gawa Me Song Eka Thiyanawanam Mata Denawada Ehema Naththan Kauruhari Me Song Eka Gana Wisthara Dannawanam Mata Kiyanawada (Artist Kauda Kiyala)

Meka 2000 - 2001 Kale Sirasa FM Eke Nithara Ahuna Song Ekak

Nilwan Seetha Sandawe..........
Aa Neela Neth Dale.......
Nimnowana Pem Mal Sinase............

Me Thiyenne Me Song Eke Rec Version Ekak Habai MulaPada Peli 2nam Naha Kauruharigawa Meetawada Honda Quality Version Ekak Thiyanawanam Mata Denawada Plsssss..........

 

ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island
Ela Macho Mamath Gaththa Thanks Macho..........
Mokada Ban Ube Sigiyata Wela Thiyenne............;););)

රෑම ඇහුවනම් චෝක් එකට සින්දුව අහගෙනම නිදා ගන්න තිබුනා....:lol::lol::lol::lol:

එහෙනම් අහන්නම්කෝ..

අර මොකක්ද සීගියට කරපු අපරාදේ ? ෂික්....!
[/QUOTE]

ලස්සන ගෑනු ළමයෙක්නේ ඉන්නේ.. මේ මම ආසම නිළිය.. මෙයාව දැක්කහම මට එක්කෙනෙක් මතක් වෙනවා... ඒකයි ... ඇයි හරි නැද්ද?
 

waruna4me

Member
Jun 3, 2007
103
0
0
UK
Kawru hari mithurek langa me sindu thiyenawada?
1. Eran kanda pem kanda gum didee - MS fernando (music- kemadasa)
2. Landa dige - Nanda pathirana
3. Mage desa - Nanda pathirana
4. Kemadasa master ge bambaru ewith sampoorna sinduwa. (mage langa thiyena eke 'aadaraye oba obamai' kotasa nehe)
Sthuthiy.
 
Status
Not open for further replies.