SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අපි නොගිය තැනක් නෑ
    අපි නොකල දෙයක් නෑ
    මේරියන්ස්


    :shocked::yes:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    කෙලි පොඩ්ඩි බාලෙදි මාත් එක්කයි හැදුනේ
    ලන්දෙදි කන්දෙදි හැංගි මුත්තං කෙලියේ
    ලඟදි ඉදන් ඒකි නෑ නොවැ දැක්කේ
    කෙලි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ


    කෙලි පොඩ්ඩි - ලයනල් රංවල



    ;);)
     
    Last edited:

    iverdinesh

    Member
    Apr 7, 2008
    359
    2
    0
    50
    New Zealand
    AL17171

    Malli ma gawa thienawa habai CD quality eka nam nemei.....mama oyata kiwwa ne eye balannam kiyala....menna ganna

    Shiwantha malli meka thamai song eka....AL1717 hari...mulinma meka kiyala thiyenne Milton Mallawarachchi thamai...eeta passe thamai anith aya kiyala thiyenne...ahala balanna...habai malli quality eka nam na....

    Punchi Lensuwa -
    Milton Mallawarachchi


    http://www.sendspace.com/file/so72wn


    miltonge kiyala sureda?
    ehema ekak ahala nane ban
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    පවුලේ හැමෝටම සුභ උදෑසනක් වේවා!

    rvf5aa.gif
     
    =ovalprasad;5313218][/QUOTE]

    ලස්සන ගෑනු ළමයෙක්නේ ඉන්නේ.. මේ මම ආසම නිළිය.. මෙයාව දැක්කහම මට එක්කෙනෙක් මතක් වෙනවා... ඒකයි ... ඇයි හරි නැද්ද? [/QUOTE]
    රුව ලස්සන නෙත් දෙකට පෙනේ...
    සුවදක් නැහැයට ළං වෙනවා...
    එනමුදු කටු අග විෂ මතුවේ...
    සෙව්වන්දිය හිත රිදවනවා..



    සෙව්වන්දියකට පෙම් බැන්දා- පුන්සිරි
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අනුත්තරා රේඩියෝ ටෙලියේ සින්දුව.. නැති අය ගන්න...


    දෙතොල නම් ගොලුයි...
    මුව කමල මල සමයි..
    හිතට නෙතක සුවද ගෙන තියා...
    නුඹ රහසින් ඇවිත් මගේ ලොවම හීනයක් කලා...

    අහස නම් දුරයි...
    සද නේන වග සැබැයි...
    සදට රැයට කරැවලට හොරා...
    නුඹ නොකියා ගිහින් මගේ පාලු දෙනෙත බොද කලා...


    හිනා වෙන්න බැරි තරමට - අනුත්තරා


    කලාවැව හිඳෙනවා..ආයෙමත් පිරෙනවා....
    ම‍ගේ හිත බි‍ඳෙනවා...ආයෙමත් හැදෙනවා...

    අමරසිරි පීරිස් - කලාවැව.



    Me Adarayamai
    Amarasiri Peiris

    thank u , mamath gannawa
     
    Status
    Not open for further replies.