Kawru hari mithurek langa me sindu thiyenawada?
1. Eran kanda pem kanda gum didee - MS fernando (music- kemadasa)
2. Landa dige - Nanda pathirana
3. Mage desa - Nanda pathirana
4. Kemadasa master ge bambaru ewith sampoorna sinduwa. (mage langa thiyena eke 'aadaraye oba obamai' kotasa nehe)
Sthuthiy.
sadun malli meka dl karaganna 320kbps
udumbara hinehenawa - T M Jayarathne Ivor Denis
meka me tharam quality version akak matath laba ganna ida deepu a hithawathata bohoma pin
miltonge kiyala sureda?
ehema ekak ahala nane ban
Ela Ela Aiya Balala Kiyannako.
පවුලේ හැමෝටම සුභ උදෑසනක් වේවා!
![]()
අනුත්තරා රේඩියෝ ටෙලියේ සින්දුව.. නැති අය ගන්න...
දෙතොල නම් ගොලුයි...
මුව කමල මල සමයි..
හිතට නෙතක සුවද ගෙන තියා...
නුඹ රහසින් ඇවිත් මගේ ලොවම හීනයක් කලා...
අහස නම් දුරයි...
සද නේන වග සැබැයි...
සදට රැයට කරැවලට හොරා...
නුඹ නොකියා ගිහින් මගේ පාලු දෙනෙත බොද කලා...
හිනා වෙන්න බැරි තරමට - අනුත්තරා
Me Adarayamai
Amarasiri Peiris
ශුභ උදෑසනක් නිශාන් මල්ලියෝ ! ඔබ ඇතුළු සිංදු මහ ගෙදර සියලු දෙනාටම !
[/CENTER]
thank u , mamath gannawa
[/CENTER]

iverdinesh අය්යා ළඟ කලාවතීගේ සිංදු නැද්ද ?Oyatath Suba Udasanak