SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මතු කවර දිනකදී හෝ
මට ඔබව අහිමි වේ යැයි
යන භීතිය සැක මාගෙ හිතේ
තිබුනි දිගා කල්
හිමි වී ඇත අද ඒ දුක ගැන
සෝක සුසුම් වැල්

කල්යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම් - මිල්ටන් පෙරේරා

malli mamath gaththa me lassana sinduwa.. mama miltonge asama geethayak..

mallita sthuthi..
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ස්තුතියි ප්‍රසාද් ඔයාගේ දිරි ගැන් වීමට !

ශම්මි නංගිගෙ 500 වැනි ජයග්‍රාහී කඩ ඉමට ලඟාවීම මම දකින්නේ මෑත භාගයේ කෙනෙක් ඉතාම වේගයෙන් ලඟාවු කඩ ඉම වසයෙනුයි..

වේගය කොතරම් වැඩි වුවත් කල ජනතා සේවයේ කිසි අඩුවක් හෝ අතපසුවීමක් කොහෙත්ම සිදු වුනේ නැහැ..

අන්න එතනයි මං දකින නංගිගෙ සාර්ථකත්වය තියෙන්නේ...

මෙලෙසම දිගු කලක් අප අතරේ සිටිමින් සුවහසක් ජනතවාගේ හද ගැස්ම හඳුනා ඔහුන්ගේ ගී පිපාසාව නිවන්නට ඔබට වරම් ලැබේවායි මා ඉති සිතින් පතමි...

නංගිට ජය!!
 
Kalawathi / Suriya Kumara Muthmualge

http://www.sendspace.com/file/8n4fkh

Nidi Nomathi Raye - Kalawathi / Suriya Kumara Muthmulage

http://www.sendspace.com/file/aazlkw

Loke Nandesa - Kalawathi

http://www.sendspace.com/file/wn4pn9

Onna Nangee me sindu tika balanna...mewa Kalawathige.....eth kalawathi hugak sindu kiyala thiyenne Hindi Thanu walata.....sindu keepayak witharai eya ape rate thanuwalata sindu kiyala thiyenne.
බොහොම ස්තුතියි අය්යා මේ ටික හොයලා දුන්නට.ප්‍රතිචාරය පමා වීම පිළිබඳ අමනාප නොවන්න.(2වැනි ලින්ක් එක වැඩ කරන්නෙ නෑ නේ.)
 
Last edited:
හොඳින් ඉන්නවා නංගි...ඔයත් හොඳින් ඇති කියල හිතනවා...සුබ සති අන්තයක්!!

ශම්මි නංගිගෙ 500 වැනි ජයග්‍රාහී කඩ ඉමට ලඟාවීම මම දකින්නේ මෑත භාගයේ කෙනෙක් ඉතාම වේගයෙන් ලඟාවු කඩ ඉම වසයෙනුයි..

වේගය කොතරම් වැඩි වුවත් කල ජනතා සේවයේ කිසි අඩුවක් හෝ අතපසුවීමක් කොහෙත්ම සිදු වුනේ නැහැ..

අන්න එතනයි මං දකින නංගිගෙ සාර්ථකත්වය තියෙන්නේ...

මෙලෙසම දිගු කලක් අප අතරේ සිටිමින් සුවහසක් ජනතවාගේ හද ගැස්ම හඳුනා ඔහුන්ගේ ගී පිපාසාව නිවන්නට ඔබට වරම් ලැබේවායි මා ඉති සිතින් පතමි...

නංගිට ජය!!
ස්තුතියි අය්යේ ! මේ 500 මහ දෙයක් නෙවෙයි.හැබැයි අපි දිගු-බර-වටිනා දෙවල් කථාකළා.ඒ ගැන නම් ඉතා සතුටුයි.
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    බොහොම ස්තුතියි අය්යා මේ ටික හොයලා දුන්නට.ප්‍රතිචාරය පමා වීම පිළිබඳ අමනාප නොවන්න.(2වැනි ලින්ක් එක වැඩ කරන්නෙ නෑ නේ.)

    :shocked::shocked:
    වැඩ කරන්නෙ නැති ලින්ක් එක කොපි කරල අලුත් ජනේලයක් ඇරගෙන ඒකෙ අලවල ඕකේ කරන්න.
    එතකොට වැඩ කරයි

    :yes::yes::D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    නිහඬ රසවතා...! දින කීපයක් වැඩිපුර පේන්න හිටියේ නෑ,රණවිරු උපහාර නිසා නේද? ආයෙත් සිංදු පූජාව පටන් ගන්න.

    lol Ranaviru aramudale weda walatath ehe mehe giya..
    pariganaka yantharaya leda wela thibuna, shammee
    ada thamai beheth kale, den nam saneepai...
    shuthiy ahuwata...
    postz 500 wenuwen suba pathum! ohoma yamu
    ..
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Status
    Not open for further replies.